අද ඒකිගේ මගුල :(

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මොන කෙල්ලොද බන්... බලපන්, සැපට දුකට එලකිරියෙ ඉන්නෙ බුදු බොක්කවල් ටිකක්. මාත් කන්න පුළුවන් ඉස්තරම්ම වර්ගයෙ බූට් එකක් කෑව මචං දැන් අවුරුදු 4කට කලින්. :yes:ඒක මගේ ෆස්ට් ලව් එක. මම a/l ඇනගත්තෙත් ඒ වේෂි හින්ද. මගේ ඉස්ටෝරිය දන්නවනම් උබට ඕව මොනවද කියල හිතෙයි. ගිය නුවණ කන්ටේනර් දාල අදින්නද බන්. මම දැන් ප්‍රයිවට් යුනි 1ක ඩිග්‍රිය කරනව. කෙල්ලොනම් එපා උනා බන් ඒ සීන් එකෙන් පස්සෙ. කොහොමත් මට ආපහු සිරා ලව් කරන්න බැරි බව මම දන්නව. ඒක හින්ද දැන් ආතල් එකේ බඩුවක් දෙකක් ගහල, සොමියෙ ඉදල අවුරුදු 30 පැන්නට පස්සෙ ගෙදරින් හොයල දෙන එකක් බදිනවා. යාලු වෙලා බැන්ද කියල වෙනසක් නෑ. දැන් ඉන්න කෙල්ලො පාරෙ ඉන්න බැල්ලියෙක් තරම්වත් ෂුවර් කරන්න බෑ. ඊට වඩා හොදයි කසාද නොබැද ඉන්න එක. අමතක කරල දාපන් බන් ඕකිව. මාත් අර එකෙක් කිව්ව වගේ "රස කර කර තොල් දාන්නේ මම කටට දීපු එකටනෙ" කියල හිතාගෙන තමයි ඒකිව අමතක කරේ.:lol::lol: උබත් ට්‍රයි එකක් දීපන් එහෙම හරි අමතක කරන්න. බොන්න ඕනනම් බීපන් බන්, හැබැයි ඒකිව මතක් කර කර, ඒකි වෙන එකෙක් එක්ක ඉන්න හැටි මතක් කරගෙන බොන්න යන්නෙපා. උබ මානසික ලෙඩෙක් වෙයි. උබේ ඉන්න හොදම පිස්සු යාළුවො ටික සෙට් කරගෙන ෆුල් ෆන් එකක් ගනින්. පුලුවන්නම් බඩුවකුත් සෙට් කරන් ගහපන්. නිකන්ම ඒකි ගැන තියෙන මතකය උබෙන් ඈත් වෙලා යයි....
     
    Feb 28, 2010
    1,145
    26
    0

    කියපං අපිත් හරි ආසයි ඔය වගෙ ඕප දූප් අහන්න උඹේ කතාව
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඊයේ ෆන් එකේ කඹ ඇද්දට අද මම ෆුල් අප්සෙට් මචන්ලා :(:(:( අද මාව අත ඇරලා ගිය කෙල්ල බඳිනවා.. ඇබෙයි ඒකිව අමතක කරන්න බෙරිව දුක්විඳිනවා.. පරණ දේවල් හිතාගෙන..:(:(

    මම බොන්න නෑ ඇබෙයි දැන් සිරාවට බොන්න හිතනවා...!!:(:(

    ඒකිට පොඩ්ඩක් වත් මතක් වෙන්නෙද්ද බන් මාව:dull:

    බොන්න නම් එපා ..මාත් ඔය දුක කාපු එකෙක්...අවුරුදු 07ක් මල ඉලව් ලව් දාලා වෙන එකෙක් බැදලා ගියා..එකී නම් යස අගේට ඉන්නවා.....උන්ට ගානක් නැහැ....උබ හොදට හැදියන්....දවසක හොද කෙල්ලෙක් ලැබේවි :)
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Awrudu 10 withara yaluwela hitiya kellage aluth kollage gedara aya eye sihala aluth awruddata kellage gedara awa...mata car ekak thiyanawa mata naane..eka hinda mata sathutui kella mata wada hoda thanaka innawane..:P:P:P:P:P
    Adareta monada bn karanna puluwan..nikamma nikam puss wedillak witharai..adugaane Rs30 thibbanam goldlife1k hari ganna puluwan..:lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ බං උඹට රෙපුත් දුන්න බරගානක් :(:(
    බොනව නං බීපන් හැබැයි දුකට නෙමේ ෆන් එකට :(
    දුකට බිව්වට වදින්නෙත් නෑ, වැඩකුත් නෑ. වෙන්නෙ තවත් වැඩියෙන් ඒක මතක් වෙන එක.
    එහෙම නොවෙන්න නං ඉතින් ප්ලැට් වෙන්නම ගහපන්.:dull:
    අර ලින්ඩා කිව්ව වගේ ප්ලැට් වෙන්නම ගහල කබ්බ දාල කබ්බ උඩ බුදියල නැගිට්ටම ආයෙ සෑහෙන කාලයක් බොන්න හිතෙන්නෙ නෑ. :(
    ඊට පස්සෙ වෙන කෙල්ලෙක් හොයපන්. :( බොන්නත් බැරි එකේ. අරකි කොහොමත් බැඳලනෙ. උඹට බූට තියල ගිය ඒකිට ඒකිගෙ ඉරණම සහ කර්මය අනුව කැරකිලා එයි.
    හැබැයි උඹට එහෙම වෙන්නෙ නෑ. මොකෝ උඹ සිරා කළා නම්.:P
    ඒක නිසා උඹ උඹට පන වගේ ලව් කරන කෙල්ලක් හොයාගනින්. ඒකි මහ බලු කෙල්ලක්. ඒකිගෙ කැමැත්තෙන් අරූ එක්ක ගියා නං ඒකි ජරාවක්. ඒකිගෙ හිතේ අහලකවත් උඹ ගැන ආදරයක් නෑ. :no:

    දුක තමා. ඕවට උපදෙස් දෙන්න මම නං දන්නෙ නෑ.:dull:
    ඒක නිසා උඹ එක්ක දුක් වෙන්න තමා දන්නෙ.:(
    බොන්න කව්රුත් නැත්තන් කියපන් මම එන්නං :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    lol cn eka. ඕලෙවල් එලේවල් කාලවල් වල ඒවා ඉතින් ලොවෙත් අනාතයිනේ බං හික්ස්... එතකොට අපි කජු කොල්ලොනේ... දැන් වගේ එක්ස්පිරියන්ස් එතකොට තිබ්බනං කොහොමට තියෙයිද නේද? :P
    දැන්නං ඉතින් සත පහකට ගණන් ගන්නේ නෑනේ :lol:
    ඉන්න ටිකේ ආතල් එකේ කාල බිලා ජොලියක් දාගෙන ඉන්න තියෙන කාලේ නිකං කොහෙවත් යන එවුන්ට නාස්ති කොරවගන්නේ මොකටද බං නැද්ද

    අපිට වටිනා ජිවිතයක් ලැබිල තියෙනවා.
    අපිට අස් ලැබිල තියෙනවා ලස්සන දේවල් බලන්න.
    කන් ලැබිල තියෙනවා ලස්සන දේවල් අහන්න.
    රහ බලන්න පුළුවන් ඒවගේම රසම රස දේවල් වල :P
    හුස්මගන්න්න system එකෙන් o2 තියෙනවා.
    ගස් හැදෙනවා, ඒවා වල ගෙඩි හැදෙනවා. ඒවා හැදෙන්නේ අපිට කන්න.
    ඒවා කාල රහ බලලා සැපෙන් ජිවත් වෙන්න.
    ඔක්කොටම වඩා මොලයක් ලැබිල තියෙන්නේ ඔය වගේ ගොන් පාට් නොකර ආතල් එකේ ඉන්ඩනේ බං.
    මං නං අම්මප අවරුදු 30 වත් වෙනකන් ෆුල් ජෝලියේම ඉඳල තමයි කෙල්ලෙක් සෙට් කරගන්නවත් බලන්නේ අයෙ.. :rofl:

