අත කහනවට ලිව්වේ...!!!

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    අත කහනවට ලිව්වේ...!!!

    මේකෙ උඹලට වැදගත් කියල කිසිම දෙයක් නෑ.............:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
    පිස්සු තියන එවුන් විතරක් කියවපල්ල....;););););););););););)
    අනිත් එවුන් ඔන්න කියවල මට බැන බැන යන්න එපෝ....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අද නිකං ඉන්න ගමන් කල්පනා උනේ..ඉතින් ඔහේ ලිව්වා...:baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ===මගේ පෙට් වංශකතාව===

    මම සුටිකාලේ අම්මා මට පොමනේරියන් බව්වෙක් ගෙනත් දුන්නා....ඌ තමා මගේ පළවෙනි සුරතලා.. එදා ඉඳන් තමා කතාව පටන් ගන්නේ....

    මට වීස් 1 කියලා අම්මා ඌව එහා ගෙදරට දුන්නා...ටික කාලෙකින් ඌ මැරුණා.:sorry::sorry::sorry::sorry::sorry:

    ඊට පස්සේ හාවෙක් ගෙනාවා නුවර එළියෙන්...ඌ පැනලා ගියා...:lol::lol::lol::lol::lol:

    ඊට පස්සේ 4 පාරක් පොමනේරියන් බව්වෝ 4 ක් ගෙනාවා..අම්මා උන්වත් දුන්නා....:sorry::sorry::eek::eek::eek::eek:

    ඊට පස්සේ ක්‍රොස් ඩැල්මේෂන් බව්වෙක් නිකන් හම්බුනා....ඌ එහා ගෙදරින් හොරා කනවා.ඒ හින්දා අම්ම ඌවත් දුන්නා...:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ඊට පස්සේ ලව් බර්ඩ් ල දෙන්නෙක් ගෙනාව..උන් දෙන්නව උරුලෑවෝ කෑවා...:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    ඊට පස්සේ උකුස්සෙක් ගෙනාවා...ඌ නිකන්ම මැරුණා...:(:(:(:(:(

    ඊට පස්සේ මයිනෙක් ගෙනාවා...හරිම හුරතල්..ඌ හිලෑ හින්දා කුඩුවෙන් ගත්තා..ටික දවසකින් ඌ පැනලා ගියා...:lol::lol::lol::lol::lol::lol::lol:

    ඊට පස්සේ පරවියෙක් ගෙනාවා..ඌත් පැනලා ගියා...:confused::confused::confused::confused::confused::confused::confused:

    ඊට පස්සේ පර්ෂියන් පූසෙක් ගෙනාවා..ඌට නයෙක් ගැහුවා...:no::no::no::no::no:

    ඊට පස්සේ තව පර්ෂියන් දෙන්නෙක් ගෙනාවා...උන් දෙන්නා ආ ගිය අතක් නෑ...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    දැන් ඉන්නේ කිකිලියෝ දෙන්නෙක් විතරයි....:yes::yes::yes::love::love::love::love::love:

    ඉවරයි...:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ආ...තව මාළුත් හිටියා..උනුත් මැරුණා...:P:P:P:P:P

    මේ දවස්වල අපේ කාණුවේ ඉබ්බෝ යනවා...මං උන්ව අල්ලලා පිටේ අංක ලියලා යවනවා...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    අපරාදේ නේද කියෙව්වේ...???????????????:P:P:P:P:P:P:P
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මට පෙන්නේ දැන් වයස හරි, ඔයි ගෙනාපුවා දැන් ඇති, දැන් ගෙනෙන් උබට හරියන කෙල්ලෙක්

    :love::love::love::love::love::love::love::love::love::love::love:
    අම්මා ඒකිවත් එහා ගෙදරට දුන්නොත්...????:confused::confused::confused::confused::confused::confused::confused:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :love::love::love::love::love::love::love::love::love::love::love:
    අම්මා ඒකිවත් එහා ගෙදරට දුන්නොත්...????:confused::confused::confused::confused::confused::confused::confused:

    :lol::lol::lol::lol:
    ඇයි උඹට වීස් එක හින්දද..................
    මමකියන්න ගියා විතරයි උඹම කියලා...............
     
    • Like
    Reactions: j-lisa

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හැබැයි ඔය පෙට් වංශ කතාවක් මටත් කියෙනවා...............
    පූවෝ සහ බව්වෝ විතරයි හැබැයි.............
    අන්තිමට හිටිට බව්ස්ලා දෙන්නා මම ගෙදර නැති වෙලාවක කාටද දීලා අප්පච්චි.............:sorry::sorry::sorry:
    උන් මාර වසයි ඒ හින්දා................
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    :lol::lol::lol::lol:
    ඇයි උඹට වීස් එක හින්දද..................
    මමකියන්න ගියා විතරයි උඹම කියලා...............

    lol-smiley-bounce-ag1.gif




    මටත් ඕක හිතුන හින්දා තමා තාම ගෙනාවේ නැත්තේ..
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    උඹලා මාව අමාරුවේ දාන්නයි හදන්නේ,,,,,,,,,