අදන ඇත්තම බූරුවෙක් ඇවිල්ලා ඇන්නා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා එහෙම ඇක්සිඩන්ට් එකකදි වයිපර් එක ඔටෝ ඇක්ටිවේට් වෙනවද? විහිළුවට නෙමේ ඇහුවේ
     
    • Wow
    Reactions: amino

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සංචරණ සීමා දාපු කාලේ අත්‍යවශ්‍ය සේවා නොවේ නම් අනතුරට ඉන්සුරන්ස් වලින් ගෙවනවද බන් ??
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මිනිස්සුන්ගේ මොලේ අව්ල් වෙලා ඉන්නේ බන් මේ දවස්ති වල තියෙන ප්‍රශ්න හින්ද, හුගක් උන් වෙන දේවල් ඔලුවේ තියාගෙන එලවන්නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    සංචරණ සීමා දාපු කාලේ අත්‍යවශ්‍ය සේවා නොවේ නම් අනතුරට ඉන්සුරන්ස් වලින් ගෙවනවද බන් ??
    නෑ....මට ඇනුනා ලොරියක එළියට පන්නපු බාර් එකක. Insurance එකෙන් කිව්වා emergency services pass එකත් එක්ක ලියවිලි එවන්න කියලා. No worries, I have it
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    u waradi , eth ,
    0.2 di penawa , umbath nawattan natuwa uge aminennama yanawa
    නෑ බං ඔතනදි වෙන්නේ වාහනේ යන එකා ඉස්සර වෙලාම දකුණු පැත්ත බලලා වාහන නැති හින්දා වම් පැත්ත බලාගෙනම accelerate කරනවා. බයික් එක පේන කොට පරක්කු වැඩියි. මටත් ඕකම වෙලා තියෙනවා.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    නෑ බං ඔතනදි වෙන්නේ වාහනේ යන එකා ඉස්සර වෙලාම දකුණු පැත්ත බලලා වාහන නැති හින්දා වම් පැත්ත බලාගෙනම accelerate කරනවා. බයික් එක පේන කොට පරක්කු වැඩියි. මටත් ඕකම වෙලා තියෙනවා.
    ow mama wam patta balalane dakunata danne ara pakaya wrong awilla uturn gahanna gihye. Antimata 6000/= deela poloce athule shape kela man. Usawi yana eka eeta wada wiyadam minihage rode aluthen danna wenawa ada wela bike ekata damage tikak magenam insurance tiyanawa. Mage waradda nowunath mama tamai gewwe 🤪🤪🤪🤪
    Mage buffer ekai bonnet ekai feder ekai damage 🥺🥺🥺🥺

    මචංලා එහෙම ඇක්සිඩන්ට් එකකදි වයිපර් එක ඔටෝ ඇක්ටිවේට් වෙනවද? විහිළුවට නෙමේ ඇහුවේ
    Ane manea maath dakke video ekedi e welawe sihiyak tibbe na. Man hitanne bike karaya waduna ekata mage reaction ekedi atha wadinna athi switch eke.
    ------ Post added on Jun 19, 2021 at 6:38 AM
     
    • Like
    Reactions: castellain

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ow mama wam patta balalane dakunata danne ara pakaya wrong awilla uturn gahanna gihye. Antimata 6000/= deela poloce athule shape kela man. Usawi yana eka eeta wada wiyadam minihage rode aluthen danna wenawa ada wela bike ekata damage tikak magenam insurance tiyanawa. Mage waradda nowunath mama tamai gewwe 🤪🤪🤪🤪
    Mage buffer ekai bonnet ekai feder ekai damage 🥺🥺🥺🥺

    Ane manea maath dakke video ekedi e welawe sihiyak tibbe na. Man hitanne bike karaya waduna ekata mage reaction ekedi atha wadinna athi switch eke.
    ------ Post added on Jun 19, 2021 at 6:38 AM
    Umba gewwada bun unta :lol:
    Umbala wage un ape ewage happenne nane. :lol:
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Umba gewwada bun unta :lol:
    Umbala wage un ape ewage happenne nane. :lol:
    gewwe machan mage wasiyata saha pahasuwata. Nathuwa mata nadu walata yanna tibba aniwa mama clear. Eth lawyer payments rasthiyaduwa ekka baladdi mata prashnayak na e welawe.