අන්තර්ජාලේ උන්ට උදව් කරනවද උබලා

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
අන්තර්ජාලේ උන්ට උදව් කරනවද උබලා

මචන්ලා මට දැනගන්න ඕනේ උබලා අන්තර්ජාලේ ඉන්න මිනිස්සු ඒ කියන්නේ අන්තර්ජාලයෙන් හම්බුනු දවස ගානේ කතා කරන යාළුවෙක් වගේ කෙනක් උදව්වක් එල්ලුවොත් කරනවද නැද්ද කියලා ?

මේකයි මචන්ලා සීන් එක මගේ Google + , Twitter , Facebook , Froums වල උන් උදව් ඉල්ලනවා ඔය එක එක සයිට් හදා ගන්න වගේ දේවල් ඉතින් උන්ට කරලා දෙනවා යාළුකම නිසා සමහරුට රෑ 2-3 වෙනකම් කරලා දීලා තියෙනවා. එත් උදේ බලද්දී උන් මගේ Friend List එකෙන් අයින් වෙලා ගිහින්, තවත් සමහරු කරලා දුන්න වැඩේ බොහොම චුට්ටක් වැරදි කියලා තරහා වෙනවා, තවත් සමහරු හරි ලොකුවෙන් කතා කරන්නේ මම හරියට වැරදක් කරපු එකෙක් ගේ ගානට. ඔය අතර තවත් සමහරු උදව්ව කරලා දෙන අතර තුර විවිධ Smilies වලින් දිව දික් කරන ඒවා දාලා හිනා වෙනවා. අත ඇරලා දැම්මත් පස්සෙන් එනවා එකම එල්ලා එල්ලා , තව සමහරු උදව් එල්ලලා ඉවර වෙලා මගේ දිහා සැකෙන් බැලෙන්නේ නිකන් හොරෙක් ගේ ගානට.

තවත් සමහරු උදව් කරගත්තට පස්සේ සද්ද නැතුව ඉන්නවා. මට මොකක් හරි ඕන කමක් ඇවිල්ලා මොකක් හරි ඇහුවොත් ගනම් ගන්නනේවත් නැහැ අය ඌට ඕන කමක් වෙලා අයෙත් උදව් එල්ලගෙනම එනවා

මේ ලගකදී ඉන්ජ්නේරුවෙක් කියලා එකෙක් මේල් කරලා අහනවා බ්ලොග් එකක් හදා ගන්න. ඌට කිසිම දැනුමක් නැති විදියට ඇහුවේ ඌට වැඩේ කරගන්න හැටි Link එකක් යැව්වට පස්සේ කියනවා මට පාඩමක් උගන්වන්ලු බැලුවේ කියලා

ඇයි මචන්ලා මුන් මෙහෙම හැසිරෙන්නේ ? හිතේ සතුටෙන් උදව් කලත් අන්තිමේදී ඇතිවන්නේ දුකක් නැත්නම් කනගාටුවක්.
 
RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    d46e5979965e4f252390f18dfeaf311b.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    මොකටද බන් ඔච්චර කතා අහ අහ තවත් උදව් කරන්ඩ යන්නේ...:rolleyes:
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    මොනවගේ උදව්ද උඹ කරල දුන්නෙ?

    site hadala dila tiyna ewage adu padu hadala dila tiynawa. cpanel install karala game server install karala වගේ ගොඩක් දේවල් අවුරුදු 5ක ඉදලා එක එක අයට කරලා දීලා තියෙනවා උදව් කරලා ඇති 60-70 කට වගේ මතක හැටියට

    මොකටද බන් ඔච්චර කතා අහ අහ තවත් උදව් කරන්ඩ යන්නේ...:rolleyes:

    තීරණයක් ගත්තා අයනම් කරන්නේ නැහැ කියලා :(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මචන්ලා මට දැනගන්න ඕනේ උබලා අන්තර්ජාලේ ඉන්න මිනිස්සු ඒ කියන්නේ අන්තර්ජාලයෙන් හම්බුනු දවස ගානේ කතා කරන යාළුවෙක් වගේ කෙනක් උදව්වක් එල්ලුවොත් කරනවද නැද්ද කියලා ?