    මෙයා දන්න එව්වා :P
     
    Apr 13, 2014
    394
    17
    0
    ඊයේ ෆන් එකේ කඹ ඇද්දට අද මම ෆුල් අප්සෙට් මචන්ලා :(:(:( අද මාව අත ඇරලා ගිය කෙල්ල බඳිනවා.. ඇබෙයි ඒකිව අමතක කරන්න බෙරිව දුක්විඳිනවා.. පරණ දේවල් හිතාගෙන..:(:(

    මම බොන්න නෑ ඇබෙයි දැන් සිරාවට බොන්න හිතනවා...!!:(:(

    ඒකිට පොඩ්ඩක් වත් මතක් වෙන්නෙද්ද බන් මාව:dull:

    උම්බෑ.... ගාන්නේ නැතුව ඉඩහන් කෙල්ලෙක් නිසා.... උබ පිරිමියෙක් නේද හිත තද කරන් ඉඩහන්...... කෙල්ලෝ ඔක්කොම එකයි බන්.. නම් විතරයි වෙනස්.... :oo::oo:
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    mawan wipath kisi kenakuta noma wewa..
    adara hati ohama thami..duk weman palak naha oyata wada hoda kellak labai..
    dayak kapa karoth a de wenuwata thawa hoda dayak hamba wenawa..hama dema wenna hodata..machan budu saranai
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,341
    6,519
    113
    Gahanunta puluwan ekkenekuta ardaraya karala thewa ekek bandala uta thuruluwela sathuting inna e owunta aradarayata wada jivithaya wadagath kiyala hithana nisa. Gahaniyakata jevithaya denna puluwannam obatath ardarawantheyek viya haka.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,341
    6,519
    113
    ඉතින් හොඳයිනේ යකෝ... දැන් ගිය එක කොච්චර හොඳයිද, උබ බැඳලා ඉවර උනාම ගියානම් උබ ලිඳේනේ යකෝ..!

    ඔහොම උන් යන එකමනේ හොඳ. උන් හෙන ආත්මාර්ථකාමියි.
    උබගේ ඔය හිතේ ඇති වෙන සිතුවිලි ඔක්කොම නිකන්ම නිකං උබටත් වැඩක් නැති රටටත් වැඩක් නැති කාලකණ්නි සිතුවිලි විතරයි. එකී ලඟින් ඉන්නවට වඩා නැති උනාම දැනෙන්නේ එක මිනිස්සුන්ගේ හිත් වල ඇති වෙන නිකං බොරු මායාවක් විතරයි. අන්න එක තේරුම් ගනින්. උබව කාලකන්නියෙක් කරන්න ඒකිට ඉඩ දෙන්න එපා. ඕක උබගේ ලයිෆ් එක. ඒකිගේ ලයිෆ් එක එකී ලබාගෙන ඉවරයි. උබ ඕක හිතන තරමට තමයි ඕක වැඩි මචං. උබ ඕක අඩ හිතන එක නතර කරපං. නැත්තන් ආයේ අවුරුදු ගානක් උබට ඔය මතකය රැඳෙනවා.

    උබ නිකං පුකෑෂ් වෙච්ච පොන්සියෝන්ගේ බූට් සින්දු අහන්න යන්න එපා. පොඩ්ඩක් ෆොර්වර්ඩ් හිතල උගේ ලයිෆ් එක ගොඩ දාගනින්. ඕව ඔහොම තමයි මචෝ අපේ ජිවිත වලට එක එක හාල් පාරුවෝ එනවා යනවා. උන් ඇවිත් අපිට පාඩමක් කියල දීල යනවා.
    උබ දැන් හොඳට ඒකිගෙන් ඉගෙනගත්තනේ... ඒකිගෙන් උබට ලැබිච්ච දේවල් ගැන හිතන්න යන්න එපා තේරුමක් නැහැ. ඒවා ඔක්කොම නිකං බොරු බයිලාවල් විතරයිනේ?
    බොන්න හදන්න එපා පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපං. උබ අඩ බිව්වොත් උබ හැමදාම චාටර් මිනිහෙක්.

    මමත් උබ වගේම ඔය විදිහටම බූට් කාපු එකෙක්. කල් කල් යනකොට ඕක මතක් වෙයි. එතකොට හිතපන් අපො මේක පරණම පරණ මෙලෝ රහක් නැති කෙස් එකක් නේ යකෝ කියල. ඊට පස්සේ ඒ සිතුවිලි උබට තවත් තවත් කරදරයක් නම් උබ හිතින් නිග්‍රහ කරපං ඒ සිතුවිල්ලට.. මේ කාලකන්නි සිතුවිල්ල නිසා අඩ මටත් වැඩක් නෑ මගේ යාලුවන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ මොන කාලකණ්නි සිතුවිල්ලක්ද මේක කියල.
    උබ ඒකිට වයිර කරන්න යන්න එපා. නලවන්න යන්නත් එපා...
    උබ මෝඩ හරක වගේ ඒකිට තව තව මැසේජ් කරන්න යන්න එපා.. උන් හරි කැමතියි උබ හොටු පෙරාගෙන ඉන්නවා දකින්න. උන් කවදාවත් කැමති නැහැ උබ කොන්ද පන ඇතිව එකී නැති උන එක ගානක් නැති ගානට ඉන්නවා දකින්න. ඒකට හේතුව උන්ගේ තියෙන උන්වත් නොදන්නා ආත්මාර්ථකාමී සහ කාලකණ්නි කම.
    එහෙව් චාටර් බඩු අව්ලට තෝ ගිහිල්ල මැසේජ් කලොත් හරක් පැටිය වගේ.. එක නිකං යන්ඩ හදන එකාට අයිස්ක්‍රීම් එකක් අරං දුන්න වගේ ආ මෙන්න මේකත් කකා යන්න කියල. :growl: ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. එකී මැසේජ් කරත් උබ ඒකිට රිප්ලයි කරන්න යන්නත් එපා.
    සත පහකට ගණන් නොගෙන ලෝඩ් පකීර් වගේ හිටපං.

    හිතහන් ඒකිව මතක් වෙන හැම වතාවකම ෆෝවර්ඩ් හිතපන්. කවදාවත් නෙගෙටිව් හිතන්න එපා මචෝ... අන්න එකයි වෙන්න ඕනේ. ඔය වගේ ගූ කෙස් එක්ක අපේ ජිවිත සමහර වෙලාවල් වලදී ඩිල් කරන්න වෙනවා, එත් එක හරි විදිහට කරපං. මම උබට කිව්වේ හරි විදිහ. උබට මොලයක් කියල නාමයක් තියෙනවනම් දෙය්යනේ කියල තේරෙනවා ඇති නේද මම කියන දේ?
    සතුටින් හිටපං මචං. එකී ආයේ ඒකිගේ ගිල්ටි එක නැති කරගන්න උබට කතා කරයි අනිවාරෙන් බැඳලා උනත්. එක උන්ගේ ආත්මාර්ථකාමී ගති ගුණයක්. ඒ එහෙම කතා කරන්නේ උබට තියෙන ආදරයක් නිසා නෙමෙයි. ඒකිගේ හිතේ තියෙන ගිල්ටිය නැති කරගන්න. එක්කෝ උබගෙන් කුණුහරුප ටිකක් අහගන්න. එතකොට ඒකිට ආතල් එකේ ඒකිගේ මිනිහ එක්ක ඉන්න පුළුවන්. ඔය වගේ ජරා ආත්මාර්ථකාමී ගෑනුන්ව ආයේ සෙට් කරගන්න එපා මචං පාඩමක් ඉගෙනගනින්. පුලුවන්නම් මෝඩ බොළඳ කෙල්ලොන්ට ආදරේ කරලා ලිඳේ වැටෙන්නේ නැතුව මොලේ තියෙන රියලිටි එක තේරෙන කෙල්ලෙක් සෙට් කරගනින් ලස්සන අඩු උනාට කමක් නැහැ, නිකං බලු විදිහට උන් ආත්මාර්තකාමිව චැනල් මාරු කරන්නෙන් නැහැ හිටි ගමන්. උබ ලකී පොරක් නිසයි එකී උබව දාල ගිහින් අරූව බැන්දේ... බලපන් ඌ කොච්චර කාලකන්නියෙක්ද කියල ඒකිට අහු උනානේ? උබ ඒකිගෙන් බෙරුනානේ? නේද?
    උබට දැන් ආතල් ජිවිතයක් තියෙනවනේ? උබ තව කාලයක් ෆන් එකේ ඉඳපන්.. ඊටපස්සේ ටිකක් වයස තියෙන කෙල්ලෙක්ව සෙට් කරගනින්. උබ දන්නවද හැම දේම වෙන්නේ උබේ හොඳට කියල? ඔය දේ උනේ උබේ හොඳට මිසක් ඒකිගේ හොන්දටවත් එකී බැඳපු මිනිහගේ හොන්දටවත් නෙමෙයි!
    දැන් අළු ගසා දාල නැගිටපන් පුතේ ;)
    මේ උබට හම්බුනේ Perfect ම උත්තරයක්. ඒ නිසා උබට බොන්න අවශ්‍ය නැහැ. උබ එල කොල්ලෙක් විදිහට ජිවිතේ සතුට සමරපන්! අත්දැකීම් එකතු කරගනින්. උබට ජය!

