අද ආණ්ඩුවේ උන් එදා විපක්ෂෙ ඉදන් කිව්ව කතා ...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    තෝ මාත් එක්ක කතා කරන්න එපා
    වල් බැල්ලි
    මම එන්න ට්‍රයි කරන්නම්.. :yes:

    කාර් ටික දකී කියල වෙන්න ඕනේ :P:P
    මට නම් පල්සර් කටුවක් පමණි තියෙන්නෙ..:love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම එන්නෑ.. :no:
    :angry::angry::angry:
    අපි දන්නවා තෝ එන්නේ නැහැ කියලා ,,,,
    අවුරුද්දට නෙවෙයි අපි එකෙක් මැරුණත් තෝ පැත්ත හැරිලා බලන්නේ නැහැ කියලා අපි දන්නවා.
    ඇහුවොත් ඉතින් සුපුරුදු පචයම අරී ,,
    "මේ දවස්වල අම්බානෙක වැඩ අයියේ පිස්සු හැදෙනවා දවස් තුනකින් ගෙදර ගියේ නැහැ"
    පලයන් පකෝ යන්න ..........
    නොදකින් විතරක් තෝ වගේ සහෝදරයෙක් online හරි මුණ ගැහුනානේ .......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට නේන්නම් සිල්ඩී graphics :rofl:
    කො තෝ ඉන්න ඒව..
    දීපිය images ටික සේරම

    අද ආවෙ නැත්තෙ ඇයි
    නිදා ගත්තා බන් එකයි එන්න බැරි උනේ

    මම ඉන්න ඒවා අරු ගාව බන් :P එළකිරි එකේ පින්තුර දාන්න එපා වෙසියේ අරුන් ඉන්න ඒවා
     
    ලොල් මට මතක් වෙන්නෙම SLSUN සහෝ එළකිරි එකේ
    මු ඕක කියනකොටම
    උත් කොයි වෙලාවෙත් ආමි එකෙන් නිවාඩු දෙන්නේ නෑ
    හැමදාම වැඩ
    නො හොලිඩේ
    උත් මුමද මන්ද බන් :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    නිදා ගත්තා බන් එකයි එන්න බැරි උනේ

    මම ඉන්න ඒවා අරු ගාව බන් :P එළකිරි එකේ පින්තුර දාන්න එපා වෙසියේ අරුන් ඉන්න ඒවා

    කාට බයේද.. අපි රෙදි නැතුව ek එකේ ඉන්නෙ.. අනිත් උන් වගේ නෙවේ :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පල පල ඌ හොද එකා :angry:
    :D:D:D:D
    ක්‍රිකට් වලින් නම් හොඳයි.. ඕකගෙ දේශපාලන පැත්ත නම් මං හරියට දන්නෑ..
    මොනා වුණත් සතන් චාන්ස් කාරයා.. නැත්තං ඉතිං අර විදියෙ ඉන්දියාවෙ කෙල්ලො එක්ක නටන්න සෙට් වේයෑ..
    නාකි හුට්ටලමට..
    කැ# ඩාන්ස් එක මොනා වුණත්.. පු#න් චූ යනවා..

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට නේන්නම් සිල්ඩී graphics :rofl:
    කො තෝ ඉන්න ඒව..
    දීපිය images ටික සේරම

    අද ආවෙ නැත්තෙ ඇයි
    පට්ට නේන්නම්
    උබලගේ මුණු වල පැල්ලම්
    මකලම එඩිට් කරපු කෙනාට එපා උනා :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලොල් මට මතක් වෙන්නෙම SLSUN සහෝ එළකිරි එකේ
    මු ඕක කියනකොටම
    උත් කොයි වෙලාවෙත් ආමි එකෙන් නිවාඩු දෙන්නේ නෑ
    හැමදාම වැඩ
    නො හොලිඩේ
    උත් මුමද මන්ද බන් :P
    මම වෙලාවක සචියත් එක්ක ඕකා ඔය වැඩ කරන තැනට ගිහිල්ලා
    ඕකගේ කනෙන් කැ@රි විසිවෙන්න දෙකක් ගහලා
    සචියට කියලා ඕකගේ ඔය බොසාට පුකෙත් ඇරෝලයි එන්නේ ...........
    ඇයි බන් මෙහෙම වැඩගන්න රටක් පොතකවත් අහලා තියද ............
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :D:D:D:D
    ක්‍රිකට් වලින් නම් හොඳයි.. ඕකගෙ දේශපාලන පැත්ත නම් මං හරියට දන්නෑ..
    මොනා වුණත් සතන් චාන්ස් කාරයා.. නැත්තං ඉතිං අර විදියෙ ඉන්දියාවෙ කෙල්ලො එක්ක නටන්න සෙට් වේයෑ..
    නාකි හුට්ටලමට..
    කැ# ඩාන්ස් එක මොනා වුණත්.. පු#න් චූ යනවා..

    ඉරිසියා කරන්න එපා බන්
    :P
    හැට්‍රික් සනා යකෝ

    උගේ හෝටලෙත් හොදයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry::angry:
    අපි දන්නවා තෝ එන්නේ නැහැ කියලා ,,,,
    අවුරුද්දට නෙවෙයි අපි එකෙක් මැරුණත් තෝ පැත්ත හැරිලා බලන්නේ නැහැ කියලා අපි දන්නවා.
    ඇහුවොත් ඉතින් සුපුරුදු පචයම අරී ,,
    "මේ දවස්වල අම්බානෙක වැඩ අයියේ පිස්සු හැදෙනවා දවස් තුනකින් ගෙදර ගියේ නැහැ"
    පලයන් පකෝ යන්න ..........
    නොදකින් විතරක් තෝ වගේ සහෝදරයෙක් online හරි මුණ ගැහුනානේ .......
    ඔය උත්තරේ හැමදාම දීලා මටත් එපා වෙලා ඉන්නෙ.. :sorry:
    බලමු ට්‍රයි එකක් දෙන්නම්..:yes:

    ලොල් මට මතක් වෙන්නෙම SLSUN සහෝ එළකිරි එකේ
    මු ඕක කියනකොටම
    උත් කොයි වෙලාවෙත් ආමි එකෙන් නිවාඩු දෙන්නේ නෑ
    හැමදාම වැඩ
    නො හොලිඩේ
    උත් මුමද මන්ද බන් :P
    http://www.elakiri.com/forum/member.php?u=275081
    ඔය කියන්නෙ මූද..?
    සිරාවටම මට නිවාඩු නැ.. මොනා කරන්නද ඉතිං.. :(
    මේකෙන් අස් වෙන්න පුළුවන් ඕන වෙලාවක මං ණය නැත්තං..
    මේකෙන් අස්වෙලා ණය ගෙවන්නෙ කොහොමද බං..
    වෙන ජොබ් එකක් හොයාගත්තත් ණය ගෙවන්න ලැබෙන පඩිය මදිනේ..
    තාත්තා දැන් වැඩට යන්නෙත් නෑ.. ගෙදරට ගන්න බොන්න හැමදේම දෙන්නෙත් මං.

    අරුණගේ ගෙදර වාහන ගහන්න ඉඩ මදි උනාම අල්ලපු ගෙදර වත්තෙත් ගහනවා
    එහෙම තමා විසි කරන්න සල්ලි තියෙනකොට.. :( අපිට නම් කාර් ගන්න වෙන්නෑ මේ කපේක..
     
    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    අවුලක් නෑ අර නංගිට මම පෙන්නනම් මේක ඉදපන් :P

    ම්ල්පොන්නප්පුට පු
    ke ඇරපු එකා තමයි මූ.

    Malaka-Silva-e1347841162698.jpg

    මූ තමයි රට කන අනිකා
    .

    2124Mervin%20Silva%20J.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය උත්තරේ හැමදාම දීලා මටත් එපා වෙලා ඉන්නෙ.. :sorry:
    බලමු ට්‍රයි එකක් දෙන්නම්..:yes:

    :frown::frown::frown:
    තෝ හට පැවසීමට මාගේ මුඛයට එන කුණුහබ්බ
    මෙතන පැවසිය නොහැක ..........