අද සරණාගතයෝ හෙට ත්‍රස්තවාදීන්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අද සරණාගතයෝ හෙට ත්‍රස්තවාදීන්

    1437852459-antiimmigrants-protest-in-warsaw-poland_8186560.jpg


    පසුගිය සෙනසුරාදා පෝලන්ත වැසියන් 10,000ක් පමණ වීදි බැස එරට රජය විසින් 2017 දී උතුරු අප්‍රිකාවෙන් සහ සිරියාවෙන් මුසලුන් 2000ක් භාරගැනීමට ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරන ලදි.​



    *2010 වසරේදී පෝලන්තයේ සිටි මුසලුවන් ගණන 20,000කි.එනම් ජනගහනයෙන් 0.1කි.​



    වෝර්සෝ නගරයේ පාලන අධිකාරිය විසින් පෙළපාලි යාම කලින් තහනම් කර තිබුනද අවසානයේ එම තීරණය Mazovia පළාතේ ආණ්ඩුකාරවරයා විසින් පෙරලා දමන ලදි.පෙළපාලිකරුවන් "පෝලන්තය පෝලන්ත ජාතිකයන්ට" සහ "මුස්ලිම් සරණාගතයන් යනු යුරෝපයට එන ට්‍රෝජන් අශ්වයෙකි" ආදී පාඨයන් අඩංගු බැනරයන් සහ දැන්වීම් පුවරු රැගෙන ගියෝය.



    1437852438-antiimmigrants-protest-in-warsaw-poland_8186733.jpg


    පෙලපාලිකරුවන් සුදු සහ රතු(ජාතික කොඩියේ වර්ණ) වර්ණ සහිත ධජයන් රැගෙන " අද සරණාගතයෝ,හෙට ත්‍රස්තවාදියෝ!" "පෝලන්තය ,ඉස්ලාමයෙන් නිදහස්" ආදී පාඨද කියමින් වීදි ඔස්සේ ගමන් කලහ.


    Polish-Defence-League-anti-Islam-banner1.jpg

    ඒ අතර පාප්ප වහන්සේද විවේචනය කෙරුණේ ඔහු මුස්ලිම් සරණාගතයන් භාරගන්න යැයි යුරෝපා රටවලට දැනුම් දීම නිසාය.පාප්ප වහන්සේගේ කීමට එකඟ විය නොහැකි බවත්,තම රටේ සිරියානු සරණාගතයන් නොමැති බවත් ,එම නිසා අලුතින් සරණාගතයන් අවශ්‍ය නොමැතිබවත් Caritasහි ප්‍රකාශකයා කියා සිටියේය.






    Source:barenakedislam.com


    -HarshaLulzSec-
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,091
    1
    28,604
    113
    යකෝ බලාගෙන ගියාම ඒ රටවලත් මෙහෙ වගේම ponna පාලකයන් ඉන්නවනේ.

    අර angela markel කියන ගෑනි තමයි මේ ත්‍රස්තවාදීන්ව බින්න බස්ස ගෙන යුරෝපය අමාරුවේ දැම්මේ.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අප‍ේ රට‍ේ ක‍ෙරුවානම් හිර‍ේ . අපිට යහපාලනය හා සහජීවනය ප‍ෙන්නන ප‍ොන්න පාලකය‍ෝ ලැබිලා තිය‍ෙන්න‍ේ කරුම‍ෙට
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඉතාමත්ම බුද්දීමත්ව කටයුතු කරන්න ඕනේ ප්‍රශ්නයක් බන්..ගෙදරගියොත් අබු නසී , මගසිටියොත් තෝ නසී වගේ වැඩක් . මේවගේ වැඩවලට තමා ඇත්තටම intelligence unit ඔනවෙන්නේ. පක්ෂෙ විපක්ෂෙට බැනලවත් විපක්ෂේ පක්ෂයට බැනලවත් මේකට මේකට විසදුම් හොයන්න බෑ ...රජයක් විදිහට යටින් ක්‍රියාත්මකවන ස්ථාවර තීරණ ගන්න යාන්ත්‍රණයක් අවශ්‍යයි ! හැබැයි මෙවැනි ප්‍රශ්න වලදී ආවේගශීලි වෙනවා කියන්නේ විහින් නාගන්නවා කියන එකයි :yes::yes:
     
    • Like
    Reactions: HarshaLulzSec

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔන්න ඕකයි තත්වේ


    සරණාගතයෝ කියල ආව උන්ගේ දැන් කෙරුවාවල් ඒ රටවල ඉන්න උන්ගෙන් අහල දැනගන්න. මිඩියා වල යන දේවල් නෙවි