අද දවල්ට මොනාද උබට කන්නේ?

බත් කන්ඩ අපිට කොයින්ද සල්ලි
හෙරලි ගෙඩියක්වත් තම්බං කනව :(

ඔහොම දාන්න එපා යකෝ
මේකෙ ඉන්න ගෑනු පරානයක් වත් ලයින් කරගන්න බැරි වෙනවා
 
දවල් බත් එක දැකල මට ගිහිගෙය කලකිරුන. බත් නෙමේ කිරිබත් තිබුනේ, සොයා මීට් වලින් ගහල මිනිහෙක් මරන්න පුළුවන්, තව අමුතු කෑමක් තිබුන මගේ හිතේ ඒක තාම හොයා ගත්තෙ නැති එකක්, පරිප්පුනම් හොඳයි හැබැයි ලුණු දාන්න අමතක වෙලා, අර කලින් එකෙක් කිව්ව වයිෆ්ගේ ආදරේ හොයා ගන්න බැරි උනා.

මම දැන් මේ ලුණු ටිකක් දාගෙන පරිප්පු එක්ක පාන් කනව. :yes:

වයිප් ට රිදෙන්න උබම උයාගනින්
 

AnuradhaRa

Well-known member
  • දවල් බත් එක දැකල මට ගිහිගෙය කලකිරුන. බත් නෙමේ කිරිබත් තිබුනේ, සොයා මීට් වලින් ගහල මිනිහෙක් මරන්න පුළුවන්, තව අමුතු කෑමක් තිබුන මගේ හිතේ ඒක තාම හොයා ගත්තෙ නැති එකක්, පරිප්පුනම් හොඳයි හැබැයි ලුණු දාන්න අමතක වෙලා, අර කලින් එකෙක් කිව්ව වයිෆ්ගේ ආදරේ හොයා ගන්න බැරි උනා.

    මම දැන් මේ ලුණු ටිකක් දාගෙන පරිප්පු එක්ක පාන් කනව. :yes:

    ඔය ගෑනිව මට දියං. මම ආදරෙන් බලා ගන්නං
    එයා ආසයි වගේ බත් බෙරි කරල කන්ඩ :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Podi Silva - පොඩි සිල්වා;22107574 said:
    අහ් හුණුපිටියේ තියෙන එක නේද :P :P
    කෑම අවුලක් නැද්ද

    :yes::yes:
    දවසක් දෙකක් කෑවට අවුලක් නෑ.හැමදාම කෑවොත් හැදෙන ලෙඩේ හොයාගන්න බැරිවෙයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    reputation_neg.gif
    අද දවල්ට මොනාද උබට කන්නේ? 08-17-2017 10:44 PM lamb? elu bath huththa

    :rofl: :rofl:

    ඉතින් හුත්තෝ! චිකන් රයිස් , ෆිෂ් රයිස් , බිඉෆ් රයිස් තියන එකේ ලැම්බ් රයිස් තියෙන්න බැරිද.? :baffled:
     
    Last edited: