අදට 4 යි බ්‍රෝ අදට 4 යි..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ඇයි අපිට ඕක කියන්නේ?
    අපිට වැඩක්ම නෑ නේ ඔයාගේ එවුවා?

    හැමෝම ඔයා වගේ නැති නිසා සහෝ... ඒ අයට පහන් සංවේගය උපදවා ගන්න දැම්මෙ..
    අදාල නැති ඒවා අදාල කරගෙන කමෙන්ට් කරන්න එපා බ්‍රෝ..


    ස්තූතියි... :D:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ පැතුම් මචන්.. උබේ බෙස්ට්මන්ල දැන් කිරියේ නැද්ද බන්..????

    ඉන්නව ඉන්නව දෙන්නම යහතින්..
    එකෙක් මොසිල්ල
    අනික එස්කුට්ට
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝරලේමහත්තයා;20096324 said:
    කොහොම හරි උබ හතරක් ඇද්දනේ.... congratz

    හරි අමාරුවෙන් ඇද්ද බොල..
    ස්තූතියි... :D:yes: