අදුරු අහසට වෙලා
අදුරු අහසට වෙලා
වරුසාව ඉන්න ඇති...
වලාකුලකට වෙලා
විදුලි එළි දෙන්න ඇති...
ඒ වැස්සෙ තෙමෙන්නට
ඔබේ හිත දෙන්න ඇති...
මමත් යටගියාවේ...
අළු මතින් නැගෙන්නැති..
අදරේ දන්නෙ නැති...
ආදරේ දෙන්න බැරි...
ජීවිතේ දුක තියං...
පාලුවේ ඉන්න ඇති....
තනිවෙලා හැමදාම..
මේ වගේ යන්න ඇති...
පා ලකුණු දුහුවිල්ලෙ...
විසිරිලා මැකෙන්නැති....
ගොලු හිතට උනුහුමක්..
දෙන්න මං ඉන්න ඇති...
සෙනෙහෙ මගෙ දැක දැකත්..
නොදුටු ලෙස ඉන්න ඇති...
ඇහැට කදුලක් ගෙනත්..
මගෙ හිතේ තවම ඇති..
ඔබේ රූ ඡායාව...
ඒ කදුලෙ ගිලෙන්නැති.....
වරුසාව ඉන්න ඇති...
වලාකුලකට වෙලා
විදුලි එළි දෙන්න ඇති...
ඒ වැස්සෙ තෙමෙන්නට
ඔබේ හිත දෙන්න ඇති...
මමත් යටගියාවේ...
අළු මතින් නැගෙන්නැති..
අදරේ දන්නෙ නැති...
ආදරේ දෙන්න බැරි...
ජීවිතේ දුක තියං...
පාලුවේ ඉන්න ඇති....
තනිවෙලා හැමදාම..
මේ වගේ යන්න ඇති...
පා ලකුණු දුහුවිල්ලෙ...
විසිරිලා මැකෙන්නැති....
ගොලු හිතට උනුහුමක්..
දෙන්න මං ඉන්න ඇති...
සෙනෙහෙ මගෙ දැක දැකත්..
නොදුටු ලෙස ඉන්න ඇති...
ඇහැට කදුලක් ගෙනත්..
මගෙ හිතේ තවම ඇති..
ඔබේ රූ ඡායාව...
ඒ කදුලෙ ගිලෙන්නැති.....


