අද වෙනස් නිර්මාණයක්.....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔවු බන් මම ඒක අයින් කලෙත් කමෙන්ට් කළා වැඩිද මන්ද කියල හිතලා. මොකෙක් හරි එකෙක්ට රිදිලා නොසෑහෙන්න :P:lol:
    :D:D:D:D
    මාත් මුලින් හිතුවෙ උඹ ඒ අක්කගෙ ඥාති වෙන මල්ලි කෙනෙක් වෙන්නැති කියලා..:yes:
    ගණන් ගන්ඩ එපා බං.. මානසික අසහනකාරයො කොහෙත් ඉන්නවනේ..:)
    මගෙත් දවසට රෙප් විස්සක්වත් කැපෙනවා.. ඒත් ඒ වගේ තුන් හතර ගුණයක් ලැබෙනවා.. උඹ කියලා තියෙනව වගේ රෙප් කන්නයෑ..:lol:

     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    :D:D:D:D
    මාත් මුලින් හිතුවෙ උඹ ඒ අක්කගෙ ඥාති වෙන මල්ලි කෙනෙක් වෙන්නැති කියලා..:yes:
    ගණන් ගන්ඩ එපා බං.. මානසික අසහනකාරයො කොහෙත් ඉන්නවනේ..:)
    මගෙත් දවසට රෙප් විස්සක්වත් කැපෙනවා.. ඒත් ඒ වගේ තුන් හතර ගුණයක් ලැබෙනවා.. උඹ කියලා තියෙනව වගේ රෙප් කන්නයෑ..:lol:


    :P:yes::yes::yes::yes::yes::yes::yes:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ෆ්‍රී වෙලාවක ට්‍රයි එකක් දෙන්න ඕන.. මොකක්ද අක්කා පාවිචචි කරපු සබන් කැටය..?

    ලක්ස් වලින් කැපුවේ මල්ලි......ඔයත් ට්‍රයි කරලා බලන්නකෝ...:D
     
    • Like
    Reactions: hacker T

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලක්ස් වලින් කැපුවේ මල්ලි......ඔයත් ට්‍රයි කරලා බලන්නකෝ...:D
    :yes::yes::yes:
    අනිවාර්යෙන්ම ට්‍රයි එකක් දෙනවා..:D ඒත් වැඩේ අච්චාරුවක් වෙයිද දන්නෑ..:(
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සුපිරි... කියන්න වචන නෑ.... :):yes:
    ඔයාගේ හැකියාව අගය කරනවා අක්කි....
    හැමෝටම මේ වගේ හැකියාවන් පිහිටන්නේ නෑ :yes::yes::yes:

    ගොඩාක් ස්තූති මල්ලි......:)

    සුපිරි...:)
    ගොඩාක් ස්තූති සහෝ......:)


    ගොඩාක් ස්තූති.......


    තොත්ත බබා;15755537 said:
    Maru ne ban

    maruwata karala
    rep++

    ගොඩාක් ස්තූති ......:)

    ලස්සනයි ... :cool: නිකන් ඉන්න වෙලාවට කරන්න හොද වැඩක් :D

    රෙප් දෙන්න බැ ලු ..වටේ යන්නලු :sorry:

    රෙප් නැති උනාට කමක් නෑ මල්ලි.....comment එක වටිනවා.....:)
    නි‍යම‍යි අක්කේ......:cool::cool::cool:

    මගේ ලඟත් තිබුනා අ‍යි‍යා හදලා දීපු සිංහ රූප‍යක්..... ඒක දැන් කොහෙද දන්නේ නෑ.......
    :dull::dull::dull:


    ගොඩාක් ස්තූති මල්ලි......:)
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    :yes::yes::yes:
    අනිවාර්යෙන්ම ට්‍රයි එකක් දෙනවා..:D ඒත් වැඩේ අච්චාරුවක් වෙයිද දන්නෑ..:(

    එහෙම වෙන එකක් නෑ.... උත්සාහ කරල බලන්නකො.......:D
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    :P:yes::yes::yes: මම යනවා බන් දොයියන්න... අම්මත් බැන්න :sorry::P:yes:


    k .. පල ... දුප් :P ...


    5ca608d1f7d80863e0542f3488d22038_12155.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    සබඳ වලින් ඔය වගේ දේවල් කරන්න පුළුවන් නේද
    පොඩි කාලේ ඉස්කෝලෙන් සබඳ වලින් එක එක හැඩ කපාගෙන එන්න කියනවා මතකයි
    හොඳ හැකියාවක් ලස්සන අවසානයක් තියෙනවා
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ලස්සනයි ... නිකන් ඉන්න වෙලාවට කරන්න හොද වැඩක්

    රෙප් දෙන්න බැ ලු ..වටේ යන්නලු