අද වැඩට ගිය පිරිස

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තෝත් වැඩද..? :shocked:

    පෝය කියල නෑ වැඩ තිබ්බොත් කරනවා බං..:dull:

    නැහැ බන්...ඉස්සරම වැඩ කරපු තැන පෝයත් වැඩ කරා :(...දැන්නම් නැහැ..:)

    සිකුරිටි..:dull:

    බොස් ගේ දුවව නේද බලාගන්න තියෙන්නේ? :frown::P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැහැ බන්...ඉස්සරම වැඩ කරපු තැන පෝයත් වැඩ කරා :(...දැන්නම් නැහැ..:)

    බොස් ගේ දුවව නේද බලාගන්න තියෙන්නේ? :frown::P:P
    කමක් නෑ උට්ටො පඩිය වැටෙනවනේ..:lol: නිකං හිටියොත් ඒකත් නෑ..:( රජයෙ උන්ට නම් අවුලක් නෑ..:dull:

    ඩ්‍රයිවිං ජොබ් එකත් කරනවා.. සිකුරිටි ජොබ් එකත් කරනවා..:)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලංකාවෙ තමයි නිවාඩු වැඩිම රට උට්ටො.. එච්චර ලැබිලත් අපේ උන්ට මදිනේ..:growl: කම්මැලි යක්කු..:frown:

    niwadu tibbata wedak nane ban salary madi ne monawa karath,ekai minissu motivate natte,
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොකද්ද බං මේ සීන් එක මට තේරෙන්නෙ නෑ නෙහ්
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මොකද්ද බං මේ සීන් එක මට තේරෙන්නෙ නෑ නෙහ්
    සාමාන්යෙන් බන් සෙනසුරාදා ඉරිදා නිවදුනේ.. අද සදුදා. හෙට පෝය. ඉතින්
    ගොඩක් උන් අදත් බොරු නිවාඩු දානවා. එතකොට දවස් 4ක් එක දිගට නිවදුනේ.. ;);)

    එකෙක්වත් කිව්වේ නැහැ.. ඔක්කොම හොරෙන් නිවාඩු දාලා. :growl::growl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සාමාන්යෙන් බන් සෙනසුරාදා ඉරිදා නිවදුනේ.. අද සදුදා. හෙට පෝය. ඉතින්
    ගොඩක් උන් අදත් බොරු නිවාඩු දානවා. එතකොට දවස් 4ක් එක දිගට නිවදුනේ.. ;);)

    එකෙක්වත් කිව්වේ නැහැ.. ඔක්කොම හොරෙන් නිවාඩු දාලා. :growl::growl:

    අම්මටසිරි එහෙමද ලංකාවෙ මාර නිවාඩු තොගයක් නෙහ් බං තියෙන්නෙ