corona walata kalin thibuna. Den thiyeda dannane na. un tikak overpriced wage bn. chicken fried rice eka 750/= una neda. man pasee kadawatha stage cafe ekata maru una. eka shape
දන්නේ නෑ බං. ඉස්සර යාලුවෝ එක්ක ඔෆිස් ඇරුනම කොල්ලුපිටියේ ඉඳලා ට්‍රේන් එකේ හොරෙන් රාගම ගිහිං කාසා එකෙන් දෙතුන්දාහක කාලා බීලා තව එක්දාස් පංසීයක් විතර වියදන්කරන් කොළඹ ආපු සුන්දර මොංගල් අතීතයක් තිබුනාcorona walata kalin thibuna. Den thiyeda dannane na. un tikak overpriced wage bn. chicken fried rice eka 750/= una neda. man pasee kadawatha stage cafe ekata maru una. eka shape
මට මතක විදියට පිටින් බෝතල් ගෙනිච්චේ. උන්ගේ කෑම තමයි කෑම. කන්නමයි ගියේ


