අද උදේම කෙලවුණා මට...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,053
    1
    43,464
    113
    අද උදේම කෙලවුණා මට...

    දැං ඉතිං කට්ටිය එයි උඩ පැනගෙන කෙලවුණ හැටි බලන්ඩ... :lol:

    මේකයි බං.. මොකක්ද වුණේ කියල මට හිතාගන්ඩවත් බෑ..
    මම one drive එකට 900mb ගාණක ෆෝල්ඩරයක් සින්ක් කරල තිබුණ.. ෆයිල් ඔකකොම සින්ක් වෙලා තිබුණෙ.. ඔය ෆෝල්ඩරය ගොඩක් කල් one drive එකට එකට දාල.. අම්මට සිරි අද උදේ බලනකොට, මොන්න බොලේ මේක ආයෙ සින්ක් වෙනව. ඒ කිව්වෙ ආයෙත් one drive එකට අප්ලෝඩ් වෙනව.. යකෝ මෙගාබයිට් 900 ගාණක්..
    මම one drive සයිට් එකට ගිහිං බැලුව අයෙත් මොකද මේ අප්ලෝඩ් වෙන්නෙ කියල.. මාර වැඩේ කලිං අප්ලෝඩ් වෙච්ච එක තාම තියෙනව.. එහෙනං මොකටද බොලව් ආයෙත් අප්ලෝඩ් කරන්නෙ..
    කලබල වෙච්ච පාර කම්පියුටරේ තිබුණ folder එක මකල දැමුණනෙ බං..
    හයියෝ කම්පියුටරේ restart කරද්දි, වැඩේ වෙල, සිනක් වෙලා.. එයත් ඒක ගෙඩිය පිටින් මකල දාල..
    ඇයි බං මුලදි මට බොරුවට පෙන්නුවෙ ආයෙ අලුතින් අප්ලෝඩ් වෙනව කියල ? හරියට ඔක්කොම ටික අප්ලෝඩ් වෙලානෙ තිබුණෙ
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    11235386_830402030390891_8793948278057184870_n.jpg
     
    blue_in_rio

    Well-known member
  • උබට වෙච්ච වැඩේ ගැන නම් දුකයි.මගේ මචන් 1TB Hard එකක් කෙලවෙලා ගියා, 800GB විතර ඩේටා ටිකක් එක්ක.(වැල නෙමෙයි )මොනවා කරලවත් ඩේටා ටික ගන්න බැරි උනා.ඇති වෙන හැම දේම නැති වෙන සුලුයි කියලා හිත හදාගත්තා බන්. :(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උබට වෙච්ච වැඩේ ගැන නම් දුකයි.මගේ මචන් 1TB Hard එකක් කෙලවෙලා ගියා, 800GB විතර ඩේටා ටිකක් එක්ක.(වැල නෙමෙයි )මොනවා කරලවත් ඩේටා ටික ගන්න බැරි උනා.ඇති වෙන හැම දේම නැති වෙන සුලුයි කියලා හිත හදාගත්තා බන්. :(:(

    Toshiba?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,053
    1
    43,464
    113
    උබට වෙච්ච වැඩේ ගැන නම් දුකයි.මගේ මචන් 1TB Hard එකක් කෙලවෙලා ගියා, 800GB විතර ඩේටා ටිකක් එක්ක.(වැල නෙමෙයි )මොනවා කරලවත් ඩේටා ටික ගන්න බැරි උනා.ඇති වෙන හැම දේම නැති වෙන සුලුයි කියලා හිත හදාගත්තා බන්. :(:(

    හ්ම් ඒක තමා..
    උඹට වුණේ ලොකු අපරාධයක්
    කණගාටුව නිසා රෙප් දෙන්ඩ තීරණය කළා :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,053
    1
    43,464
    113
    උබට වෙච්ච වැඩේ ගැන නම් දුකයි.මගේ මචන් 1TB Hard එකක් කෙලවෙලා ගියා, 800GB විතර ඩේටා ටිකක් එක්ක.(වැල නෙමෙයි )මොනවා කරලවත් ඩේටා ටික ගන්න බැරි උනා.ඇති වෙන හැම දේම නැති වෙන සුලුයි කියලා හිත හදාගත්තා බන්. :(:(

    You must spread some Reputation around before giving it to blue_in_rio again. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,053
    1
    43,464
    113
    ගහෙන් වැටිච්ච මිනිහට හිඟන්නගෙ පාත්තරෙං ගැහුව වගේ.. :(

    Capture.JPG