    මේකයි මචන්ලා සීන් එක මගේ Google + , Twitter , Facebook , Froums වල උන් උදව් ඉල්ලනවා ඔය එක එක සයිට් හදා ගන්න වගේ දේවල් ඉතින් උන්ට කරලා දෙනවා යාළුකම නිසා සමහරුට රෑ 2-3 වෙනකම් කරලා දීලා තියෙනවා. එත් උදේ බලද්දී උන් මගේ Friend List එකෙන් අයින් වෙලා ගිහින්, තවත් සමහරු කරලා දුන්න වැඩේ බොහොම චුට්ටක් වැරදි කියලා තරහා වෙනවා, තවත් සමහරු හරි ලොකුවෙන් කතා කරන්නේ මම හරියට වැරදක් කරපු එකෙක් ගේ ගානට. ඔය අතර තවත් සමහරු උදව්ව කරලා දෙන අතර තුර විවිධ Smilies වලින් දිව දික් කරන ඒවා දාලා හිනා වෙනවා. අත ඇරලා දැම්මත් පස්සෙන් එනවා එකම එල්ලා එල්ලා , තව සමහරු උදව් එල්ලලා ඉවර වෙලා මගේ දිහා සැකෙන් බැලෙන්නේ නිකන් හොරෙක් ගේ ගානට.

    තවත් සමහරු උදව් කරගත්තට පස්සේ සද්ද නැතුව ඉන්නවා. මට මොකක් හරි ඕන කමක් ඇවිල්ලා මොකක් හරි ඇහුවොත් ගනම් ගන්නනේවත් නැහැ අය ඌට ඕන කමක් වෙලා අයෙත් උදව් එල්ලගෙනම එනවා

    මේ ලගකදී ඉන්ජ්නේරුවෙක් කියලා එකෙක් මේල් කරලා අහනවා බ්ලොග් එකක් හදා ගන්න. ඌට කිසිම දැනුමක් නැති විදියට ඇහුවේ ඌට වැඩේ කරගන්න හැටි Link එකක් යැව්වට පස්සේ කියනවා මට පාඩමක් උගන්වන්ලු බැලුවේ කියලා

    ඇයි මචන්ලා මුන් මෙහෙම හැසිරෙන්නේ ? හිතේ සතුටෙන් උදව් කලත් අන්තිමේදී ඇතිවන්නේ දුකක් නැත්නම් කනගාටුවක්.

    Kawamadawath umba mahansiyen, wiyadam karala igena gaththa deyakin kaatawath nikam wedak karala denna epa.
    Podi podi help dena eka wenama wedak, eeth 2-3 hrs walata wada time yana weda nam karanna epa.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබට එකක් කියන්නම් මචන්. කිසිම වෙලාවක කිසිම දෙයක් නිකම් කියලා දෙන්න එපා මැරීගෙන. උබට කාලය තියෙනවා නම්, වෙන වැඩක් නැත්නම් විතරක් කියලා දීපන්. උබ ඔහොම කරනකොට වෙන්නේ ෆීල්ඩ් එකට තියෙන ගරුත්වය නැති වෙන එකයි. ඒකට යම් ගරුත්වයක් දීපන්, උබ දන්න දේට යම් වටිනාකමක් දීපන් මැරීගෙන නිකම් දීලා බාල්දු කරන්නේ නැතුව. උන්ට සයිට් එකක් හදාගන්න ඕනේ නම්, සල්ලි දෙන්න කියපන්. උදව් ඕනේ නම් ෆයිවර් එකේ ඕරඩර් එකක් දාන්න කියපන් (උබ ගිග් එකක් හදලා තියාගනින්). සම්පූර්ණ වැරැද්ද මචන් උබේ බන්. උබ උබ දන්න දේට ගරුත්වයක් දෙන්නේ නැත්නම් උබ ඒක බාල්දු කරනවා නම්, උබවත් මිනිස්සු බාල්දු කරලයි සලකන්නේ. මම නම් කිසිම වෙලාවක (ඉස්සර ගොන් කම් කරා) මැරීගෙන මිනිස්සුන්ට උදව් කරන්නේ නෑ. මට වෙලාවක් තිබ්බොත් විතරයි කරන්නේ, ඒකත් මේ ඕනවට එපාවට උදව් ඉල්ලන උන්ට නෙවෙයි. තව එකක් මචන් ඕනවට එපාවට උදව් ඉල්ලන උන්ට නම් ජීවිතේට උදව් කරන්න එපා.

