අද ලංකාවේ සිංහල උගන්වන ගුරුහොරු මෙහෙමයි &#3465

malaka_si

Member
Aug 17, 2016
34
5
0
අද ලංකාවේ සිංහල උගන්වන ගුරුහොරු මෙහෙමයි &#3465

අද ලංකාවේ සිංහල උගන්වන ගුරුහොරු මෙහෙමයි ඉතිහාසය උගන්වන් යන්නේ... අනේ ලංකාවට ගිය කලක්..

ඉතිහාසය උගන්වන් මේවද දන්නෑ !!..

15179131_1291658554209643_5088397950254581077_n.jpg
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැතුව ඉතින් ඕකට රන්ජගෙයි දිල්හානිගෙයි පින්තූරයක් දාන්නද බන්..

    එතකොට බල්ලෙක්වත් එයිද ක්ලාස් එකට... :rofl: :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ඔව්වාට ඉතිං බැනලා වැඩක් නැහැ බන්. ඌ කරන්නෙත් බිස්නස් එකක් නෙ?? ඉතිං සමහරු දෙශපාලඥයන් අල්ලගෙන ගොඬ නැගෙනවා සමහරක් එවුන් මෙහෙම ගොඬ නැගෙනවා.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    maha ewewath ohoma thama ban.kello kollo lab wala lassanata inna ad danne.love sex market karala thama uni hitan lamaynwa ganne.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උඹලට ඕව උඩ දාගෙන බලන්න හොදයි..:P
    අනේ ශිවන්යා කියා කියා ගොබ්බයො වගේ ෆේස්බුක් එකෙයි අරකෙයි මේකෙයි පොස්ට් දාන්න හොදයි..:baffled:

    මෙහෙම පෝස්ටර් එකකට ෆොටෝ එකක් දැම්මම ඔන්න මතක් වෙනවා සංස්කෘතිය, සභ්‍යත්වය..:rofl::rofl:

    මේකේ මොකක්ද වැරැද්ද...? උඹල කියන්නේ ඉතිහාසය උගන්නනවා කියල රජවරුන්ගේ ෆොටෝ දාන්න ඕනේ කියලද? එතකොට ඉතිහාසේ උගන්නන්න ඒ ගුරුතුමා රජකාලේ ඇදුම් අදින්නත් වෙයි..ඇයි කලිසම් කමිස අපේ ඉතිහාසේ දේවල් නෙමෙයි...:rolleyes:

    වයිට් බෝඩ් අයින් කරලා වැලි පීල්ලේ උගන්නන්නත් වෙයි...:baffled:

    ටිපිකල් සිංහලු..:rofl::rofl:
     
    malaka_si

    Member
    Aug 17, 2016
    34
    5
    0
    ithisahya uganna wanne dekapanehe katha wala naluwodala ban ai mekata lankawe rajakale ithihase gana dekak dammanam naraka? marketing kiyala salliwatala lami modayo karana eka mun karanne .. mewage ewadala lamai addawaganna kenege iganwim gana mona kathada ?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උඹලට ඕව උඩ දාගෙන බලන්න හොදයි..:P
    අනේ ශිවන්යා කියා කියා ගොබ්බයො වගේ ෆේස්බුක් එකෙයි අරකෙයි මේකෙයි පොස්ට් දාන්න හොදයි..:baffled:

    මෙහෙම පෝස්ටර් එකකට ෆොටෝ එකක් දැම්මම ඔන්න මතක් වෙනවා සංස්කෘතිය, සභ්‍යත්වය..:rofl::rofl:

    මේකේ මොකක්ද වැරැද්ද...? උඹල කියන්නේ ඉතිහාසය උගන්නනවා කියල රජවරුන්ගේ ෆොටෝ දාන්න ඕනේ කියලද? එතකොට ඉතිහාසේ උගන්නන්න ඒ ගුරුතුමා රජකාලේ ඇදුම් අදින්නත් වෙයි..ඇයි කලිසම් කමිස අපේ ඉතිහාසේ දේවල් නෙමෙයි...:rolleyes:

    වයිට් බෝඩ් අයින් කරලා වැලි පීල්ලේ උගන්නන්නත් වෙයි...:baffled:

    ටිපිකල් සිංහලු..:rofl::rofl:

    :yes::yes:
     
    malaka_si

    Member
    Aug 17, 2016
    34
    5
    0
    metha pashne thiyenne GURU WARAYA ha SALLI Yanna gatluwai .. uganwa salli ganimada .. monawa hari dekak wikuna salli ganidamada
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    නැතුව ඉතින් ඕකට රන්ජගෙයි දිල්හානිගෙයි පින්තූරයක් දාන්නද බන්..

    එතකොට බල්ලෙක්වත් එයිද ක්ලාස් එකට... :rofl: :rofl:

    :D:D:D
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක දාන්නේ නැතුව උගේ පින්තුරයක් දැම්මොත් ඔය කොළ නිකම්ම පාරේ අත ඇරලා දාල යනවනේ බන්. ඒක වෙන්නැති.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    OWA SAMANYA DEWAL.ADA KALE RAJAKALE PINTHURA DAMMOTH MOKEKWATH NA SEMINA EKATA.BALANNAKO 2017 CALANDER WALATA OKUNGE PINTHURA ENNE NADDA KIYALA.
    PISSO KALABALA UNATA DOSTHARALA KALABALA WELA BA BAN
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෝකෙ අනික් රටවල් වලට වඩා අපේ රටේ මිනිස්සු හුඟක් වෙනස් :sorry: :sorry: