අත පය කැඩිලා කටු කාපු අය

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පැටියා;16554891 said:
ඔලුව තදින් වැදුනද? :lol:
Get well soon :)
මට මතක නැ ඕයි:lol:
ස්තුති වේවා:)
නැ බන් තාම අත නවන්න දිග අරින්න බැ හරියට:dull: හොදම ආතල් එක ටිකක් හොදඋනාට පස්සෙත් බෙහෙත් දාන්න ගිහින් එතනට ඩොකා ආවා බලන්න මම කිව්වා අතින් පොඩි වැඩක් කලත් තුවාලෙ පැරෙනවා කියලා ඩොකා කිව්වා හොද වෙන කං වැඩිය අත පාවිච්චි කරන්න එපා කියලා එතන හිටපු න්ර්ස්ලා සෙට් එක නික්න විකාර උනා වගෙ:rofl:
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    year 5 waladi atha kaduna.. sellam karaddi hama daama panina kota thappa kallak tiyanava habai eka pattak gamburui.. gamburu pattata paninne wada kida daala... eka dawasak pimma waraduna thani atha tibbe wateddi left hand eke katu dekama kadala giya. dawas 4 hospital. oparation karala pin ekak ehema dagena maasayak atha ellan hitiya.. ita passe pin eka ain karala full gal plastare dagena maasa 2 hitiya.

    okkoma maasa 3.5 wage katu kaava... podi eka hinda full sapa habai... thamath athee oparation karapu paara tiyanava.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට මතක නැ ඕයි:lol:
    ස්තුති වේවා:)
    නැ බන් තාම අත නවන්න දිග අරින්න බැ හරියට:dull: හොදම ආතල් එක ටිකක් හොදඋනාට පස්සෙත් බෙහෙත් දාන්න ගිහින් එතනට ඩොකා ආවා බලන්න මම කිව්වා අතින් පොඩි වැඩක් කලත් තුවාලෙ පැරෙනවා කියලා ඩොකා කිව්වා හොද වෙන කං වැඩිය අත පාවිච්චි කරන්න එපා කියලා එතන හිටපු න්ර්ස්ලා සෙට් එක නික්න විකාර උනා වගෙ:rofl:

    :lol::yes:
    නර්ස්ලා හෙන වල් නේහ් :love: