අද අපි කඩෙන් බත් ගෙනාව

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නංගි හෙට යනව :ROFLMAO:
    1c450ed0ab031e110dfef9a68ec23655.gif

    Aru enne Ubawa balanna.. Lasthi wela idapan Naala ehema. :rolleyes::lol::rofl::D
    ඊයා කොල්ලො ගහන් නෑ හුත්තෝ...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,620
    113
    එක තැනක නෑ
    මම අද උදේට තුම්මුල්ලේ ශ්‍රිවිහාර්1න් කාල, දවල්ට නුගෙගොඩ තුනපහ1න් කාලා, ඩෙසර්ට්ස් මැක්ඩොනල් අරන්, දැන් ෆෘට් ජූස්1කුත් බීලා ආවේ මේ..උඹලට කොයින්ද මේවා...:D:D

    Ude hawasa thunmullen thamai mamath yanne. Umba koheda ban wada karanne?
     
    • Like
    Reactions: D_Mad

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    20 kanuwe NETHMI eke fried rice patta rahai ban half eka 250 dennek ta kanna puluwan

    jaadi eke kama melo rahak na ban, boru ganan

    NETHMI forever !!!

    Dosa kanna one nan sri ragavas thama 😋

    Menna pot1

    මම අද උදේට තුම්මුල්ලේ ශ්‍රිවිහාර්1න් කාල, දවල්ට නුගෙගොඩ තුනපහ1න් කාලා, ඩෙසර්ට්ස් මැක්ඩොනල් අරන්, දැන් ෆෘට් ජූස්1කුත් බීලා ආවේ මේ..උඹලට කොයින්ද මේවා...:D:D
    Sri Vihar eke Ghee Dosa, puri bhaji & ulundu wada maru ban
     
    Last edited:
    • Like
    Reactions: NRTG and D_Mad

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    රාගම කාසා කියල රෙස්ටොරන්ට් එකක් තිබුනා, තාම තියෙනවද?
    corona walata kalin thibuna. Den thiyeda dannane na. un tikak overpriced wage bn. chicken fried rice eka 750/= una neda. man pasee kadawatha stage cafe ekata maru una. eka shape
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    නංඟිත් දවල් එනව කිව්ව හින්ද කෑම 4ක්ම ගත්ත
    මාර රහයි බං කෑම
    කොත්තු රයිස්වලට දාන රසකාරක වෙන්ඩ බෑ, වෙනස්ම බත් රසක් එන්නෙ, මිරිස් කරල් බැදල තව පපඩම් ඒවයෙනුත් අර රස එනව
    අපිට එහෙම කෑම හදන්ඩ බැරිද
    මීගමුවට ආවොත් උඹලත් මෙතනින් කාපල්ල

    GM Express
    අපි ගෙදර හදන කෑම ඒ වගේ රහ නෑ කියන්නේ එතනම වැඩේ මාට්ටුනේ. ඔය රස ගන්න මොන තරම් අහිතකර රසායනික සංයෝග ඕවට දානවද. MSG වල ඉදලා තව කොච්චර අහිතකර රස කාරක ඕවට දානවා ඇත්ද. උබලා කියන කෑම කඩ ෆේමස් වෙන්නේ රසකාරක වැඩියෙන් දාන තරමට. ඉතින් ආමාශගත පිලිකා , බඩවැල් පිලිකා ,අක්මා පිලිකා ,වකුගඩු අසාදන........ තව කාපල්ලා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    අපි ගෙදර හදන කෑම ඒ වගේ රහ නෑ කියන්නේ එතනම වැඩේ මාට්ටුනේ. ඔය රස ගන්න මොන තරම් අහිතකර රසායනික සංයෝග ඕවට දානවද. MSG වල ඉදලා තව කොච්චර අහිතකර රස කාරක ඕවට දානවා ඇත්ද. උබලා කියන කෑම කඩ ෆේමස් වෙන්නේ රසකාරක වැඩියෙන් දාන තරමට. ඉතින් ආමාශගත පිලිකා , බඩවැල් පිලිකා ,අක්මා පිලිකා ,වකුගඩු අසාදන........ තව කාපල්ලා.
    MSG narekai kiyanne boruwaklu

    https://www.fda.gov/food/food-additives-petitions/questions-and-answers-monosodium-glutamate-msg