අතේ සල්ලි නැති උනාම..

wawula

Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    අපොයි ඔව්. බය නැතුව ඉදපන්. මතක තියාගනින් උබ ලග ඉන්න උන් මේ වෙලාවේ උදවු කරන්නේනම් නැහැ. උබට මිනිස්සු ගැන දැනගන්නයි, තමන්ට තමන්ගේ තරම ගැන දැනගන්නයි නියම වෙලාවක් ඕක.
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    සල්ලි තියෙනකොට පරිසන් කරගන්න ඕනේ අපි හොදටම පසු තැවෙනවා ඉස්සර සල්ලි වලට වෙච් දේට
    ඒ කතාව ඇත්ත බං ඔය විදියෙ සීන් එකක් මටත් වෙලා තියනවා..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    මොකද මචං උනේ ජොබ් එකක් කරල හදිස්සියෙ ජොබ නැති උනාද? නැත්තං ෆ්‍රීලාන්ස් කරලා එකවුන්ට් එකට කෙල උනාද?
     
    • Like
    Reactions: NRTG and moveon

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,480
    25,753
    113
    එහෙම කාළයක් තිබ්බා, හැබැයි බැඳලා නැහැ.අම්මගෙන් තාත්තගෙන්bpocket money ඉල්ලගෙන කොන්ඩේ කපන්න යද්දී, බොන්න යද්දී, බයික් එකට තෙල් ගහන්න යද්දී පට්ට අවුල්. ආදායම් මාර්ගයක් ඉක්මනින්ම පෑදේවා....