ඔවු බන් මම ඒක අයින් කලෙත් කමෙන්ට් කළා වැඩිද මන්ද කියල හිතලා. මොකෙක් හරි එකෙක්ට රිදිලා නොසෑහෙන්න![]()




මාත් මුලින් හිතුවෙ උඹ ඒ අක්කගෙ ඥාති වෙන මල්ලි කෙනෙක් වෙන්නැති කියලා..

ගණන් ගන්ඩ එපා බං.. මානසික අසහනකාරයො කොහෙත් ඉන්නවනේ..

මගෙත් දවසට රෙප් විස්සක්වත් කැපෙනවා.. ඒත් ඒ වගේ තුන් හතර ගුණයක් ලැබෙනවා.. උඹ කියලා තියෙනව වගේ රෙප් කන්නයෑ..