    අහපන් මෙව්වා

    Hondama rep ekkak tikak amaruiy ethe sathya meyai
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඊයේ ෆන් එකේ කඹ ඇද්දට අද මම ෆුල් අප්සෙට් මචන්ලා :(:(:( අද මාව අත ඇරලා ගිය කෙල්ල බඳිනවා.. ඇබෙයි ඒකිව අමතක කරන්න බෙරිව දුක්විඳිනවා.. පරණ දේවල් හිතාගෙන..:(:(

    මම බොන්න නෑ ඇබෙයි දැන් සිරාවට බොන්න හිතනවා...!!:(:(

    ඒකිට පොඩ්ඩක් වත් මතක් වෙන්නෙද්ද බන් මාව:dull:

    moda wada karanna epa yakooooo :D
    giya kella atha arapan
    aye eki badala umba gana hithanwada :P
    full fun ekak gani ada raeta eki :baffled:
    umba bonne nathuwa hodata diyunu wena widiye wada karapn uthsahayen
    umbata hoda kellek hambei machooo :)
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    ඉතින් හොඳයිනේ යකෝ... දැන් ගිය එක කොච්චර හොඳයිද, උබ බැඳලා ඉවර උනාම ගියානම් උබ ලිඳේනේ යකෝ..!

    ඔහොම උන් යන එකමනේ හොඳ. උන් හෙන ආත්මාර්ථකාමියි.
    උබගේ ඔය හිතේ ඇති වෙන සිතුවිලි ඔක්කොම නිකන්ම නිකං උබටත් වැඩක් නැති රටටත් වැඩක් නැති කාලකණ්නි සිතුවිලි විතරයි. එකී ලඟින් ඉන්නවට වඩා නැති උනාම දැනෙන්නේ එක මිනිස්සුන්ගේ හිත් වල ඇති වෙන නිකං බොරු මායාවක් විතරයි. අන්න එක තේරුම් ගනින්. උබව කාලකන්නියෙක් කරන්න ඒකිට ඉඩ දෙන්න එපා. ඕක උබගේ ලයිෆ් එක. ඒකිගේ ලයිෆ් එක එකී ලබාගෙන ඉවරයි. උබ ඕක හිතන තරමට තමයි ඕක වැඩි මචං. උබ ඕක අඩ හිතන එක නතර කරපං. නැත්තන් ආයේ අවුරුදු ගානක් උබට ඔය මතකය රැඳෙනවා.

    උබ නිකං පුකෑෂ් වෙච්ච පොන්සියෝන්ගේ බූට් සින්දු අහන්න යන්න එපා. පොඩ්ඩක් ෆොර්වර්ඩ් හිතල උගේ ලයිෆ් එක ගොඩ දාගනින්. ඕව ඔහොම තමයි මචෝ අපේ ජිවිත වලට එක එක හාල් පාරුවෝ එනවා යනවා. උන් ඇවිත් අපිට පාඩමක් කියල දීල යනවා.
    උබ දැන් හොඳට ඒකිගෙන් ඉගෙනගත්තනේ... ඒකිගෙන් උබට ලැබිච්ච දේවල් ගැන හිතන්න යන්න එපා තේරුමක් නැහැ. ඒවා ඔක්කොම නිකං බොරු බයිලාවල් විතරයිනේ?
    බොන්න හදන්න එපා පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපං. උබ අඩ බිව්වොත් උබ හැමදාම චාටර් මිනිහෙක්.

    මමත් උබ වගේම ඔය විදිහටම බූට් කාපු එකෙක්. කල් කල් යනකොට ඕක මතක් වෙයි. එතකොට හිතපන් අපො මේක පරණම පරණ මෙලෝ රහක් නැති කෙස් එකක් නේ යකෝ කියල. ඊට පස්සේ ඒ සිතුවිලි උබට තවත් තවත් කරදරයක් නම් උබ හිතින් නිග්‍රහ කරපං ඒ සිතුවිල්ලට.. මේ කාලකන්නි සිතුවිල්ල නිසා අඩ මටත් වැඩක් නෑ මගේ යාලුවන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ මොන කාලකණ්නි සිතුවිල්ලක්ද මේක කියල.
    උබ ඒකිට වයිර කරන්න යන්න එපා. නලවන්න යන්නත් එපා...
    උබ මෝඩ හරක වගේ ඒකිට තව තව මැසේජ් කරන්න යන්න එපා.. උන් හරි කැමතියි උබ හොටු පෙරාගෙන ඉන්නවා දකින්න. උන් කවදාවත් කැමති නැහැ උබ කොන්ද පන ඇතිව එකී නැති උන එක ගානක් නැති ගානට ඉන්නවා දකින්න. ඒකට හේතුව උන්ගේ තියෙන උන්වත් නොදන්නා ආත්මාර්ථකාමී සහ කාලකණ්නි කම.
    එහෙව් චාටර් බඩු අව්ලට තෝ ගිහිල්ල මැසේජ් කලොත් හරක් පැටිය වගේ.. එක නිකං යන්ඩ හදන එකාට අයිස්ක්‍රීම් එකක් අරං දුන්න වගේ ආ මෙන්න මේකත් කකා යන්න කියල. :growl: ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. එකී මැසේජ් කරත් උබ ඒකිට රිප්ලයි කරන්න යන්නත් එපා.
    සත පහකට ගණන් නොගෙන ලෝඩ් පකීර් වගේ හිටපං.

