අදායම් බදු ප්‍රශ්නයක් උදව්වක් දෙනවද ?

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මේක ලොකු කෙස් එකක් වෙයිද මචන්?
    ------ Post added on Mar 13, 2023 at 8:31 PM
    case tamai bn, un value karanawane, karala fine ekak gahanawa, danna mokekhari hitiyoth shape karai, eth ithin un kiyana gaana gewanna wei godak welawata. ethana inna unge widiyata tamai wede, shape karagaththa unuth nethuwama newei

    anika oyage lawyer bulakne kelinne, meka me lagadi apu seen ekak newei, tika kaleka idan wenawa meka,
     
    • Like
    Reactions: legib2264

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    oka awlak ne. real ganata wada adu watina kamak dala liyapu hinda oka ewilla tiyenne. matath oya case ekak una. kata karala fine eka adu karala adu ganak gewwa. gihin kata karala gana adu karala wede kara ganna puluwan.
    Ow oka anawa dan aurudu 2k witara tisse...oka adayam badhu nemei..palath adayam aken awanne..eyala kiyanne ganna kalin eyalagen value akak ganna kiyala..mukuth wenne nee okata thakserukaruwek gawata denmahama idame watinakama hadala ithuru gana gewanna kiyai...e welawata kathakarala ganana adunkaraganna balanna...lawyer ta othana karanna deyak neee...e market value aka adu unama oka anne...oken ana mudala muddara gasthu warika washayen gewanna hadaganna
    ..warika 4kata wage hadaganna puluwan
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,210
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කමිෂනර් හම්බවෙලා ඇත්ත කියපන්. එතකොට වැඩේ ලේසියි. හරි මුද්දර ගාස්තුව ගෙවන්න කතාකරගනින්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    උන් උබ ගියාම විකුනපු කෙනාගේ පොතට ඩිපෝසිට් කරපු ස්ලිප් එකෙ අනික් කොපි එක ඉල්ලනවා.

    නැත්තම් උබෙ අකවුන්ට් එක්කින් සල්ලි ගත්ත නම් ඒකෙන් withdraw කර කොපි එකක් ඉල්ලනවා
    Ahema ona neee....ewa pennana denna ona neee
    රජයට අහිමිවූ මුද්දර ගාස්තුව තමයි ගෙවෙන්න වෙන්නේ

    ඔව් ඔව්. උන් මුලින් හෙන ගානක් දාලා වැලුයි කරයි. එත් එකග වෙන්න එපා. සල්ලි නැම කියපන්. පුලුවන් නම් ඔතන අඩපන්. හෙන ඇක්ටින් පාරක් දාන්න ඔනි. ලොකු සින් එකේ ඉන්න එපා.

    අනික තමා උන් දඩයකුත් දානවා එකට. 0% ඉදන් 300% වෙනකන් එක වෙනස් වෙනවා. එක උන්ගේ අතේ තියෙන්නේ.
    Dadayak anne nogiyoth oya date akata..nethnam ona nee dadaya
    ------ Post added on Mar 13, 2023 at 9:17 PM

    Matath awa.habai gihin explain karala shape Una..
    Mama 2lakh gewwa dan masa 3kata kalin:P un street view dala idaama balanne
    ------ Post added on Mar 13, 2023 at 9:17 PM
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    ඕක අවම මිට්ටෝ මග අරින්නේ නැතුව පල. ඔය ඩොකියුමන් ටික පොටෝ කොපි කකරන අරන් යන්න.
    ඕකුන් ඕක බලල උන් ඕක තක්සේරු කරලා වටිනාකම කියනවා ගෙවන්න. උබ මේ දවස් වල අමරු වියදම් වැඩි ගෙවන්න අමාරුයි කියල ටක්සේරුව අඩු කර ගනින් එක ඉතින් උබේ අතේ තියෙන්නේ.
    වාරික වලට ගෙවන්න සෙට් කර ගෙන පලවෙනි වරිකේ boc එකේ ගෙවපන් ඉතුරුව උබ ආසනම් ගෙවපන් :)

    ඕක මග අරින්නේ නැතුව පලයන්,
    පලවෙනි වරිකේ aniwa gewapan
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,609
    113
    උන් උබ ගියාම විකුනපු කෙනාගේ පොතට ඩිපෝසිට් කරපු ස්ලිප් එකෙ අනික් කොපි එක ඉල්ලනවා.

    නැත්තම් උබෙ අකවුන්ට් එක්කින් සල්ලි ගත්ත නම් ඒකෙන් withdraw කර කොපි එකක් ඉල්ලනවා
    අකවුන්ට් එකෙන් ගත්ත එක තියෙනවා. එක පොඩ්ඩක් වැඩි. ලක්ෂ 20ක් දැම්මේ අකවුන්ට් එකෙන් ගත්තේ 31ක් වගේ. ඉතුරු ටිකෙන් ගේ වැඩ ඉවර කලේ වගේ එකක් කිව්වොත් ශේප් ද ?

    Mama 2lakh gewwa dan masa 3kata kalin:P un street view dala idaama balanne
    ------ Post added on Mar 13, 2023 at 9:17 PM
    21ක් ගෙව්වද ?
    ------ Post added on Mar 13, 2023 at 9:30 PM

    ඕක අවම මිට්ටෝ මග අරින්නේ නැතුව පල. ඔය ඩොකියුමන් ටික පොටෝ කොපි කකරන අරන් යන්න.
    ඕකුන් ඕක බලල උන් ඕක තක්සේරු කරලා වටිනාකම කියනවා ගෙවන්න. උබ මේ දවස් වල අමරු වියදම් වැඩි ගෙවන්න අමාරුයි කියල ටක්සේරුව අඩු කර ගනින් එක ඉතින් උබේ අතේ තියෙන්නේ.
    වාරික වලට ගෙවන්න සෙට් කර ගෙන පලවෙනි වරිකේ boc එකේ ගෙවපන් ඉතුරුව උබ ආසනම් ගෙවපන් :)

    ඕක මග අරින්නේ නැතුව පලයන්,
    පලවෙනි වරිකේ aniwa gewapan
    එල
    ------ Post added on Mar 13, 2023 at 9:31 PM
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,511
    113
    අකවුන්ට් එකෙන් ගත්ත එක තියෙනවා. එක පොඩ්ඩක් වැඩි. ලක්ෂ 20ක් දැම්මේ අකවුන්ට් එකෙන් ගත්තේ 31ක් වගේ. ඉතුරු ටිකෙන් ගේ වැඩ ඉවර කලේ වගේ එකක් කිව්වොත් ශේප් ද ?

    21ක් ගෙව්වද ?
    ------ Post added on Mar 13, 2023 at 9:30 PM

    උන් දන්නවා බන් උබ කියද්දී ඔක බොරු කියලා, හරි ගාන කියද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    අකවුන්ට් එකෙන් ගත්ත එක තියෙනවා. එක පොඩ්ඩක් වැඩි. ලක්ෂ 20ක් දැම්මේ අකවුන්ට් එකෙන් ගත්තේ 31ක් වගේ. ඉතුරු ටිකෙන් ගේ වැඩ ඉවර කලේ වගේ එකක් කිව්වොත් ශේප් ද ?

    21ක් ගෙව්වද ?
    ------ Post added on Mar 13, 2023 at 9:30 PM

    එල
    ------ Post added on Mar 13, 2023 at 9:31 PM
    2lakh gewwe hariyata beluwanam 5k wage anawa talk karala adu karagatta

    Oka kiyak watinawada???oya peththe value aka ekka???kiyatada gatte???
    ------ Post added on Mar 13, 2023 at 9:52 PM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,609
    113
    2lakh gewwe hariyata beluwanam 5k wage anawa talk karala adu karagatta

    Oka kiyak watinawada???oya peththe value aka ekka???kiyatada gatte???
    ------ Post added on Mar 13, 2023 at 9:52 PM
    ඒ වෙලාවේ හැටියට 50ක් වගේ වෙන්නේ. මන් 30ක් විතර ගත්ත අරගෙන කෑෂ් ගෙව්වේ අයිතිකාරයට. එකේ විත්ද්රෝවල් එක නම් ගන්න පුළුවන් වෙයි. එකෙන් ගේමක් ගහන්න බැරි වෙයිද ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඒ වෙලාවේ හැටියට 50ක් වගේ වෙන්නේ. මන් 30ක් විතර ගත්ත අරගෙන කෑෂ් ගෙව්වේ අයිතිකාරයට. එකේ විත්ද්රෝවල් එක නම් ගන්න පුළුවන් වෙයි. එකෙන් ගේමක් ගහන්න බැරි වෙයිද ?
    Gatta ganana nemei oppuwe sadahan ganana kiyada
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට ආවා දෙශිය ආදයම් බදු දෙපාර්තමෙන්තුවෙන් 😂 ඔක තව හොදයි.

    උබ ඔප්පුවට ලිව්ව ගනයි, පරන ඔව්නර්ට ගෙව්ව ගානයි එකයි කියලා ඔප්පු කරපන්. උබ ඌට ඩිපොසිට් කරපු ස්ලිප් එක උනත් ඇති ගනන් සමාන නම් ශෙප් කර ගන්න.

    ජරාව දෙන්න යනවා නම් පරෙස්සමෙන් ආය අල්ලස් එකට අල්ලල දෙයි තෝව 😵‍💫

    නැත්නම් නඩුවක්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Real Value and registered value ?

    Paid amount for taxes ?

    ටිප් එක දෙන්නේ ගොඩක් වෙළාවට ලෝයර්ම තමයි, ඕකෙන් කොමිස් එකක් ලැබෙනවා. උඹ ලෝයර්ට කියපන් එකෙන් කිව්ව ඔයා තමයි ටිප් එක දුන්නේ, ඔයාම විසඳලා දෙන්න කියලා
    ------ Post added on Mar 14, 2023 at 7:00 AM