අද අපි කඩෙන් බත් ගෙනාව

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    corona walata kalin thibuna. Den thiyeda dannane na. un tikak overpriced wage bn. chicken fried rice eka 750/= una neda. man pasee kadawatha stage cafe ekata maru una. eka shape
    corona walata kalin thibuna. Den thiyeda dannane na. un tikak overpriced wage bn. chicken fried rice eka 750/= una neda. man pasee kadawatha stage cafe ekata maru una. eka shape
    දන්නේ නෑ බං. ඉස්සර යාලුවෝ එක්ක ඔෆිස් ඇරුනම කොල්ලුපිටියේ ඉඳලා ට්‍රේන් එකේ හොරෙන් රාගම ගිහිං කාසා එකෙන් දෙතුන්දාහක කාලා බීලා තව එක්දාස් පංසීයක් විතර වියදන්කරන් කොළඹ ආපු සුන්දර මොංගල් අතීතයක් තිබුනා
    මට මතක විදියට පිටින් බෝතල් ගෙනිච්චේ. උන්ගේ කෑම තමයි කෑම. කන්නමයි ගියේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    ලන්කාවේ පිලිකා රෝගීන් සීඝ්‍රයෙන් ඉහල ගිහිල්ලා .....ඊයේ GMOA එක නිව්ස් රිලීස් කලා.
    wasa wisa ona taran athi elawalu, palathuru wela ehema kohomath......namuth MSG hinda cancer hadenewa kiyela scientific evidence na.....beef wage red-meat wela effect ekak tiyenewada danne na :unsure: ..highest cancer rates tiyenne australia and newzealand
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,015
    113
    34
    Kalutara
    මම අද උදේට තුම්මුල්ලේ ශ්‍රිවිහාර්1න් කාල, දවල්ට නුගෙගොඩ තුනපහ1න් කාලා, ඩෙසර්ට්ස් මැක්ඩොනල් අරන්, දැන් ෆෘට් ජූස්1කුත් බීලා ආවේ මේ..උඹලට කොයින්ද මේවා...:D:D
    අද මැක්ඩොනල්ඩ්ගේ ෆිල්ම් එක බැලුවා
     
    • Like
    Reactions: D_Mad

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    මම අද උදේට තුම්මුල්ලේ ශ්‍රිවිහාර්1න් කාල, දවල්ට නුගෙගොඩ තුනපහ1න් කාලා, ඩෙසර්ට්ස් මැක්ඩොනල් අරන්, දැන් ෆෘට් ජූස්1කුත් බීලා ආවේ මේ..උඹලට කොයින්ද මේවා...:D:D
    thuna paha eke rice ekak kave giya sathiye. RS . 300 i. mata dan eke kama raha na ban.
     
    • Like
    Reactions: D_Mad

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    රාගම කාසා කියල රෙස්ටොරන්ට් එකක් තිබුනා, තාම තියෙනවද?
    ow.

    corona walata kalin thibuna. Den thiyeda dannane na. un tikak overpriced wage bn. chicken fried rice eka 750/= una neda. man pasee kadawatha stage cafe ekata maru una. eka shape
    machan stage cafe eken carbonara spaghetti ekak kala balapan. patta rahai. habai Rs.660 single portion. ekath poddai.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ow.

    machan stage cafe eken carbonara spaghetti ekak kala balapan. patta rahai. habai Rs.660 single portion. ekath poddai.
    adoo will try. mona ekeda hoda machan? KAdawatha stand eka langa ekada nethnn kirillawal ekada?
     
    • Like
    Reactions: D_Mad

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    adoo will try. mona ekeda hoda machan? KAdawatha stand eka langa ekada nethnn kirillawal ekada?
    stand eke nam wadak na, raha na. alakamandawa laga eka. kirillawala. ayith lunch one nam kadawatha banana leaf try karanna. habai dine in. Rs.360 kamathi 5k ganna puluwan. wide range selection ekak thiyenne. takeaway kama eka madi.
     
    • Like
    Reactions: D_Mad and vgp

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    janawari wala meken kala , ara bara mannia machine eken bara kiruwa banz :lol:

    corona walin passe giyema na :(
    Every day nice day :P
    a20a07f5f45fb005bca03d3ee339b61e.jpg