ඌ හයක් ගහලා කා දිහා බලලද බන් කින්ඩියක් දැම්මේ.. අන්තිම බෝලෙටත් හයක් ගහලා හෙන ගැම්මෙන් ගියේ.. ඌ මොකක් හරි ප්‍රෙශර් එකක ඉන්නේ...නිකන් අර ටෝක් කරන කෙල්ල ඉස්සරහ පොර වෙන්න ට්‍රයි කරනවා වගේ , මූ කාට හරී පෲව් කරන්න ඔය ගහන්නේ...ඌව කපනවා ද මන්දා ටීම් එකෙන්..
Sangakkara dawas dekak Train una namMe South African unta Duwanna gahanne.amo amo expertUdin ewwoth utath wenne anith unta wechcha de thamai
Uta deela thiyena position eka u hondata karanawa
DDS set wenne ne. Uta spin gahanna puluwan hebei. WC pitches wala form eke hitiya nm deyak karanna thibba. But uo domestic wala indalama out of form.T20 Standard eke inne Mans witharai.
DDS
Asalanka
T20 Set wenne naha.
Dasun ta Domestic wage 50M Boundary line ekak dunna nam Big Hitter kenek thama
Mahesh Theekshana Wadak naha.
Dilshan Munaweerala wage Unwa halala Kabbo dagena, Part time bowlers lata Out wenawaSangakkara dawas dekak Train una namMe South African unta Duwanna gahanne.
තව දෙකක් විතර උඩින් ආවනන් හොදයි වගේඌට ගහන්න බෝල් මදි. තව ටිකක් උඩින් ආවා නම් ලකුණු ටිකක් ගහනවා මූ
කොහෙවත් ඉන්න නන්නාදුරන ගෝතයන්ගේ *ක ලෙවකන උඹද මේ අහන්නේ මස්සිනේඅපි දැන් හයේ පාර්වල් 2කටත් හෑලි ලියනවද
Spin gahanna puluwan koheda ban. oo out wunema stump wela match dekedimaDDS set wenne ne. Uta spin gahanna puluwan hebei. WC pitches wala form eke hitiya nm deyak karanna thibba. But uo domestic wala indalama out of form.

Apita in bits and pieces alrounders la. Dasun Shanaka balapan. Over ekak dala lakunu 10kata aduwena gahana nam uta allrounder kiyanna puluwandaAsalanka hondai, but uta scoreboard pressure wetuna, anika uta settle wenna time ona, ewa fix unoth gemak denna puluwan.
Dasun ta Udin Wanindu ewanna ona mata hithenne, Wanindu th pressure eke wage gahanne nethnm uo meeta wada patta batsman kenek. Chamika No.6 gahanna puluwan. Dasun No.4 yawwoth. Nethnam Kamindu 5ta genalla, Chamika 6 genalla Wanindu 7 gassawanna ona.
Bhanuka Open karawala, 1 down Chandimal/Asalanka genna ona.
Chamikawa adurana kenek nedda meke hariyatama scene eka denaganna?