අද මම ඇතුළුවෙනවා (Pray for me please)

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
අද මම ඇතුළුවෙනවා (Pray for me please)

අද මම හොස්පිටල් ඇඩ්මිට් වෙනවා බන්. රිපොර්ට්ස් අනුව ෆස්ට් ඔපරේෂන් එක තියෙන්නේ හෙට. ටියුමර් එකෙන් කොටසක් අරගන්න එක. ඔලුවේ ඩ්‍රිල් එකකින් හිලක් විදිනවලු මචන්ලා.. මේකේ ටෙස්ට් එකෙන් පස්සේ තම ටියුමර් එක රිමුව් කරන ඔපරේෂන් එක කරන්නේ. එකට නම් ඔලු කට්ට කපලා ගලවනවලු.. මගේ ඔලුවට ඩ්‍රිල් විදිනවා හෙට.. මට ආයේ එළකිරි එන්න හම්බ උනේ නැත්තම් මට සමාවෙයල්ලා උබලට ජෝක් කලාට.
 
  • Like
Reactions: Hinna

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
කොයි දෙයියන්ටද pray කරන්න ඕනේ ?
දෙයියෝ මගේ ඔලුවට කොම්පෙසර් ගහන්නේ නැහැ බන්.. මේ ඩොකාට ප්‍රේ කරපන්. මගේ හිතේ ඌ ක්රිස්තියනිකාරයෙක්.
 

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
Proof දාපන්. Admit card eke photo එකක් දාපන්
උබ හිතුවද මෙහෙ උන් කොලේක ලියලා ඇදේ එල්ලනවා කියලා.. ඔක්කොම ඩිජිටල් බන්. මම කන්සේන්ට් අත්සන් කලේ ඊයෙ.. මෙහෙ නර්ස්ලා ගාවත් අයිපෑඩ් තියෙන්නේ.
 

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
See ya on a another life brother
These might be my last memories of Sri Lanka.



735dc76a-57d0-4204-a82b-f4fa21370d3f.png






6368da32-e300-4778-8572-9113f0db43b6.png





29abd451-beec-4674-a0b8-9bfeac7f066c.png

 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙයියෝ මගේ ඔලුවට කොම්පෙසර් ගහන්නේ නැහැ බන්.. මේ ඩොකාට ප්‍රේ කරපන්. මගේ හිතේ ඌ ක්රිස්තියනිකාරයෙක්.

    ඔය උබ කිව්වා එක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලපන්,,, එකේ ගැලපීමේ අවුලක් තියනව... උබේ ටුමර් එක නිසා මොලේ හරියට වැඩ කරන්නේ නෑ වගේ.. :sorry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අමා මහ නිවන් සම්පත්තිය ලැබේවා! සෙනාල් සහොාදරයාට ලබන ආත්මෙත් කිරියේම බහුබුතයෙක් වෙලා උපදින්න නොලැබේවා:P