මොන කෙල්ලොද බන්... බලපන්, සැපට දුකට එලකිරියෙ ඉන්නෙ බුදු බොක්කවල් ටිකක්. මාත් කන්න පුළුවන් ඉස්තරම්ම වර්ගයෙ බූට් එකක් කෑව මචං දැන් අවුරුදු 4කට කලින්.
ඒක මගේ ෆස්ට් ලව් එක. මම a/l ඇනගත්තෙත් ඒ වේෂි හින්ද. මගේ ඉස්ටෝරිය දන්නවනම් උබට ඕව මොනවද කියල හිතෙයි. ගිය නුවණ කන්ටේනර් දාල අදින්නද බන්. මම දැන් ප්රයිවට් යුනි 1ක ඩිග්රිය කරනව. කෙල්ලොනම් එපා උනා බන් ඒ සීන් එකෙන් පස්සෙ. කොහොමත් මට ආපහු සිරා ලව් කරන්න බැරි බව මම දන්නව. ඒක හින්ද දැන් ආතල් එකේ බඩුවක් දෙකක් ගහල, සොමියෙ ඉදල අවුරුදු 30 පැන්නට පස්සෙ ගෙදරින් හොයල දෙන එකක් බදිනවා. යාලු වෙලා බැන්ද කියල වෙනසක් නෑ. දැන් ඉන්න කෙල්ලො පාරෙ ඉන්න බැල්ලියෙක් තරම්වත් ෂුවර් කරන්න බෑ. ඊට වඩා හොදයි කසාද නොබැද ඉන්න එක. අමතක කරල දාපන් බන් ඕකිව. මාත් අර එකෙක් කිව්ව වගේ "රස කර කර තොල් දාන්නේ මම කටට දීපු එකටනෙ" කියල හිතාගෙන තමයි ඒකිව අමතක කරේ.
උබත් ට්රයි එකක් දීපන් එහෙම හරි අමතක කරන්න. බොන්න ඕනනම් බීපන් බන්, හැබැයි ඒකිව මතක් කර කර, ඒකි වෙන එකෙක් එක්ක ඉන්න හැටි මතක් කරගෙන බොන්න යන්නෙපා. උබ මානසික ලෙඩෙක් වෙයි. උබේ ඉන්න හොදම පිස්සු යාළුවො ටික සෙට් කරගෙන ෆුල් ෆන් එකක් ගනින්. පුලුවන්නම් බඩුවකුත් සෙට් කරන් ගහපන්. නිකන්ම ඒකි ගැන තියෙන මතකය උබෙන් ඈත් වෙලා යයි....

අඩෝ.......

ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. එකී මැසේජ් කරත් උබ ඒකිට රිප්ලයි කරන්න යන්නත් එපා.