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ubata practise ekata nam hoyagena gihin udawwa kalath kamak na. Habai udawwak karala yamak balaporoththu wenna epa. Uba eke expert unama kisima vidiyakata nikan karannath epa
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    උබට එකක් කියන්නම් මචන්. කිසිම වෙලාවක කිසිම දෙයක් නිකම් කියලා දෙන්න එපා මැරීගෙන. උබට කාලය තියෙනවා නම්, වෙන වැඩක් නැත්නම් විතරක් කියලා දීපන්. උබ ඔහොම කරනකොට වෙන්නේ ෆීල්ඩ් එකට තියෙන ගරුත්වය නැති වෙන එකයි. ඒකට යම් ගරුත්වයක් දීපන්, උබ දන්න දේට යම් වටිනාකමක් දීපන් මැරීගෙන නිකම් දීලා බාල්දු කරන්නේ නැතුව. උන්ට සයිට් එකක් හදාගන්න ඕනේ නම්, සල්ලි දෙන්න කියපන්. උදව් ඕනේ නම් ෆයිවර් එකේ ඕරඩර් එකක් දාන්න කියපන් (උබ ගිග් එකක් හදලා තියාගනින්). සම්පූර්ණ වැරැද්ද මචන් උබේ බන්. උබ උබ දන්න දේට ගරුත්වයක් දෙන්නේ නැත්නම් උබ ඒක බාල්දු කරනවා නම්, උබවත් මිනිස්සු බාල්දු කරලයි සලකන්නේ. මම නම් කිසිම වෙලාවක (ඉස්සර ගොන් කම් කරා) මැරීගෙන මිනිස්සුන්ට උදව් කරන්නේ නෑ. මට වෙලාවක් තිබ්බොත් විතරයි කරන්නේ, ඒකත් මේ ඕනවට එපාවට උදව් ඉල්ලන උන්ට නෙවෙයි. තව එකක් මචන් ඕනවට එපාවට උදව් ඉල්ලන උන්ට නම් ජීවිතේට උදව් කරන්න එපා.

    :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙන තැන් වල නම් දන්නෙ නෑ බං. ඒත් මේ එලකිරියෙ නම් උදව් ගන්න උදව් දෙන ගොඩං උන් හොදයි. අනිත් එක මචං කාටහරි උදව්වක් කරාම ඒක එච්චර හිතන්න හොදනෑ. අපිට පුලුවන් දේ අපි කරානේ ඉතිං එච්චරයි. ඒකට දක්වන ප්‍රතිචාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. ඒ ඒ පුද්ගලයන්ට තම තමන් වපුරන ධාන්‍ය වර්ගයට අදාළව අස්වැන්න කවදහරි ලැබෙයි. තමන් හරි කියලා තමන්ට දැනෙනව නම් එච්චරයි.
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    Kawamadawath umba mahansiyen, wiyadam karala igena gaththa deyakin kaatawath nikam wedak karala denna epa.
    Podi podi help dena eka wenama wedak, eeth 2-3 hrs walata wada time yana weda nam karanna epa.

    අයනම් කරලා දෙන්නේ නැහැ කියලා හිතා ගත්තා ඔයාලගේ අදහස් දැන ගන්න තමයි මේක දැම්මේ.

    උබට එකක් කියන්නම් මචන්. කිසිම වෙලාවක කිසිම දෙයක් නිකම් කියලා දෙන්න එපා මැරීගෙන. උබට කාලය තියෙනවා නම්, වෙන වැඩක් නැත්නම් විතරක් කියලා දීපන්. උබ ඔහොම කරනකොට වෙන්නේ ෆීල්ඩ් එකට තියෙන ගරුත්වය නැති වෙන එකයි. ඒකට යම් ගරුත්වයක් දීපන්, උබ දන්න දේට යම් වටිනාකමක් දීපන් මැරීගෙන නිකම් දීලා බාල්දු කරන්නේ නැතුව. උන්ට සයිට් එකක් හදාගන්න ඕනේ නම්, සල්ලි දෙන්න කියපන්. උදව් ඕනේ නම් ෆයිවර් එකේ ඕරඩර් එකක් දාන්න කියපන් (උබ ගිග් එකක් හදලා තියාගනින්). සම්පූර්ණ වැරැද්ද මචන් උබේ බන්. උබ උබ දන්න දේට ගරුත්වයක් දෙන්නේ නැත්නම් උබ ඒක බාල්දු කරනවා නම්, උබවත් මිනිස්සු බාල්දු කරලයි සලකන්නේ. මම නම් කිසිම වෙලාවක (ඉස්සර ගොන් කම් කරා) මැරීගෙන මිනිස්සුන්ට උදව් කරන්නේ නෑ. මට වෙලාවක් තිබ්බොත් විතරයි කරන්නේ, ඒකත් මේ ඕනවට එපාවට උදව් ඉල්ලන උන්ට නෙවෙයි. තව එකක් මචන් ඕනවට එපාවට උදව් ඉල්ලන උන්ට නම් ජීවිතේට උදව් කරන්න එපා.

    තැන්ක්ස් මචන් ආසාවට බන් කරේ ඒක නිකන් හිතන්නේවත් නැතුව උදව් කරනවා වගේ කරෙන්නේ කවුරු හරි උදව්වක් ඉල්ලපු ගමන්. එත් දැන් කොහොම හරි මේ ලෙඩේ සුව කරගන්න වෙනවා. අයනම් කොහොමත් කරන්නේ නැහැ.
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    වෙන තැන් වල නම් දන්නෙ නෑ බං. ඒත් මේ එලකිරියෙ නම් උදව් ගන්න උදව් දෙන ගොඩං උන් හොදයි. අනිත් එක මචං කාටහරි උදව්වක් කරාම ඒක එච්චර හිතන්න හොදනෑ. අපිට පුලුවන් දේ අපි කරානේ ඉතිං එච්චරයි. ඒකට දක්වන ප්‍රතිචාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. ඒ ඒ පුද්ගලයන්ට තම තමන් වපුරන ධාන්‍ය වර්ගයට අදාළව අස්වැන්න කවදහරි ලැබෙයි. තමන් හරි කියලා තමන්ට දැනෙනව නම් එච්චරයි.

    අපොයි ඔව් එල කිරියේ උන් ගොඩක් හොදයි , ඒක මමත් කියනවා. තැන්ක්ස් මචන්.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    වෙන තැන් වල නම් දන්නෙ නෑ බං. ඒත් මේ එලකිරියෙ නම් උදව් ගන්න උදව් දෙන ගොඩං උන් හොදයි. අනිත් එක මචං කාටහරි උදව්වක් කරාම ඒක එච්චර හිතන්න හොදනෑ. අපිට පුලුවන් දේ අපි කරානේ ඉතිං එච්චරයි. ඒකට දක්වන ප්‍රතිචාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. ඒ ඒ පුද්ගලයන්ට තම තමන් වපුරන ධාන්‍ය වර්ගයට අදාළව අස්වැන්න කවදහරි ලැබෙයි. තමන් හරි කියලා තමන්ට දැනෙනව නම් එච්චරයි.

    :yes::yes:
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    උබට එකක් කියන්නම් මචන්. කිසිම වෙලාවක කිසිම දෙයක් නිකම් කියලා දෙන්න එපා මැරීගෙන. උබට කාලය තියෙනවා නම්, වෙන වැඩක් නැත්නම් විතරක් කියලා දීපන්. උබ ඔහොම කරනකොට වෙන්නේ ෆීල්ඩ් එකට තියෙන ගරුත්වය නැති වෙන එකයි. ඒකට යම් ගරුත්වයක් දීපන්, උබ දන්න දේට යම් වටිනාකමක් දීපන් මැරීගෙන නිකම් දීලා බාල්දු කරන්නේ නැතුව. උන්ට සයිට් එකක් හදාගන්න ඕනේ නම්, සල්ලි දෙන්න කියපන්. උදව් ඕනේ නම් ෆයිවර් එකේ ඕරඩර් එකක් දාන්න කියපන් (උබ ගිග් එකක් හදලා තියාගනින්). සම්පූර්ණ වැරැද්ද මචන් උබේ බන්. උබ උබ දන්න දේට ගරුත්වයක් දෙන්නේ නැත්නම් උබ ඒක බාල්දු කරනවා නම්, උබවත් මිනිස්සු බාල්දු කරලයි සලකන්නේ. මම නම් කිසිම වෙලාවක (ඉස්සර ගොන් කම් කරා) මැරීගෙන මිනිස්සුන්ට උදව් කරන්නේ නෑ. මට වෙලාවක් තිබ්බොත් විතරයි කරන්නේ, ඒකත් මේ ඕනවට එපාවට උදව් ඉල්ලන උන්ට නෙවෙයි. තව එකක් මචන් ඕනවට එපාවට උදව් ඉල්ලන උන්ට නම් ජීවිතේට උදව් කරන්න එපා.

    :yes::yes::yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    site hadala dila tiyna ewage adu padu hadala dila tiynawa. cpanel install karala game server install karala වගේ ගොඩක් දේවල් අවුරුදු 5ක ඉදලා එක එක අයට කරලා දීලා තියෙනවා උදව් කරලා ඇති 60-70 කට වගේ මතක හැටියට

    තීරණයක් ගත්තා අයනම් කරන්නේ නැහැ කියලා :(
    ado adsense karanawada. uddawak diyanko.. :baffled::rofl:
    mata ikman wage site ekak hada gannath one. kohomada ube knowledge eka..