තෝත් වැඩද..?
පෝය කියල නෑ වැඩ තිබ්බොත් කරනවා බං..
...දැන්නම් නැහැ..
සිකුරිටි..



නැහැ බන්...ඉස්සරම වැඩ කරපු තැන පෝයත් වැඩ කරා...දැන්නම් නැහැ..
බොස් ගේ දුවව නේද බලාගන්න තියෙන්නේ?![]()
නිකං හිටියොත් ඒකත් නෑ..
රජයෙ උන්ට නම් අවුලක් නෑ..

niwaduwak ganna kattiya marena heti balapan,duka hitenawa ban modern slaves![]()
කම්මැලි යක්කු..
niwaduwak ganna kattiya marena heti balapan,duka hitenawa ban modern slaves![]()
ලංකාවෙ තමයි නිවාඩු වැඩිම රට උට්ටො.. එච්චර ලැබිලත් අපේ උන්ට මදිනේ..කම්මැලි යක්කු..
සාමාන්යෙන් බන් සෙනසුරාදා ඉරිදා නිවදුනේ.. අද සදුදා. හෙට පෝය. ඉතින්මොකද්ද බං මේ සීන් එක මට තේරෙන්නෙ නෑ නෙහ්




සාමාන්යෙන් බන් සෙනසුරාදා ඉරිදා නිවදුනේ.. අද සදුදා. හෙට පෝය. ඉතින්
ගොඩක් උන් අදත් බොරු නිවාඩු දානවා. එතකොට දවස් 4ක් එක දිගට නිවදුනේ..
එකෙක්වත් කිව්වේ නැහැ.. ඔක්කොම හොරෙන් නිවාඩු දාලා.![]()