owa magic nemei ban..
mama danna ewun innawa meet una 2nd day room adapu ewun![]()
kasada badina eken hithin atharaganna wnwa bn
owa magic nemei ban..
mama danna ewun innawa meet una 2nd day room adapu ewun![]()
ඕක තියෙන්නම ඕනේද බන්පවුල් ජීවිතේ විනාශ කරගෙන ගෙවල් වල මිනිස්සුන්ගේ හිත් රිද්දන් මැරී මැරී ජීවත් වෙන්න වෙන්නේ බං. මාර භයක් දැනුනේ බං මටත්
උඹ වැරදියට තේරුම් අරන් මගේ මිතුර මූවඋඹ කියන විදිහට ඒකි තනියෙන් ගිහිල්ල නෑනේ. එහෙම එක්කන් ගිහින් පොල්ල තියපු එකාගෙනෙ වැරැද්ද. ඌ රූම් ඇද්දනං ඒක කෙල්ලගේ මෝල් අමාරුව වෙන්නෙ කොහොමද?
දෙපැත්තම කල්පනා කරපන් මචං. අපි සමාජේ ජිවත් වෙන්නේ තනියෙන් නෙවෙයි. ඒ කෙල්ල victim කෙනෙක් වෙන්න පුළුවන්.
කෙල්ලගේ අඩුපාඩුවක් තියනවනං ඉස්සෙල්ලා කරන්න ඕන මාස කීපයක් ඒ ගැන අවබෝධයෙන් ඉඳල අයින් වෙන එක. කෙල්ලෙක් එක්ක රූම් යන එක මහා දෙයක් නෙවෙයි බ්රෝ. එහෙමත් කරලා පොල්ල තියනවා වගේ දේකින් කෙල්ලෙකුට වෙන්න පුළුවන් මානසික හානිය ගැන තේරුම් ගන්න එක.
ඉතින් ඒක තේරෙන්නෙත් නැතුව ඒක කෙල්ලගේ විතරක් මෝල් අමාරුව කියල හිතනවනං ඉතින් මෝඩකම තමා...
උඹ මාර කුකුලෙක්නේ බන්උබට විතරද බන් කෙල්ලො ටියුන් කරන්න හොද? ලව් කරපු එකා මාස 3කින් රූම් ඇද්දම නරකයි? ලොකේ පජික් නේ....
https://elakiri.com/threads/උබලට-මෙහෙම-දෙයක්-වෙලා-තියනවද.1982601/
"ඒ නිසා කොල්ලෝ පරිස්සම්වෙයන්... කොල්ලො වෙලා අපිට නැති මෝල් අමාරුවක් කෙල්ලන්ට තියෙන්නේ."උඹ වැරදියට තේරුම් අරන් මගේ මිතුර මූව
මූ කියන්නේ මුන් වගේ සෙට් එකක් ඉන්නවනේ ලෝකේ. හොඳම දේ බලාපොරොත්තු වෙන සාම්ප්රදායික ලෙවල් එකේ
අන්න ඒ වගේ සෙට් එකට කෙල්ලෙක් ඉතුරු වෙන එකක් නෑ කියන දේ
හැම එකීම පෙට්ටි කුඩු කරන් ඉන්න කොට වර්ජින් මුන්ට කර ගහන්න වෙන්නේ ඒ වගේ කුණු ගොඩාක් කියලා මූ වටෙන් කියන්නේ
"ඒ නිසා කොල්ලෝ පරිස්සම්වෙයන්... කොල්ලො වෙලා අපිට නැති මෝල් අමාරුවක් කෙල්ලන්ට තියෙන්නේ."
කියන්නේ ඒකද ?
ඔය විදිහට කරගහන්න වෙනවා කියන එක හරි.
මම කියන්නේ,
මේක දෙපැත්තම කරන බව. ඒක ගෑනුන්ට විතරක් දාන එක වැරදියි කියන එකයි.
දැන් ලංකාවේ යන ට්රෙන්ඩ් වල හැටියට අහිංසකයෙක් නං අහුවෙන්න තියන ඉඩකඩ සැහෙන්න වැඩියි. ඒ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක අදාලම නැහැ.
ඉවරනේ බං ඉතින් ජීවිතේම මගේ. මන් කොහොමද බං ජීවත් වෙන්නේ. මට දැනුත් මැවිලා පේනවා එකී උත් එක්ක හිටිය හැටි.
pettinam monaada ethin
@LINDA_ADERSON_22 UK baduwakata karagahala dan sinhaluntath bena bena inne dan
but some are being victims 5-6 times,උඹ කියන විදිහට ඒකි තනියෙන් ගිහිල්ල නෑනේ. එහෙම එක්කන් ගිහින් පොල්ල තියපු එකාගෙනෙ වැරැද්ද. ඌ රූම් ඇද්දනං ඒක කෙල්ලගේ මෝල් අමාරුව වෙන්නෙ කොහොමද?
දෙපැත්තම කල්පනා කරපන් මචං. අපි සමාජේ ජිවත් වෙන්නේ තනියෙන් නෙවෙයි. ඒ කෙල්ල victim කෙනෙක් වෙන්න පුළුවන්.
කෙල්ලගේ අඩුපාඩුවක් තියනවනං ඉස්සෙල්ලා කරන්න ඕන මාස කීපයක් ඒ ගැන අවබෝධයෙන් ඉඳල අයින් වෙන එක. කෙල්ලෙක් එක්ක රූම් යන එක මහා දෙයක් නෙවෙයි බ්රෝ. එහෙමත් කරලා පොල්ල තියනවා වගේ දේකින් කෙල්ලෙකුට වෙන්න පුළුවන් මානසික හානිය ගැන තේරුම් ගන්න එක.
ඉතින් ඒක තේරෙන්නෙත් නැතුව ඒක කෙල්ලගේ විතරක් මෝල් අමාරුව කියල හිතනවනං ඉතින් මෝඩකම තමා...
ප.ලි : අහිංසක කොල්ලන් වෙනුවෙන් දැමූ post එකකි. බඩුකාරයෝ comment කිරීමෙන් වළකින්න![]()

අවුරුදු 30කට කිට්ටු වෙලත් අත් ට්රැක්ටරේ විතරක් පැද පැද බදින්න ගුන යහපත් පිරිසිදු චරිතවත් ගෑනු ලමයෙක් හොය හොයා ඉන්න මම
View attachment 133669