    හිතහන් ඒකිව මතක් වෙන හැම වතාවකම ෆෝවර්ඩ් හිතපන්. කවදාවත් නෙගෙටිව් හිතන්න එපා මචෝ... අන්න එකයි වෙන්න ඕනේ. ඔය වගේ ගූ කෙස් එක්ක අපේ ජිවිත සමහර වෙලාවල් වලදී ඩිල් කරන්න වෙනවා, එත් එක හරි විදිහට කරපං. මම උබට කිව්වේ හරි විදිහ. උබට මොලයක් කියල නාමයක් තියෙනවනම් දෙය්යනේ කියල තේරෙනවා ඇති නේද මම කියන දේ?
    සතුටින් හිටපං මචං. එකී ආයේ ඒකිගේ ගිල්ටි එක නැති කරගන්න උබට කතා කරයි අනිවාරෙන් බැඳලා උනත්. එක උන්ගේ ආත්මාර්ථකාමී ගති ගුණයක්. ඒ එහෙම කතා කරන්නේ උබට තියෙන ආදරයක් නිසා නෙමෙයි. ඒකිගේ හිතේ තියෙන ගිල්ටිය නැති කරගන්න. එක්කෝ උබගෙන් කුණුහරුප ටිකක් අහගන්න. එතකොට ඒකිට ආතල් එකේ ඒකිගේ මිනිහ එක්ක ඉන්න පුළුවන්. ඔය වගේ ජරා ආත්මාර්ථකාමී ගෑනුන්ව ආයේ සෙට් කරගන්න එපා මචං පාඩමක් ඉගෙනගනින්. පුලුවන්නම් මෝඩ බොළඳ කෙල්ලොන්ට ආදරේ කරලා ලිඳේ වැටෙන්නේ නැතුව මොලේ තියෙන රියලිටි එක තේරෙන කෙල්ලෙක් සෙට් කරගනින් ලස්සන අඩු උනාට කමක් නැහැ, නිකං බලු විදිහට උන් ආත්මාර්තකාමිව චැනල් මාරු කරන්නෙන් නැහැ හිටි ගමන්. උබ ලකී පොරක් නිසයි එකී උබව දාල ගිහින් අරූව බැන්දේ... බලපන් ඌ කොච්චර කාලකන්නියෙක්ද කියල ඒකිට අහු උනානේ? උබ ඒකිගෙන් බෙරුනානේ? නේද?
    උබට දැන් ආතල් ජිවිතයක් තියෙනවනේ? උබ තව කාලයක් ෆන් එකේ ඉඳපන්.. ඊටපස්සේ ටිකක් වයස තියෙන කෙල්ලෙක්ව සෙට් කරගනින්. උබ දන්නවද හැම දේම වෙන්නේ උබේ හොඳට කියල? ඔය දේ උනේ උබේ හොඳට මිසක් ඒකිගේ හොන්දටවත් එකී බැඳපු මිනිහගේ හොන්දටවත් නෙමෙයි!
    දැන් අළු ගසා දාල නැගිටපන් පුතේ ;)
    මේ උබට හම්බුනේ Perfect ම උත්තරයක්. ඒ නිසා උබට බොන්න අවශ්‍ය නැහැ. උබ එල කොල්ලෙක් විදිහට ජිවිතේ සතුට සමරපන්! අත්දැකීම් එකතු කරගනින්. උබට ජය!

    අහපන් මෙව්වා

    රෙන්ඩ් පුකේ ගු ටික නැති වෙසියොන් හින්ද බොන්න එපා බන්. බීපන් ෆන් එකට. අද ගහපන් කරති හැලෙන්න හැබැයි ඒ වෙසියෝ ගැන වචනයක් වත් කියන්නේ නැතුව. ගහල හොද ෆන් එකක් ගනින් . හෙට බැහැපන් අලුත් කැල්ලකට

    සිරා කතාව මචන්.. අමතක කරලා දාල ෆුල් ජෝලියෙකින් ඉන්න ඕනේ..!! එකී හවස බස් එකේ ඉද්දි එයාට වයිර කරන්නැතුව අපේ කොල්ලෝ සෙට් එකේ ආතල් එකේ එන්න ඕනේ.. එතකොට එයා තෙරුන්ගනී.. එයාගෙන් ඉස්සරහ මම දුක විදිහට හිටියොත් එක අවුලක්.. මට ගානක් නැතුව හිටියනම හරි.. තැන්කු මචන් වචන වලට..
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    දැන් ඊයේ නින්ද ගියාද :) ? දැන් කෙල්ල දාල ගියේ දෙමාපියන් නිසාද නැත්තන් කෙල්ලගේ කැමැත්තටද එහෙමත් නැත්තන් ඔයාගේ අඩුපාඩුවකටද/වැ‍රැද්දකටද ?

    දෙමාපියන්ගේ කිමට එහෙම උනා නම් කෙල්ලට සම්පුර්ණයෙන්ම දොස් පවරන එක සාධාරණ නැ මිත්‍රයා.:no: