මට මතක නැ ඕයිපැටියා;16554891 said:ඔලුව තදින් වැදුනද?
Get well soon![]()

ස්තුති වේවා

නැ බන් තාම අත නවන්න දිග අරින්න බැ හරියට
හොදම ආතල් එක ටිකක් හොදඋනාට පස්සෙත් බෙහෙත් දාන්න ගිහින් එතනට ඩොකා ආවා බලන්න මම කිව්වා අතින් පොඩි වැඩක් කලත් තුවාලෙ පැරෙනවා කියලා ඩොකා කිව්වා හොද වෙන කං වැඩිය අත පාවිච්චි කරන්න එපා කියලා එතන හිටපු න්ර්ස්ලා සෙට් එක නික්න විකාර උනා වගෙ


