අපෝ පිංතූර එඩිට් කරන එක නම් කජු වගේ බං..
උඹ මට උදාහරණයකට දියන් කුරුලෑ තියන කෙල්ලෙක්ගෙ පිංතූරයක්.. අයින් කරනවා ක්ෂණිකව.. බලපන් මගේ හැකියාව..
![]()
![]()
ඉරිසියා නැද්ද ඕයි.. නිකමට හිතපං..
අඩෝ සචී උඹට මහ නාටු බොඩියක්නේ බං තියෙන්නෙ.. ගෙදරින් කන්න දෙන්නෙ නැද්ද.. උඹ ඇඳගෙන ඉන්නෙ රුපියල් සීයට පහක් දෙන ජංගි නේද..? ඒකනේ Blur කරල තියෙන්නෙ..
මුන්ගේ මුණු වල අනන් මනම් වලවල්
පල්ලම් සේරම මකන්න ඕනේ නේ
ආමර් විදියේ ජෝක්කු
කැන්ඩි එකේ ඕව තමයි බන් තියෙන්නේ ගන්න






