මචං ඔය කියන එකා බැසිල් නම් මෛත්‍රීට අබ සරණයි!!!!
ලොක්ක OK එක දෙනකම් කියන්න බෑ. පොඩ්ඩක් ඉවසන්න
මචං ඔය කියන එකා බැසිල් නම් මෛත්‍රීට අබ සරණයි!!!!
ලොක්ක OK එක දෙනකම් කියන්න බෑ. පොඩ්ඩක් ඉවසන්න
මචං ඔය කියන එකා බැසිල් නම් මෛත්‍රීට අබ සරණයි!!!!
අනික මර්වින් සිල්වව, දුමියව ගන්න එපා කිව්ව රත්න හාමුදුරුවෝ කීයටවත් ඔය වගේ ගොන් වැඩක් කරන්න ඉඩ දෙන්නෙ නෑ. 

මහින්ද රාජපක්ෂ මහතාගේ කඩාවැටීම තවතවත් සනිටුහන් කරමින් රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙක් ඇතුළු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පිරිසක් ලබන සතියේදී මෛති‍්‍රපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට සුදානම්වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.
ලබන සතියේදී මෛතී‍්‍ර අත ගැනීමට සුදානම් වන පිරිස අතර නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඩුලිප් විජේසේකර, උපේක්ෂා ස්වර්ණමාලී මෙන්ම විමල් වීරවංස ගේ පක්ෂයේ නියෝජ්‍ය ඇමති වීරකුමාර දිසානායක සහ අචල ජාගොඩද සිටින බව වාර්තා වේ.
අල්ලන්නෙම නැති වේසාවෝ ටිකක්නේ මේ එන්නේ...... ඩුලිප්....... නොදකින්..... පේන්න බෑ මට ඕකව....... එක පාරක් අපෙන් කිච වෙලා ගියේ.......
උපේක්ෂා....... නිකන් දුන්නත් එපා කියන්න ඕනා මේ වගේ ගොන් බඩු...... 
මචං ඔය කියන එකා බැසිල් නම් මෛත්‍රීට අබ සරණයි!!!!

අල්ලන්නෙම නැති වේසාවෝ ටිකක්නේ මේ එන්නේ...... ඩුලිප්....... නොදකින්..... පේන්න බෑ මට ඕකව....... එක පාරක් අපෙන් කිච වෙලා ගියේ.......
උපේක්ෂා....... නිකන් දුන්නත් එපා කියන්න ඕනා මේ වගේ ගොන් බඩු......
![]()

මට නිව්ස් එක ලැබුනු පොර නම් පනින්නේ අද ආණුඩුවේ බත්බැලයින්ට රෙවේවි හවස් වෙද්දි. පොර පහුගිය දවස් වල මහින්දයගේ ඔය මීටින් හිටන් මිස් කරලා. ඉන්න පලාත හොල්ලගෙන ඉන්න බුවෙක් තමයි ඉතින්.![]()

මචං ඔය කියන එකා බැසිල් නම් මෛත්‍රීට අබ සරණයි!!!!
ඈමසියාගේ ත්‍රෙඩ් එකක ඔබගේ කමෙන්ට් එකක් නොතිබ්බොත් නේ පුදුමේ.......

ඇයි.....ඈමසියාගේ ත්‍රෙඩ් එකක ඔබගේ කමෙන්ට් එකක් නොතිබ්බොත් නේ පුදුමේ.......
![]()
![]()

මට නිව්ස් එක ලැබුනු පොර නම් පනින්නේ අද ආණුඩුවේ බත්බැලයින්ට රෙවේවි හවස් වෙද්දි. පොර පහුගිය දවස් වල මහින්දයගේ ඔය මීටින් හිටන් මිස් කරලා. ඉන්න පලාත හොල්ලගෙන ඉන්න බුවෙක් තමයි ඉතින්.![]()

අම්මට සිරි වෙන්න දිල්ශානයා.......නිමල් සිරිපාලද![]()

අම්මට සිරි වෙන්න දිල්ශානයා.......
කොහෙට ද මොටෝ මකබෑවිලා හිටියේ?????

හෆොයි එහෙනම් ඉතිං ඉවරයි!!!!!!හිරයක් ගත්තා බොස්![]()

නිමල් සිරිපාලද![]()
හිරයක් ගත්තා බොස්![]()

ඇයි.....
ඇමසින් ෆොන්ස් ගේ ත්‍රෙඩ් වල මම මීට කලින් කමෙන්ට් කරනව දැකල නැද්ද???
නි.වැ.බ.ප.ප.ය.ය.දේ.!!!!!![]()
අපෝ ඕනා තරම් දැකලා තියෙනවා..... ගහට පොත්ත වගේ..... දෙන්නට දෙන්නා යාළුවෝ විත්තිය මම නොදන්නවයෑ....... 