අද ආණ්ඩුවේ උන් එදා විපක්ෂෙ ඉදන් කිව්ව කතා ...

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම තමා විසි කරන්න සල්ලි තියෙනකොට.. :( අපිට නම් කාර් ගන්න වෙන්නෑ මේ කපේක..
    :(:(:(:(
    මම මේ ට්‍රයි කරන්නේ අපේ මාමා ගාව අයින් කරපු පුස් සයිකලයක් තියනවා
    ඒකවත් හදලා ගන්න ඕනි ,,,එත් අතේ සල්ලි නැහැ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බලහන් ඩො මගෙ six pack එක තාම හදාගෙන යනව.. තොපිට කොයින්ද මේව :lol:
    :lol::lol::lol::lol:
    ඕකට කියන්නේ SIX PACK නෙවෙයි බන් වැදෑ හම කියලා ,,,
    නොදකින් ලැජ්ජා නැතුව දානවානේ ......
    පයින් පාරක් ගැහුවොත් දෙකට කැඩෙනවා ........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට නේන්නම්
    උබලගේ මුණු වල පැල්ලම්
    මකලම එඩිට් කරපු කෙනාට එපා උනා :P
    අපෝ පිංතූර එඩිට් කරන එක නම් කජු වගේ බං..
    උඹ මට උදාහරණයකට දියන් කුරුලෑ තියන කෙල්ලෙක්ගෙ පිංතූරයක්.. අයින් කරනවා ක්ෂණිකව.. බලපන් මගේ හැකියාව..:yes:

    මම වෙලාවක සචියත් එක්ක ඕකා ඔය වැඩ කරන තැනට ගිහිල්ලා
    ඕකගේ කනෙන් කැ@රි විසිවෙන්න දෙකක් ගහලා
    සචියට කියලා ඕකගේ ඔය බොසාට පුකෙත් ඇරෝලයි එන්නේ ...........
    ඇයි බන් මෙහෙම වැඩගන්න රටක් පොතකවත් අහලා තියද ............
    :( :( :(

    ඉරිසියා කරන්න එපා බන්
    :P
    හැට්‍රික් සනා යකෝ

    උගේ හෝටලෙත් හොදයි
    ඉරිසියා නැද්ද ඕයි.. නිකමට හිතපං..:dull:

    :frown::frown::frown:
    තෝ හට පැවසීමට මාගේ මුඛයට එන කුණුහබ්බ
    මෙතන පැවසිය නොහැක ..........
    VM එකක් දාන්න..:yes:

    බලහන් ඩො මගෙ six pack එක තාම හදාගෙන යනව.. තොපිට කොයින්ද මේව :lol:
    අඩෝ සචී උඹට මහ නාටු බොඩියක්නේ බං තියෙන්නෙ.. ගෙදරින් කන්න දෙන්නෙ නැද්ද.. උඹ ඇඳගෙන ඉන්නෙ රුපියල් සීයට පහක් දෙන ජංගි නේද..? ඒකනේ Blur කරල තියෙන්නෙ..:oo:

    :(:(:(:(
    මම මේ ට්‍රයි කරන්නේ අපේ මාමා ගාව අයින් කරපු පුස් සයිකලයක් තියනවා
    ඒකවත් හදලා ගන්න ඕනි ,,,එත් අතේ සල්ලි නැහැ
    ඒ මට කියන්නකො මහප්පා කියන්නෙ කවුද කියලා නුවන් අයියෙ.. තාම කිව්වෙ නැහැනේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    175233989f70f7e4fdecacff1724d134f23dd8be.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol:
    ඕකට කියන්නේ SIX PACK නෙවෙයි බන් වැදෑ හම කියලා ,,,
    නොදකින් ලැජ්ජා නැතුව දානවානේ ......
    පයින් පාරක් ගැහුවොත් දෙකට කැඩෙනවා ........

    පල ගොන් පකේ වල් කැරි පකා.. තව අවුරුදු දෙක තුනකින් තමා යකෝ අපේ මස් දාල එන්නෙ.. තෝ දන්නෙ නැද්ද ඒක :angry::angry::angry::angry: ගොන් පකා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම වෙලාවක සචියත් එක්ක ඕකා ඔය වැඩ කරන තැනට ගිහිල්ලා
    ඕකගේ කනෙන් කැ@රි විසිවෙන්න දෙකක් ගහලා
    සචියට කියලා ඕකගේ ඔය බොසාට පුකෙත් ඇරෝලයි එන්නේ ...........
    ඇයි බන් මෙහෙම වැඩගන්න රටක් පොතකවත් අහලා තියද ............
    බෝසාලව ඔහොම තියාගන්න හොද නෑ
    නවල තියාගන්න ඕනේ
    මම දැන් මේ මාසෙටම නිවාඩු
    දවස් 4ක් විතරයි ගියේ
    කියල නිවාඩු ගත්තේ
    භාගේ පඩි එක්ක

    මුගේ නම් මාසෙකට අවුරුදු 20කින් වත් නිවාඩු දෙන එකක් නෑ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අඩෝ සචී උඹට මහ නාටු බොඩියක්නේ බං තියෙන්නෙ.. ගෙදරින් කන්න දෙන්නෙ නැද්ද.. උඹ ඇඳගෙන ඉන්නෙ රුපියල් සීයට පහක් දෙන ජංගි නේද..? ඒකනේ Blur කරල තියෙන්නෙ..:oo:

    තොගෙ පින්තූරයක් මෙතන මම දාන්නද.. ගලොනව තොගෙ රෙද්දත් දැනගන්..:angry::angry::angry::angry:
    ඕව සුපිරි ජංගි යකෝ තොපි අදින රෝස පාට මල් මල් ඒව වගේද ඕව :angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    http://www.elakiri.com/forum/member.php?u=275081
    ඔය කියන්නෙ මූද..?
    සිරාවටම මට නිවාඩු නැ.. මොනා කරන්නද ඉතිං.. :(
    මේකෙන් අස් වෙන්න පුළුවන් ඕන වෙලාවක මං ණය නැත්තං..
    මේකෙන් අස්වෙලා ණය ගෙවන්නෙ කොහොමද බං..
    වෙන ජොබ් එකක් හොයාගත්තත් ණය ගෙවන්න ලැබෙන පඩිය මදිනේ..
    තාත්තා දැන් වැඩට යන්නෙත් නෑ.. ගෙදරට ගන්න බොන්න හැමදේම දෙන්නෙත් මං.

    එහෙම තමා විසි කරන්න සල්ලි තියෙනකොට.. :( අපිට නම් කාර් ගන්න වෙන්නෑ මේ කපේක..
    කරපන් කරපන්
    මගුලේ ජොබ් එකක් නේ ඕක :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ම්ල්පොන්නප්පුට පු
    ke ඇරපු එකා තමයි මූ.

    Malaka-Silva-e1347841162698.jpg

    මූ තමයි රට කන අනිකා
    .

    අපෝ බන් උබ අදද දැක්කේ
    ඕක හදපු කාලේ ඉදල ඉන්නවා උ
    සෙට් එකම ඉන්නවා බුකියේ
    නංගිත් එක්කම
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    පල ගොන් පකේ වල් කැරි පකා.. තව අවුරුදු දෙක තුනකින් තමා යකෝ අපේ මස් දාල එන්නෙ.. තෝ දන්නෙ නැද්ද ඒක :angry::angry::angry::angry: ගොන් පකා
    :oo::oo::oo:
    අවුරුදු තුනකින් එයි තොගේ @#$%^
    බලාපිය තොගේ හැටි පාන්ඩුව හැදිලා වගේ.
    ඇගට වඩා ඔලුව ලොකුයි ........
    උබ ලැබෙන්න ඉන්න දවස්වල අම්මා ET ෆිල්ම් එක එහෙම බැලුවාද කියලා පොඩ්ඩක් අහපන් .............
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෝසාලව ඔහොම තියාගන්න හොද නෑ
    නවල තියාගන්න ඕනේ
    මම දැන් මේ මාසෙටම නිවාඩු
    දවස් 4ක් විතරයි ගියේ
    කියල නිවාඩු ගත්තේ
    භාගේ පඩි එක්ක

    මුගේ නම් මාසෙකට අවුරුදු 20කින් වත් නිවාඩු දෙන එකක් නෑ
    බොසාගෙ වරද නෙමෙයි.. බොසාත් ඉන්නෙ තවත් එකෙක් යටතෙනේ.. ඌ එක්ක අපි සම්බන්ධයක් නැහැ බං..

    තොගෙ පින්තූරයක් මෙතන මම දාන්නද.. ගලොනව තොගෙ රෙද්දත් දැනගන්..:angry::angry::angry::angry:
    ඕව සුපිරි ජංගි යකෝ තොපි අදින රෝස පාට මල් මල් ඒව වගේද ඕව :angry::angry:
    අපෝ එපා..:rofl: මගේ සතුරො ඉන්නව මේකෙ..

    කරපන් කරපන්
    මගුලේ ජොබ් එකක් නේ ඕක :P
    :dull::dull::dull:
    මොනා කරන්නද
    එහෙම තමා දුප්පත් වුණාම

    :(
     
    • Like
    Reactions: Mal Baba