අද මාරම හුලගක් තියෙන්නෙ..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    https://sinhala.adaderana.lk/news/212387

    3Ozhvcc.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙටයි අනිද්දයි වහිනවා උක පැලෙන්න. මේ හැම සති අන්තෙම මොකක් හරි උට්ටක් සෙට්වෙනවා. මෙහෙම දවසක හරි වහින එක හොඳයි රෝන්දේ ගහන්නේ නැතිව පොරවන් නිදාගන්න.
     
    • Haha
    Reactions: Asmodeus

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,320
    113
    මාත් මේ ඇහරිල ඉන්නෙ පට්ට සනීප හුළගක් නිසා ජනේලෙකුත් ඇරගෙන. හරියට බණ්ඩර වෙල ඇල්ල පැත්‍තට රෑට හුලන් එනකොට තියන සනීපෙ එනව.
     
    • Love
    Reactions: Asmodeus