මෙට්ටයක් බැල්කනියට දාගත්ත සැපට නිදාගන්න හදන්නෙ.
Bulathaa Well-known member Nov 28, 2020 4,115 5,750 113 Jul 18, 2025 #1 මෙට්ටයක් බැල්කනියට දාගත්ත සැපට නිදාගන්න හදන්නෙ. Reactions: Asmodeus, Tramadol, Chimpanzee Putha and 2 others
max_pain Well-known member Jul 5, 2025 4,262 8,139 113 Galaha Jul 18, 2025 #2 හුලං බොකයි යටට ඇඳල නිදාගනින්. Reactions: Asmodeus and Nidarshana_k
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,604 113 Jul 18, 2025 #3 ඉස්සරහ වත්තෙන් හුලන් එනව හෝ ගාල Reactions: Asmodeus and Nidarshana_k
Hyaenidae Well-known member Apr 8, 2015 52,957 2 54,647 113 Jul 18, 2025 #5 https://sinhala.adaderana.lk/news/212387 Reactions: Asmodeus and Chimpanzee Putha
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,358 113 මැදමහනුවර Jul 18, 2025 #6 අපෙ පැත්තෙ හුලන් බොකනවා Reactions: harshasoon
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,980 15,472 113 New Zealand Jul 18, 2025 #7 ගල්කිස්ස මුහුද අයිනේ පට්ට හුලං බන්. Reactions: Asmodeus and Candid-B
T Tonto Well-known member Apr 23, 2023 4,622 4,490 113 Jul 18, 2025 #8 Mahesh Wanasinghe said: ගල්කිස්ස මුහුද අයිනේ පට්ට හුලං බන්. Click to expand... Uba Mt Lavinia da
harshasoon Well-known member Feb 4, 2007 998 1,048 93 Pluto Jul 19, 2025 #9 Bulathaa said: මෙට්ටයක් බැල්කනියට දාගත්ත සැපට නිදාගන්න හදන්නෙ. Click to expand... Sirawata math hithuwe okamai
Bulathaa said: මෙට්ටයක් බැල්කනියට දාගත්ත සැපට නිදාගන්න හදන්නෙ. Click to expand... Sirawata math hithuwe okamai
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,358 113 මැදමහනුවර Jul 19, 2025 #10 Mahesh Wanasinghe said: ගල්කිස්ස මුහුද අයිනේ පට්ට හුලං බන්. Click to expand... අපේ වත්තෙ හුලන්
Candid-B Well-known member Apr 25, 2019 34,933 1 60,939 113 Mother Earth Jul 19, 2025 #11 කැරි වැස්සක් එන්න යන්නේ.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,291 30,029 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jul 19, 2025 #12 හෙටයි අනිද්දයි වහිනවා උක පැලෙන්න. මේ හැම සති අන්තෙම මොකක් හරි උට්ටක් සෙට්වෙනවා. මෙහෙම දවසක හරි වහින එක හොඳයි රෝන්දේ ගහන්නේ නැතිව පොරවන් නිදාගන්න. Reactions: Asmodeus
හෙටයි අනිද්දයි වහිනවා උක පැලෙන්න. මේ හැම සති අන්තෙම මොකක් හරි උට්ටක් සෙට්වෙනවා. මෙහෙම දවසක හරි වහින එක හොඳයි රෝන්දේ ගහන්නේ නැතිව පොරවන් නිදාගන්න.
remoteworkerlanka Well-known member Jul 8, 2025 1,567 1,875 113 Jul 19, 2025 #13 Hyaenidae said: https://sinhala.adaderana.lk/news/212387 Click to expand... Lancer පොන්නයා නැත්නම් අපි දන්නෙත් නෑ
Hyaenidae said: https://sinhala.adaderana.lk/news/212387 Click to expand... Lancer පොන්නයා නැත්නම් අපි දන්නෙත් නෑ
saradiyel_uk Well-known member May 9, 2010 2,641 3,518 113 Jul 19, 2025 #14 ඔන්න පත වැස්සක් එනවා හෝ ගාගෙන
applex Well-known member Oct 6, 2007 1,112 236 63 Jul 19, 2025 #15 saradiyel_uk said: ඔන්න පත වැස්සක් එනවා හෝ ගාගෙන Click to expand... koheda?
manarrow Well-known member Jan 31, 2015 5,076 5,317 113 Jul 19, 2025 #16 මාත් මේ ඇහරිල ඉන්නෙ පට්ට සනීප හුළගක් නිසා ජනේලෙකුත් ඇරගෙන. හරියට බණ්ඩර වෙල ඇල්ල පැත්‍තට රෑට හුලන් එනකොට තියන සනීපෙ එනව. Reactions: Asmodeus
මාත් මේ ඇහරිල ඉන්නෙ පට්ට සනීප හුළගක් නිසා ජනේලෙකුත් ඇරගෙන. හරියට බණ්ඩර වෙල ඇල්ල පැත්‍තට රෑට හුලන් එනකොට තියන සනීපෙ එනව.
Tramadol Well-known member Jul 20, 2014 13,847 8,188 113 Kotahena Jul 19, 2025 #18 nevermindNevergiveup said: අපෙ පැත්තෙ හුලන් බොකනවා Click to expand... english bitch english
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,604 113 Jul 19, 2025 #19 remoteworkerlanka said: Lancer පොන්නයා නැත්නම් අපි දන්නෙත් නෑ Click to expand... හ්යාඑනිඩාඒට තව වාහන තියෙනවලු. Reactions: remoteworkerlanka
remoteworkerlanka said: Lancer පොන්නයා නැත්නම් අපි දන්නෙත් නෑ Click to expand... හ්යාඑනිඩාඒට තව වාහන තියෙනවලු.
SIC Well-known member Dec 3, 2012 10,666 5,790 113 KALUTHARA Jul 19, 2025 #20 bump. wasse nam naha. hulaga sarai