අද Apple Threewheel එකක් කෙලිය මට......

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ඔන්න බලපන් කරුමේ......:baffled::baffled:

    ඔය red circle එක ඇතුලේ තීන threewheel එක නවත්ත්තල යන මෝඩ මුස්ලිම් ඩයල් එක කරන වැඩේ.....:oo::oo: මිනිහ එක්ක අවුරුදු 5 ක විතර ළමයෙකුත් ඉන්නවා..... බුවා කාත් එක්කද talk කරලා කඩේ ඇතුලට යන්න හදනවා..... අර පොඩි එකා ඒ අස්සේ වීල් එකට නැගල වීල් එක neutral කරනවා.....:frown::frown::frown: ඉතින් මට කෙලවෙනවා...... :angry::angry::angry: තව පොඩ්ඩෙන් අර ගෑනු මනුස්සය වාහන දෙක මැද තැලෙනවා...... :angry::angry:





    වාසනාව කියන්නේ බන් මගේ ඉස්සරහ රෝදේ වමට ටිකක් කැපිල තිබුනේ.... වීල් එක ඇවිත් හේත්තු වෙලා තින්නේ රෝදෙට නිසා වාහනේ තහඩු වලට damage එකක් නැහැ. :oo::oo:

    පාඩම තමයි වීල් එකක් නැවත්තුවම දෙයියන්ගේ නාමෙට hand break ඇදපන්.....:yes::yes: (Specially in a slope like this)

    Mokadda ban umbage cam eka? patta quality ..
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Appaaaaa

    Rode waduna nisa hoda

    Nathnam pahala bus eke wadinawa

    Oyage cam monada bro matat da ganna ona

    Poddak kiyanna wistara

    Oyage wahaneta karadarayk nouna ekay lamayata karadarayak nouna ekay godak hoday


    onna machan box eke tina wistara......


    WBvsRh9.jpg


    Su0qXzV.jpg
     
    • Like
    Reactions: hichchiputha

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඒ උනාට පොඩ්ඩක් check කරල බැලුවනම් හොදයි නේද මචන්. අතට නොදැනුනාට පොඩි මේකක් තිබ්බොත් tire වල පැත්තක ඉක්මනටම ගෙවෙන්න වගේ පුලුවන්;)

    ඔව් මචන් check කරලා බලන්න ඕන.....
     

    w_sampath

    Junior member
  • Dec 17, 2006
    588
    12
    18
    U.A.E.
    onna machan box eke tina wistara......


    WBvsRh9.jpg


    Su0qXzV.jpg


    මේක කොහෙන්ත ගත්තේ ? $399 උනා ද ? මමත් හොද එකෙක් හොයනවා ගන්න, ගත්ත එකේ angle එක මදි අනෙක single camera. මේක නම් නියමයි
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala


    :baffled::baffled: :angry::angry:

    මට පාඩුව
    LED Shell 75000/=
    Repaint the buffer 7500/=

    :angry::angry:

    හෆොයි.... බන්..... ඒකත් මුස්ලිම් ඩයල් එකක් නේද..... ඇයි බන් මුන් මෙහෙම..... ජාති වාදී නෙවේ... ඒත් three wheel පදින්නේ මෙච්චර ගොන් උන් ද බන්.... බලපන් තීන නොසැලකිල්ල.... උනාට පස්සේ එනවා දුවගෙන.... මවිත් වෙලා වගේ.... උබට පාඩුව වගේම කන්න වෙන කට්ට???? :angry::angry::angry:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මේක කොහෙන්ත ගත්තේ ? $399 උනා ද ? මමත් හොද එකෙක් හොයනවා ගන්න, ගත්ත එකේ angle එක මදි අනෙක single camera. මේක නම් නියමයි

    machan ebay da gaththe?
    link eka dapanko

    Singapore giya welawaka gatte ban..... ebay check kare ne... :yes::yes: