අද ආණ්ඩුවේ උන් එදා විපක්ෂෙ ඉදන් කිව්ව කතා ...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ පිංතූර එඩිට් කරන එක නම් කජු වගේ බං..
    උඹ මට උදාහරණයකට දියන් කුරුලෑ තියන කෙල්ලෙක්ගෙ පිංතූරයක්.. අයින් කරනවා ක්ෂණිකව.. බලපන් මගේ හැකියාව..:yes:

    :( :( :(
    ඉරිසියා නැද්ද ඕයි.. නිකමට හිතපං..:dull:
    අඩෝ සචී උඹට මහ නාටු බොඩියක්නේ බං තියෙන්නෙ.. ගෙදරින් කන්න දෙන්නෙ නැද්ද.. උඹ ඇඳගෙන ඉන්නෙ රුපියල් සීයට පහක් දෙන ජංගි නේද..? ඒකනේ Blur කරල තියෙන්නෙ..:oo:

    සාපෙ කරපු එකේක් ඕක කපල කෙටුවේ
    මුන්ගේ මුණු වල අනන් මනම් වලවල්
    පල්ලම් සේරම මකන්න ඕනේ නේ

    ආමර් විදියේ ජෝක්කු :P
    කැන්ඩි එකේ ඕව තමයි බන් තියෙන්නේ ගන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    175233989f70f7e4fdecacff1724d134f23dd8be.jpg
    483800_432412786853565_199959458_n.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ සචී උඹට මහ නාටු බොඩියක්නේ බං තියෙන්නෙ.. ගෙදරින් කන්න දෙන්නෙ නැද්ද.. උඹ ඇඳගෙන ඉන්නෙ රුපියල් සීයට පහක් දෙන ජංගි නේද..? ඒකනේ Blur කරල තියෙන්නෙ..:oo:
    :no::no::no:
    පිස්සුද බන් උබට ,,,
    ඔව්වා ඔය මුස්ලිම් මිනිස්සු පල්ලි යනකොට දාන තොප්පිනේ .....
    ඕකා එවුවා තමයි අදින්නේ ................
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    සාපෙ කරපු එකේක් ඕක කපල කෙටුවේ
    මුන්ගේ මුණු වල අනන් මනම් වලවල්
    පල්ලම් සේරම මකන්න ඕනේ නේ

    ආමර් විදියේ ජෝක්කු :P
    කැන්ඩි එකේ ඕව තමයි බන් තියෙන්නේ ගන්න

    මේ සචිත් නෙමෙයිනේ බං..:oo:

    ඒකනේ මූ Blur කරල තියෙන්නෙ ජොකාගෙ ලෝගෝ එක..:rofl:


    :no::no::no:
    පිස්සුද බන් උබට ,,,
    ඔව්වා ඔය මුස්ලිම් මිනිස්සු පල්ලි යනකොට දාන තොප්පිනේ .....
    ඕකා එවුවා තමයි අදින්නේ ................
    :lol: :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    :oo::oo::oo:
    අවුරුදු තුනකින් එයි තොගේ @#$%^
    බලාපිය තොගේ හැටි පාන්ඩුව හැදිලා වගේ.
    ඇගට වඩා ඔලුව ලොකුයි ........
    උබ ලැබෙන්න ඉන්න දවස්වල අම්මා ET ෆිල්ම් එක එහෙම බැලුවාද කියලා පොඩ්ඩක් අහපන් .............

    තෝ ඉපදෙන්න ඉන්නකොට බලපු film ඒක ඉතින් මම කියන්නෙ නෑ.. වල් හුත්ති :growl::growl::growl::growl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තෝ ඉපදෙන්න ඉන්නකොට බලපු film ඒක ඉතින් මම කියන්නෙ නෑ.. වල් හුත්ති :growl::growl::growl::growl:
    z_art-p17-Icon.jpg




    ඇත්තද බන් මල්ලී ක්ලැරන්ස් විජේවර්දන කාලයක් උබලගේ ගෙදර
    ඩ්‍රයිවර් වෙලා හිටියා කියන්නේ :oo:....(මට රුවන් තමයි කිව්වේ)

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සචිත් නෙමෙයිනේ බං..:oo:

    ඒකනේ මූ Blur කරල තියෙන්නෙ ජොකාගෙ ලෝගෝ එක..:rofl:



    :lol: :lol:
    එහෙම කියන්න එපා බන්
    ලංකාවේම esoft වලින් හොදම සිසුවා සම්මානය ගහපු එකෙක් ඔය
    සෙල්ලම් පොරක්ද
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    ඉස්සර කඩවත ගැනේ මුල්ල බස් වගයක් නම් දාල දිව්වෙව්ව ඒවගෙ driver ල හැටියට ආවද දන්නෙ නෑ.. ඇයි අහන්නෙ තොට මොනා හරි කොර ගන්නද ඌ ඕනෙ නෑ වෙන එකෙක් එවන්නම්