







උඹලට ඕව උඩ දාගෙන බලන්න හොදයි..
අනේ ශිවන්යා කියා කියා ගොබ්බයො වගේ ෆේස්බුක් එකෙයි අරකෙයි මේකෙයි පොස්ට් දාන්න හොදයි..
මෙහෙම පෝස්ටර් එකකට ෆොටෝ එකක් දැම්මම ඔන්න මතක් වෙනවා සංස්කෘතිය, සභ්‍යත්වය..
මේකේ මොකක්ද වැරැද්ද...? උඹල කියන්නේ ඉතිහාසය උගන්නනවා කියල රජවරුන්ගේ ෆොටෝ දාන්න ඕනේ කියලද? එතකොට ඉතිහාසේ උගන්නන්න ඒ ගුරුතුමා රජකාලේ ඇදුම් අදින්නත් වෙයි..ඇයි කලිසම් කමිස අපේ ඉතිහාසේ දේවල් නෙමෙයි...
වයිට් බෝඩ් අයින් කරලා වැලි පීල්ලේ උගන්නන්නත් වෙයි...
ටිපිකල් සිංහලු..![]()


නැතුව ඉතින් ඕකට රන්ජගෙයි දිල්හානිගෙයි පින්තූරයක් දාන්නද බන්..
එතකොට බල්ලෙක්වත් එයිද ක්ලාස් එකට...![]()
![]()


