අද ගියා එළුවිල පැත්තේ.මුස්ලිම් සහෝදරවරු පිරිලා.පානදුර ටවුන් එකේ ඉදලා හොරණ පාරේ එන්න ඕන 3km විතර.පානදුරේ පැත්තේ ඉදන් එනවනම් හරියටම තියෙන්නේ වම් අත පැත්තේ.peoples bank බෝඩ් එක පහු වෙලා පොඩ්ඩ දුරක් ඉස්සරහට යද්දි කෑම කඩයක් සෙට් වෙයි.කොත්තු ගහන කෑල්ල පාරට පේනවා හොදට.
චිකන් ෆ්‍රයිඩ් රයිස් normal එක -650
චිකන් කොත්තු normal එක - 650
ඕවගෙම ෆුල් එක රුපියල් 100 වැඩි.ඒ කියන්නේ 750 යි.
කෑම නම් දෙනවා බුරිය උල් වෙන්න අපේ මුස්ලිම් සහෝදර වරු.රසයි බන්.කොත්තුත් අර ලොකු කඩ වල වගේ තාච්චියේ නෙමේ හදන්නේ.ටක ටක ගාලා ගහලා අර කොත්තු තැටියේ හදන්නේ.රයිස් එකේ පට්ට චිකන් ගොඩක් තිබ්බා.
ආප්ප,නාන් රොටි,පරාටා,කොත්තු ඕන එකක්(චීස්,බීෆ්,මටන්,චිකන්),රයිස්,බිරියානි ඔක්කොම තියනවා.කන්න නම් ඉඩ මදි අරන් යන්න හොදයි.සෙනග ඉන්නවා කඩේ පොඩි උනාට.
රස නම් හොදයි බන්.වැඩියෙනුත් දෙනවා.නානා පට්ට ශැපක් තමා දෙන්නේ අඩු ගානට.ශිංහල හුත්තිගේ පුතාලා වගේ නෙමේ.කැරි ලෝබයොනේ ඕකුන්.මුස්ලිම් උන් නම් අඩුවට හොද ආතල් එකක් දෙනවා.