video kaalak tiyenawanan daapankoකටෙන් වැඩක් නෑ . ඌ කියන ඒව කරන ඒව මරු
ඌ ලහිරුව වගේ කෑගහ ගහ මැද්දෙ යන්නෙ නෑ . ඌ ඔක්කොටම ඉස්සරහෙන් බැනර් එකටත් ඉස්සරහයින් යන්නෙ ගානට ගයිඩ් කරගෙන . ඊයෙ ලයිවු එක බලපන්කො .අඩුම තරමෙ බැනර් එක අරගෙන එන ඉස්සරහම උන්වත් දන්නෙ නෑ අරූ හරවනකන් කොහෙටද හැරෙන්නෙ කියල
------ Post added on Apr 25, 2022 at 5:39 PM