පාර දෙපැත්ත සුද්ද කරනවා පොලිසියෙන් කොල්ලො දෙන්නෙක් දාලා...... බැලුවා මොකද මේ කියල... සදුදට ගෝඨභය මහත්තයා එනවලු එකලු....එනව කිවුවෙ මේ පාරෙන්ලු යන්නෙ..... අද සෙනසුරාදා .......... නිති රෙගුලාසි හදාගෙන ඉන්නෙ වැඩ නොකරන ඉන්න........අපේ සර් එක්ක එවා හරියන්නෙ නැ.... ආන්ඩුවෙ එවුන් පින් පඩි ගත්ත කාලය ඉවරයි දැන් වැඩ කරපන් නැත්නම් පලයන් ඕන තරම් එවුන් ඉන්නවා ජොබ් එකට දාන්න