අද මම ඇතුළුවෙනවා (Pray for me please)
අද මම හොස්පිටල් ඇඩ්මිට් වෙනවා බන්. රිපොර්ට්ස් අනුව ෆස්ට් ඔපරේෂන් එක තියෙන්නේ හෙට. ටියුමර් එකෙන් කොටසක් අරගන්න එක. ඔලුවේ ඩ්රිල් එකකින් හිලක් විදිනවලු මචන්ලා.. මේකේ ටෙස්ට් එකෙන් පස්සේ තම ටියුමර් එක රිමුව් කරන ඔපරේෂන් එක කරන්නේ. එකට නම් ඔලු කට්ට කපලා ගලවනවලු.. මගේ ඔලුවට ඩ්රිල් විදිනවා හෙට.. මට ආයේ එළකිරි එන්න හම්බ උනේ නැත්තම් මට සමාවෙයල්ලා උබලට ජෝක් කලාට.