case tamai bn, un value karanawane, karala fine ekak gahanawa, danna mokekhari hitiyoth shape karai, eth ithin un kiyana gaana gewanna wei godak welawata. ethana inna unge widiyata tamai wede, shape karagaththa unuth nethuwama neweiමේක ලොකු කෙස් එකක් වෙයිද මචන්?
------ Post added on Mar 13, 2023 at 8:31 PM
Ow oka anawa dan aurudu 2k witara tisse...oka adayam badhu nemei..palath adayam aken awanne..eyala kiyanne ganna kalin eyalagen value akak ganna kiyala..mukuth wenne nee okata thakserukaruwek gawata denmahama idame watinakama hadala ithuru gana gewanna kiyai...e welawata kathakarala ganana adunkaraganna balanna...lawyer ta othana karanna deyak neee...e market value aka adu unama oka anne...oken ana mudala muddara gasthu warika washayen gewanna hadagannaoka awlak ne. real ganata wada adu watina kamak dala liyapu hinda oka ewilla tiyenne. matath oya case ekak una. kata karala fine eka adu karala adu ganak gewwa. gihin kata karala gana adu karala wede kara ganna puluwan.
Ahema ona neee....ewa pennana denna ona neeeඋන් උබ ගියාම විකුනපු කෙනාගේ පොතට ඩිපෝසිට් කරපු ස්ලිප් එකෙ අනික් කොපි එක ඉල්ලනවා.
නැත්තම් උබෙ අකවුන්ට් එක්කින් සල්ලි ගත්ත නම් ඒකෙන් withdraw කර කොපි එකක් ඉල්ලනවා
Dadayak anne nogiyoth oya date akata..nethnam ona nee dadayaඔව් ඔව්. උන් මුලින් හෙන ගානක් දාලා වැලුයි කරයි. එත් එකග වෙන්න එපා. සල්ලි නැම කියපන්. පුලුවන් නම් ඔතන අඩපන්. හෙන ඇක්ටින් පාරක් දාන්න ඔනි. ලොකු සින් එකේ ඉන්න එපා.
අනික තමා උන් දඩයකුත් දානවා එකට. 0% ඉදන් 300% වෙනකන් එක වෙනස් වෙනවා. එක උන්ගේ අතේ තියෙන්නේ.
Mama 2lakh gewwa dan masa 3kata kalinMatath awa.habai gihin explain karala shape Una..
un street view dala idaama balanne
අකවුන්ට් එකෙන් ගත්ත එක තියෙනවා. එක පොඩ්ඩක් වැඩි. ලක්ෂ 20ක් දැම්මේ අකවුන්ට් එකෙන් ගත්තේ 31ක් වගේ. ඉතුරු ටිකෙන් ගේ වැඩ ඉවර කලේ වගේ එකක් කිව්වොත් ශේප් ද ?උන් උබ ගියාම විකුනපු කෙනාගේ පොතට ඩිපෝසිට් කරපු ස්ලිප් එකෙ අනික් කොපි එක ඉල්ලනවා.
නැත්තම් උබෙ අකවුන්ට් එක්කින් සල්ලි ගත්ත නම් ඒකෙන් withdraw කර කොපි එකක් ඉල්ලනවා
21ක් ගෙව්වද ?Mama 2lakh gewwa dan masa 3kata kalinun street view dala idaama balanne
------ Post added on Mar 13, 2023 at 9:17 PM
එලඕක අවම මිට්ටෝ මග අරින්නේ නැතුව පල. ඔය ඩොකියුමන් ටික පොටෝ කොපි කකරන අරන් යන්න.
ඕකුන් ඕක බලල උන් ඕක තක්සේරු කරලා වටිනාකම කියනවා ගෙවන්න. උබ මේ දවස් වල අමරු වියදම් වැඩි ගෙවන්න අමාරුයි කියල ටක්සේරුව අඩු කර ගනින් එක ඉතින් උබේ අතේ තියෙන්නේ.
වාරික වලට ගෙවන්න සෙට් කර ගෙන පලවෙනි වරිකේ boc එකේ ගෙවපන් ඉතුරුව උබ ආසනම් ගෙවපන්
ඕක මග අරින්නේ නැතුව පලයන්,
පලවෙනි වරිකේ aniwa gewapan
අකවුන්ට් එකෙන් ගත්ත එක තියෙනවා. එක පොඩ්ඩක් වැඩි. ලක්ෂ 20ක් දැම්මේ අකවුන්ට් එකෙන් ගත්තේ 31ක් වගේ. ඉතුරු ටිකෙන් ගේ වැඩ ඉවර කලේ වගේ එකක් කිව්වොත් ශේප් ද ?
21ක් ගෙව්වද ?
------ Post added on Mar 13, 2023 at 9:30 PM
2lakh gewwe hariyata beluwanam 5k wage anawa talk karala adu karagattaඅකවුන්ට් එකෙන් ගත්ත එක තියෙනවා. එක පොඩ්ඩක් වැඩි. ලක්ෂ 20ක් දැම්මේ අකවුන්ට් එකෙන් ගත්තේ 31ක් වගේ. ඉතුරු ටිකෙන් ගේ වැඩ ඉවර කලේ වගේ එකක් කිව්වොත් ශේප් ද ?
21ක් ගෙව්වද ?
------ Post added on Mar 13, 2023 at 9:30 PM
එල
------ Post added on Mar 13, 2023 at 9:31 PM
ඒ වෙලාවේ හැටියට 50ක් වගේ වෙන්නේ. මන් 30ක් විතර ගත්ත අරගෙන කෑෂ් ගෙව්වේ අයිතිකාරයට. එකේ විත්ද්රෝවල් එක නම් ගන්න පුළුවන් වෙයි. එකෙන් ගේමක් ගහන්න බැරි වෙයිද ?2lakh gewwe hariyata beluwanam 5k wage anawa talk karala adu karagatta
Oka kiyak watinawada???oya peththe value aka ekka???kiyatada gatte???
------ Post added on Mar 13, 2023 at 9:52 PM
Gatta ganana nemei oppuwe sadahan ganana kiyadaඒ වෙලාවේ හැටියට 50ක් වගේ වෙන්නේ. මන් 30ක් විතර ගත්ත අරගෙන කෑෂ් ගෙව්වේ අයිතිකාරයට. එකේ විත්ද්රෝවල් එක නම් ගන්න පුළුවන් වෙයි. එකෙන් ගේමක් ගහන්න බැරි වෙයිද ?