අද කාලේ කෙල්ලෝ.....

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අවුරුදු 22 ක නෙමෙ බන් ඉස්කොලෙ ශිෂ්‍යත්ව කරන වයස් වල උනුත් හෙනම වල් .
    පට්ට විදියට මොරනවා .

    මට පෙන්නෙ අද කාලෙ ගන්න තියෙන ආහාර පාන එක්ක තාක්ෂණය වගෙ දෙවල් එක්ක මෙව්වා වෙලා තියෙන්නෙ .
     
    • Like
    Reactions: Master malli

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹ කියන විදිහට ඒකි තනියෙන් ගිහිල්ල නෑනේ. එහෙම එක්කන් ගිහින් පොල්ල තියපු එකාගෙනෙ වැරැද්ද. ඌ රූම් ඇද්දනං ඒක කෙල්ලගේ මෝල් අමාරුව වෙන්නෙ කොහොමද?

    දෙපැත්තම කල්පනා කරපන් මචං. අපි සමාජේ ජිවත් වෙන්නේ තනියෙන් නෙවෙයි. ඒ කෙල්ල victim කෙනෙක් වෙන්න පුළුවන්.

    කෙල්ලගේ අඩුපාඩුවක් තියනවනං ඉස්සෙල්ලා කරන්න ඕන මාස කීපයක් ඒ ගැන අවබෝධයෙන් ඉඳල අයින් වෙන එක. කෙල්ලෙක් එක්ක රූම් යන එක මහා දෙයක් නෙවෙයි බ්‍රෝ. එහෙමත් කරලා පොල්ල තියනවා වගේ දේකින් කෙල්ලෙකුට වෙන්න පුළුවන් මානසික හානිය ගැන තේරුම් ගන්න එක.
    ඉතින් ඒක තේරෙන්නෙත් නැතුව ඒක කෙල්ලගේ විතරක් මෝල් අමාරුව කියල හිතනවනං ඉතින් මෝඩකම තමා...
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පවුල් ජීවිතේ විනාශ කරගෙන ගෙවල් වල මිනිස්සුන්ගේ හිත් රිද්දන් මැරී මැරී ජීවත් වෙන්න වෙන්නේ බං. මාර භයක් දැනුනේ බං මටත්
    ඕක තියෙන්නම ඕනේද බන්
    උඹ බැන්දට පස්සේ හනිමුන් එකෙදී දැන ගත්තොත් ඕක නෑ කියලා
    හනිමුන් එකේදී කෙල්ල පාපොච්චාරණයක් කලොත්

    එතකොට
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ කියන විදිහට ඒකි තනියෙන් ගිහිල්ල නෑනේ. එහෙම එක්කන් ගිහින් පොල්ල තියපු එකාගෙනෙ වැරැද්ද. ඌ රූම් ඇද්දනං ඒක කෙල්ලගේ මෝල් අමාරුව වෙන්නෙ කොහොමද?

    දෙපැත්තම කල්පනා කරපන් මචං. අපි සමාජේ ජිවත් වෙන්නේ තනියෙන් නෙවෙයි. ඒ කෙල්ල victim කෙනෙක් වෙන්න පුළුවන්.

    කෙල්ලගේ අඩුපාඩුවක් තියනවනං ඉස්සෙල්ලා කරන්න ඕන මාස කීපයක් ඒ ගැන අවබෝධයෙන් ඉඳල අයින් වෙන එක. කෙල්ලෙක් එක්ක රූම් යන එක මහා දෙයක් නෙවෙයි බ්‍රෝ. එහෙමත් කරලා පොල්ල තියනවා වගේ දේකින් කෙල්ලෙකුට වෙන්න පුළුවන් මානසික හානිය ගැන තේරුම් ගන්න එක.
    ඉතින් ඒක තේරෙන්නෙත් නැතුව ඒක කෙල්ලගේ විතරක් මෝල් අමාරුව කියල හිතනවනං ඉතින් මෝඩකම තමා...
    උඹ වැරදියට තේරුම් අරන් මගේ මිතුර මූව
    මූ කියන්නේ මුන් වගේ සෙට් එකක් ඉන්නවනේ ලෝකේ. හොඳම දේ බලාපොරොත්තු වෙන සාම්ප්‍රදායික ලෙවල් එකේ
    අන්න ඒ වගේ සෙට් එකට කෙල්ලෙක් ඉතුරු වෙන එකක් නෑ කියන දේ
    හැම එකීම පෙට්ටි කුඩු කරන් ඉන්න කොට වර්ජින් මුන්ට කර ගහන්න වෙන්නේ ඒ වගේ කුණු ගොඩාක් කියලා මූ වටෙන් කියන්නේ

    උබට විතරද බන් කෙල්ලො ටියුන් කරන්න හොද? ලව් කරපු එකා මාස 3කින් රූම් ඇද්දම නරකයි? ලොකේ පජික් නේ....

    https://elakiri.com/threads/උබලට-මෙහෙම-දෙයක්-වෙලා-තියනවද.1982601/
    උඹ මාර කුකුලෙක්නේ බන්
    මෙතන සිරිසඟබෝ වෙන්න ට්‍රයි කලට වටේටම කොටන්න හදපු එකෙක්
    ඒ කෙල්ල නියුඩ් එව්වා නම් උඹේ ඊලඟ ස්ටෙප් එක රූම් තමයි

    වැදි බන බන් උඹලගේ. පකේ ටියුන් ලොජික්

    ------ Post added on Jul 3, 2021 at 11:59 AM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹ වැරදියට තේරුම් අරන් මගේ මිතුර මූව
    මූ කියන්නේ මුන් වගේ සෙට් එකක් ඉන්නවනේ ලෝකේ. හොඳම දේ බලාපොරොත්තු වෙන සාම්ප්‍රදායික ලෙවල් එකේ
    අන්න ඒ වගේ සෙට් එකට කෙල්ලෙක් ඉතුරු වෙන එකක් නෑ කියන දේ
    හැම එකීම පෙට්ටි කුඩු කරන් ඉන්න කොට වර්ජින් මුන්ට කර ගහන්න වෙන්නේ ඒ වගේ කුණු ගොඩාක් කියලා මූ වටෙන් කියන්නේ
    "ඒ නිසා කොල්ලෝ පරිස්සම්වෙයන්... කොල්ලො වෙලා අපිට නැති මෝල් අමාරුවක් කෙල්ලන්ට තියෙන්නේ." 💔
    කියන්නේ ඒකද ?

    ඔය විදිහට කරගහන්න වෙනවා කියන එක හරි.
    මම කියන්නේ,
    මේක දෙපැත්තම කරන බව. ඒක ගෑනුන්ට විතරක් දාන එක වැරදියි කියන එකයි.

    දැන් ලංකාවේ යන ට්‍රෙන්ඩ් වල හැටියට අහිංසකයෙක් නං අහුවෙන්න තියන ඉඩකඩ සැහෙන්න වැඩියි. ඒ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක අදාලම නැහැ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    "ඒ නිසා කොල්ලෝ පරිස්සම්වෙයන්... කොල්ලො වෙලා අපිට නැති මෝල් අමාරුවක් කෙල්ලන්ට තියෙන්නේ." 💔
    කියන්නේ ඒකද ?

    ඔය විදිහට කරගහන්න වෙනවා කියන එක හරි.
    මම කියන්නේ,
    මේක දෙපැත්තම කරන බව. ඒක ගෑනුන්ට විතරක් දාන එක වැරදියි කියන එකයි.

    දැන් ලංකාවේ යන ට්‍රෙන්ඩ් වල හැටියට අහිංසකයෙක් නං අහුවෙන්න තියන ඉඩකඩ සැහෙන්න වැඩියි. ඒ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක අදාලම නැහැ.

    මචං උඩ කෙමෙන්ට් එක අමතක කරපන්
    ඹූ වටේම කෙල්ලෝ එක්ක චැට් කරන මොල් අමාරු කාරයෙක්
    හරිම වචනේ දෙයක් කරන්නෙත් නෑ, ඒත් අසහනේ මැක්ස් ප්‍රෝ ලෙවල් එකේ
    අසහන කාරයෙක්

    https://elakiri.com/threads/උබලට-මෙහෙම-දෙයක්-වෙලා-තියනවද.1982601/

    පලතුරු නොකා බලලා සැනසෙන්න ආස, කන එවුන්ට බනින ජාතියේ ඩයල් එකක්
    හැක්කෝ කති බොති නටති. නොහැක්කෝ ත්‍රෙඩ් දමති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක
    ඉවරනේ බං ඉතින් ජීවිතේම මගේ. මන් කොහොමද බං ජීවත් වෙන්නේ. මට දැනුත් මැවිලා පේනවා එකී උත් එක්ක හිටිය හැටි.

    Ewa ubata control karanna bari dewal ne. E nisa ewa matte nahila wadak na. Hodama de owa kelinma katha karala ube adahasa kiyana eka. Boru kiwwoth kisima samawak na kiyapan. Kiwwa wagema karapan.
     
    • Like
    Reactions: dayt0na and THE-X

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    yako uba magulak kiyanawa.
    mn issara talk karapu ekak.ekith 22di wage gdra cctv off karala kolla gennan thiynne.

    eki ehema karalath mata kiynwa mkt une na gala 😂
    isselama kiwwe nam ekige mkt dakalwath na gala...

    anthimata thama ahu une ekita bassala natte gera thibba mol gaha witharai kiyala 😂😂😂 un e tharan experiment krla 🥴
    e asse kln eka black mail krnwa nude photo thiynwa galath 😂😂

    eki 1-10 ganinna bari ekek wage inne.aniwa one ekek andenwa sure...

    okun wiswasa krnna hodama na
     
    • Like
    Reactions: meeka and THE-X

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උඹ කියන විදිහට ඒකි තනියෙන් ගිහිල්ල නෑනේ. එහෙම එක්කන් ගිහින් පොල්ල තියපු එකාගෙනෙ වැරැද්ද. ඌ රූම් ඇද්දනං ඒක කෙල්ලගේ මෝල් අමාරුව වෙන්නෙ කොහොමද?

    දෙපැත්තම කල්පනා කරපන් මචං. අපි සමාජේ ජිවත් වෙන්නේ තනියෙන් නෙවෙයි. ඒ කෙල්ල victim කෙනෙක් වෙන්න පුළුවන්.

    කෙල්ලගේ අඩුපාඩුවක් තියනවනං ඉස්සෙල්ලා කරන්න ඕන මාස කීපයක් ඒ ගැන අවබෝධයෙන් ඉඳල අයින් වෙන එක. කෙල්ලෙක් එක්ක රූම් යන එක මහා දෙයක් නෙවෙයි බ්‍රෝ. එහෙමත් කරලා පොල්ල තියනවා වගේ දේකින් කෙල්ලෙකුට වෙන්න පුළුවන් මානසික හානිය ගැන තේරුම් ගන්න එක.
    ඉතින් ඒක තේරෙන්නෙත් නැතුව ඒක කෙල්ලගේ විතරක් මෝල් අමාරුව කියල හිතනවනං ඉතින් මෝඩකම තමා...
    but some are being victims 5-6 times,
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගැණු ලස්සනට ඒ පාර්ට් එක බැලන්ස් කරනවා

    නොහිතා උන දෙයක්. හිතලා කීයටවත් කරන් නෑ
    මන් එයා ගැන විශ්වාස කලා. ඒකයි එහෙම උනේ
    එයා දාලා යයි කියලා දිගටම ගියේ. මම බය උනා
    එයා අත් අරී කියලා හිතුනේ නෑ. ඒකයි එකට හිටියේ
    ගෙදරින් විරුද්ද නිසා මිසක් එයා අත් අරින්නේ නෑ නැත්නම්. එකයි මන් එයත් එක්ක එහෙම හිටියේ

    හික්ස්. ජිවිතේ එක දවසක් හරි එක පාරක් හරි මේ වගේ වදනක් ඇහුවේ නැත්නම් ඒ ජිවිතෙන් වැඩක් නෑ සසේ

    එයා ඔයා ගැන කියන දේ

    ඔයාව දැක්කම තමා මම අයේම ජිවත් වනවා කියලා දැනුනේ
    ප්ලීෂ් ආයේ මේවා කරන්න බෑ බඳිනකල්
    බැන්දට පස්සේ කරමු. මම මානසිකව වැටෙනවා. තේරුම් ගන්න
    ඒ කාලේ ගෙදරින් නිදහස ලැබුණනේ. දැන් එහෙම ණෑ. හිරවෙලා ඉන්නේ ගෙදරට
    මන් හිතුවේ ඔයා හොඳ කෙනෙක් කියලා. ඒකයි හා කීවේ.
    මන් හිතුවේ නෑ ඔයත් එහමයි කියලා අයියේ

    බැඳපු එවුන්ගෙන් බාගයක් බාර් වල ලගින්න මේවාත් හේතු
    මම දන්න සුපිරි චිත්‍ර ඩයල් එකක් ඉන්නවා. පට්ටම ටැලන්ටඩ්. වොල්ආර්ට් එහෙම ලයිව් වගේ
    බඳින්න කලින් මස්සිනා එක්ක උගේ කෙල්ල සෙක්ස් කරලා මාට්ටු උනා
    මස්සිනා රට ගිහින්
    කෙල්ල අසරණ වෙනවා කියලා බැන්දා මූ
    දැන් පින්සලක් අල්ලන්නවත් බෑ
    සංවාන්ගෙම වෙවුලනවා බීමත් කමට. උදේ ඉඳන් රෑ වෙනකල් බීම විතරයි
    දෙන්නම සැපට දුක් විඳිනවා. මෝඩ කම ප්‍රෝ මැක්ස්
     
    Last edited:

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    අවුරුදු 30කට කිට්ටු වෙලත් අත් ට්‍රැක්ටරේ විතරක් පැද පැද බදින්න ගුන යහපත් පිරිසිදු චරිතවත් ගෑනු ලමයෙක් හොය හොයා ඉන්න මම 😪😪
    13-35-50-Sarim-Akhtar.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අවුරුදු 30කට කිට්ටු වෙලත් අත් ට්‍රැක්ටරේ විතරක් පැද පැද බදින්න ගුන යහපත් පිරිසිදු චරිතවත් ගෑනු ලමයෙක් හොය හොයා ඉන්න මම 😪😪
    View attachment 133669
    season 6 hug GIF