ලෝග් වෙලා පෙන්නන්නකො මහත්තයෝසනී ලියොන් තාම වර්ජින් කියල ඒකි කිව්වොත් එකත් පලිගන්න පුළුවන් ඒත් උඹ කියන දෙයක් නම් මලාට පිළිගන්න බෑ. උඹ කීයක් නම් ඩබල් ගේම් දීල තියෙනවද මේකෙ.
View attachment 125456
මම HSBC පාවිච්චි කරන්නෙ නෑ. උඹ ලොග් වේලා ස්ක්‍රීන් එක රීෆෙෂ් කරල වීඩියෝ එකක් දාපන්.ලෝග් වෙලා පෙන්නන්නකො මහත්තයෝ
How much is a perch there?Thennekubure nam gaana hari bn.. good luck.
හෙට අකවුන්ට් නම්බර් එක්ක ලොග් ස්ක්‍රීන් එකේ ඉදන් ලයිව් වීඩියෝ එකක් දාන්නම්. සල්ලි එනකන් පොඩ්ඩක් හිටපන්.මම HSBC පාවිච්චි කරන්නෙ නෑ. උඹ ලොග් වේලා ස්ක්‍රීන් එක රීෆෙෂ් කරල වීඩියෝ එකක් දාපන්.
Thennekubure nam gaana hari bn.. good luck.
මචන් hsbc එකේ insect element ගන්න බෑBrowser eke inspect elaments gihin fields edit karanna katada bari.
ෂා මම පාවිච්චි කරන්නෙත් hsbcදැනට එඩිට් කියලා හිතහන්. සල්ලි ආවම වීඩියෝ එකක් දාන්නම්. බෑන්ක් අකවුන්ට් එක්ක බොරු කියලා නැහැ කවදාවත්.
View attachment 125446
කොතනද බන්. මට වරදින්න ඇති.
------ Post added on May 17, 2021 at 1:01 PM
ඔරලෝසුකනුව පාස් කරලා පාලමෙන් එගොඩ උන ගමන් වන්ගුවේ.උඹේ ඉඩම තියෙන්නෙ තැන්නෙකුඹුරෙ කොයි හරියෙද ? ඔරලොසු කනුවට කලින්ද?
ගුරුදෙනිය පැත්තෙ ගුඩ් හෝප් එකේද?ඔරලෝසුකනුව පාස් කරලා පාලමෙන් එගොඩ උන ගමන් වන්ගුවේ.
පාලමෙන් එගොඩ කියන්නෙ 621 පාරෙද?උඹේ ඉඩම තියෙන්නෙ තැන්නෙකුඹුරෙ කොයි හරියෙද ? ඔරලොසු කනුවට කලින්ද?
ගුරුදෙනිය පැත්තෙ ගුඩ් හෝප් එකේද?
උඹේ ඉඩම තියෙන්නෙ තැන්නෙකුඹුරෙ කොයි හරියෙද ? ඔරලොසු කනුවට කලින්ද?
ගුරුදෙනිය පැත්තෙ ගුඩ් හෝප් එකේද?
පාලමෙන් එගොඩ කියන්නෙ 621 පාරෙද?
------ Post added on May 17, 2021 at 3:29 PM
මචන් hsbc එකේ insect element ගන්න බෑ
ෂා මම පාවිච්චි කරන්නෙත් hsbc
------ Post added on May 17, 2021 at 2:26 PM
අඩො... මම ඉන්නෙ තැන්නෙකුඹුර ටව්මේ. මේ ගෙදර ඕකිඩ් අව්වෙ හදලා තියෙන්නෙ කොහොමද බං. මම මේ පැත්තෙන් යද්දි හැමදාම බලබලා යනවා.. ඇල්ශේශන් බල්ලෙක් ඉන්නවා නේද ?View attachment 125474
ඔය උඩ තියන ගේ එක්කලා පර්චස් 35ක් තියනවා වෙනම. ඉතුරු ටික වෙනම ඔප්පුවකින් තියෙන්නේ පිටිපස්සේ.. දෙකම එකතු කරලා වික්කේ..





බල්ලෙක් නැහැ බන්.. ගේ බලාගන්න එවුන් මල් හදලා ඇති.අඩො... මම ඉන්නෙ තැන්නෙකුඹුර ටව්මේ. මේ ගෙදර ඕකිඩ් අව්වෙ හදලා තියෙන්නෙ කොහොමද බං. මම මේ පැත්තෙන් යද්දි හැමදාම බලබලා යනවා.. ඇල්ශේශන් බල්ලෙක් ඉන්නවා නේද ?
අර ගේම්කාරයා එකෙන් ලිව්වා වගේ ලියපන්කො මිනිස්සුන්ව කොටවන්නෙ අවුස්සන්නෙ මුලා කරන්නෙ නැතුව

ඕක තියෙන්නෙ ගල උඩ නේ... උඹ ඒ ගානට දුන්නනං ලකී.....
බල්ලෙක් නැහැ බන්.. ගේ බලාගන්න එවුන් මල් හදලා ඇති.