අත කහනවට ලිව්වේ...!!!
මේකෙ උඹලට වැදගත් කියල කිසිම දෙයක් නෑ.............

පිස්සු තියන එවුන් විතරක් කියවපල්ල....

අනිත් එවුන් ඔන්න කියවල මට බැන බැන යන්න එපෝ....

අද නිකං ඉන්න ගමන් කල්පනා උනේ..ඉතින් ඔහේ ලිව්වා...

===මගේ පෙට් වංශකතාව===
මම සුටිකාලේ අම්මා මට පොමනේරියන් බව්වෙක් ගෙනත් දුන්නා....ඌ තමා මගේ පළවෙනි සුරතලා.. එදා ඉඳන් තමා කතාව පටන් ගන්නේ....
මට වීස් 1 කියලා අම්මා ඌව එහා ගෙදරට දුන්නා...ටික කාලෙකින් ඌ මැරුණා.

ඊට පස්සේ හාවෙක් ගෙනාවා නුවර එළියෙන්...ඌ පැනලා ගියා...

ඊට පස්සේ 4 පාරක් පොමනේරියන් බව්වෝ 4 ක් ගෙනාවා..අම්මා උන්වත් දුන්නා....

ඊට පස්සේ ක්රොස් ඩැල්මේෂන් බව්වෙක් නිකන් හම්බුනා....ඌ එහා ගෙදරින් හොරා කනවා.ඒ හින්දා අම්ම ඌවත් දුන්නා...

ඊට පස්සේ ලව් බර්ඩ් ල දෙන්නෙක් ගෙනාව..උන් දෙන්නව උරුලෑවෝ කෑවා...

ඊට පස්සේ උකුස්සෙක් ගෙනාවා...ඌ නිකන්ම මැරුණා...

ඊට පස්සේ මයිනෙක් ගෙනාවා...හරිම හුරතල්..ඌ හිලෑ හින්දා කුඩුවෙන් ගත්තා..ටික දවසකින් ඌ පැනලා ගියා...

ඊට පස්සේ පරවියෙක් ගෙනාවා..ඌත් පැනලා ගියා...

ඊට පස්සේ පර්ෂියන් පූසෙක් ගෙනාවා..ඌට නයෙක් ගැහුවා...

ඊට පස්සේ තව පර්ෂියන් දෙන්නෙක් ගෙනාවා...උන් දෙන්නා ආ ගිය අතක් නෑ...

දැන් ඉන්නේ කිකිලියෝ දෙන්නෙක් විතරයි....

ඉවරයි...

ආ...තව මාළුත් හිටියා..උනුත් මැරුණා...

මේ දවස්වල අපේ කාණුවේ ඉබ්බෝ යනවා...මං උන්ව අල්ලලා පිටේ අංක ලියලා යවනවා...

අපරාදේ නේද කියෙව්වේ...???????????????