අද නම් පට්ට ආතල් දවසක් බන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අද නම් පට්ට ආතල් දවසක් බන්

    CS00005886GV5SMDPALN.jpg

    අද පෝය දවස වුනත් ගෙදර ඉන්න කම්මැලි කම නිසා සර්විස් එක ඇරියා...

    ටිකක් දවල් වෙනකොට අපේ බාස්ට මැසේජ් එකක් ආවා jeep එකක එංජිමට කෙලවෙලා බලන්න එන්න කියලා
    ගිහින් බැලුවා බබා හම්බ වෙලා සැත්කම කරන්න වෙනවා

    සර්විස් එකට ඇදගෙන ගෙනවිත් දැම්මා..

    බාස් කාරයා ලෙඩ වෙලා නිසා ඌට එංජිම ගලවන්න අමාරුයි කිව්වා

    මටයි මල්ලිටයි රථ ගාය තියන නිසා
    පණ්ඩිත කමත් ලොකුවට තියන නිසා ටූල් ටික අරන් සෙට් වුනා එංජිම ගලවන්න

    පට්ට ආතල් බන් වැඩේ

    ජිවිතේ පලවෙනි පාර වාහනෙක එංජිමක් මෙහෙම ගලවන්නේ

    මචං ටිකත් ගාගෙන තෙල් නාගෙන සිගරට් එකත් පත්තු කරගෙන වැඩ කරනකොට මාර ජොලි බන්

    පැය හතරක් යනකොට බඩු බාලා
    බඩු බනිස් කරලත් ඉවරයි
    හෙට පංචිකාවත්තේ රවුමක් දාන්න ඕනි

    මැකෑනික් වැඩේ පට්ට ආත්ල් බන්

    කොල්ලෙකු වුනහම මචං පොඩ්ඩක් ගා ගෙන වැඩක් කරන්න පුලුවන් වෙන්න ඕනි

    බාස් කාරයත් ලග තියාගෙන ගලවපු නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බන්

    මාර සංතෝසෙන් බන් ඉන්නේ
    ගෙදර ආවට මචං ටික සෝද ගන්න හිතෙන්නේ නෑ
    එකත් ජොලි
     
    • Like
    Reactions: AnuradhaRa

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    CS00005886GV5SMDPALN.jpg

    කොල්ලෙකු වුනහම මචං පොඩ්ඩක් ගා ගෙන වැඩක් කරන්න පුලුවන් වෙන්න ඕනි

    අනිවාර්යෙන් මචං කොල්ලෙක් උනහම එහෙම ඉන්ඩ ඔන, ඒත් මචං, හැමදාම වතුර කරාමේ ඇරලා වහලා වතුර බොන එකා නට් එකක් තද කරන්න බුරුල් කරන්න ගියහම දෙපැත්තටම කරකවනවා, උටහැමදාමඑදිනෙදාකරනදේ වත් වැඩ වලට ඇප්ලයි කර ගන්න බැහැ, මට මේ ටික කොටන්න හිතුනේ පැච් එකක් ගගියපු ඩයල් එකක් බයිසිකලේ තල්ලු කරන් යද්දි, උට උදව් කරන්න ගියහම අද්දැකපු හේතුවක් නිසා.......
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනිවාර්යෙන් මචං කොල්ලෙක් උනහම එහෙම ඉන්ඩ ඔන, ඒත් මචං, හැමදාම වතුර කරාමේ ඇරලා වහලා වතුර බොන එකා නට් එකක් තද කරන්න බුරුල් කරන්න ගියහම දෙපැත්තටම කරකවනවා, උටහැමදාමඑදිනෙදාකරනදේ වත් වැඩ වලට ඇප්ලයි කර ගන්න බැහැ, මට මේ ටික කොටන්න හිතුනේ පැච් එකක් ගගියපු ඩයල් එකක් බයිසිකලේ තල්ලු කරන් යද්දි, උට උදව් කරන්න ගියහම අද්දැකපු හේතුවක් නිසා.......

    :shocked:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    CS00005886GV5SMDPALN.jpg

    අද පෝය දවස වුනත් ගෙදර ඉන්න කම්මැලි කම නිසා සර්විස් එක ඇරියා...

    ටිකක් දවල් වෙනකොට අපේ බාස්ට මැසේජ් එකක් ආවා jeep එකක එංජිමට කෙලවෙලා බලන්න එන්න කියලා
    ගිහින් බැලුවා බබා හම්බ වෙලා සැත්කම කරන්න වෙනවා

    සර්විස් එකට ඇදගෙන ගෙනවිත් දැම්මා..

    බාස් කාරයා ලෙඩ වෙලා නිසා ඌට එංජිම ගලවන්න අමාරුයි කිව්වා

    මටයි මල්ලිටයි රථ ගාය තියන නිසා
    පණ්ඩිත කමත් ලොකුවට තියන නිසා ටූල් ටික අරන් සෙට් වුනා එංජිම ගලවන්න

    පට්ට ආතල් බන් වැඩේ

    ජිවිතේ පලවෙනි පාර වාහනෙක එංජිමක් මෙහෙම ගලවන්නේ

    මචං ටිකත් ගාගෙන තෙල් නාගෙන සිගරට් එකත් පත්තු කරගෙන වැඩ කරනකොට මාර ජොලි බන්

    පැය හතරක් යනකොට බඩු බාලා
    බඩු බනිස් කරලත් ඉවරයි
    හෙට පංචිකාවත්තේ රවුමක් දාන්න ඕනි

    මැකෑනික් වැඩේ පට්ට ආත්ල් බන්

    කොල්ලෙකු වුනහම මචං පොඩ්ඩක් ගා ගෙන වැඩක් කරන්න පුලුවන් වෙන්න ඕනි

    බාස් කාරයත් ලග තියාගෙන ගලවපු නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බන්

    මාර සංතෝසෙන් බන් ඉන්නේ
    ගෙදර ආවට මචං ටික සෝද ගන්න හිතෙන්නේ නෑ
    එකත් ජොලි

    පලවෙනි දවසේ ඔහොම තමයි. පස්සේ ටික කාලයක් යද්දී engine එකක් දැක්කම අහක බලන්න හිතෙනවා. ලංකාවේ low power engines දැකලම එපා වෙලා තියෙන්නේ. american cars ලංකාවේ තිබුනානම් කියල හිතෙනවා. :(