අන්තිමට දෙමළෙන් සිංදුව කිව්වට මළ පැනලලු !

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඉදිරියේ රාළ;19664208 said:
    අපි ලිනක්ස් වලින් , ඒක තමන්ට කැමති කැමති විදියට කීබෝඩ් එක හදා ගන්න පුළුවනි. එහෙම තමා මේ කෙටුවේ !

    :(
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    ඉදිරියේ රාළ;19663091 said:
    දැං ඔය නීතිය වලංගූ නෑ බං. දැන් තියෙන්නෙ 1978 නීතිය. ඒකට අනූව ඕක යල් පැනගිය නීති විරෝධී එකක්.

    aniwa :angry: ekale ewa passe yanawanam e kale thibba jathika kodiyath genna ona :angry::angry::angry:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේවයෙ කෑගහන එවුන්ට තන අවුරුදු පහක් යනතන් කැගහනවට වඩා $$#% කරලන්න හම්බෙන්නැ
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    තොපිට විලි තියනවද ? නිකන් හැම දේම සාධාරණිය කරන හිරිකිත වැඩ කරන්නේ. ජාතික ගිය දෙමළින් කිව එක සාධාරණිය කරන්නේ උබලට තියන සමාන තාව නිසා නෙමේ තොපිට තොපේ අතින් උන වැරැද්ද පිළිගන්න කොන්දක් නෑ එකයි. කොමත් තොපේ නායකටයට කොන්දකුත් නෑනේ. තොපේ හිරිකිත ගතිය කියන්නේ රට ජාතිය වෙනුවෙන් මොනවා හරි දෙයක් ගොඩනැගෙද්දී තොපි එකේ සර්ව සම්පුර්ණත්වය හිරිකිත නැතිව හොයනවා. යකෝ තොපි දැන් ජාතික ගී දෙකක් කියපු එක දේ වහගන්න එකේ තනුව අර්ථය ගැන සලකනවා නොදෝමකින් විතරක්. යකුනේ තවත් වුන් අහනවා ජාතික ගිය ගැන අහන්න කලින් ජාතික කොඩිය එසේව්වද කියලා ජාතික කොඩියක් ඔසවන්නත් අභිමානයක් තියෙන්න ඕන කෝ දැන් එක හිතේ තියනවද ? උබ මහා ජාතිවාදියෙක් කියලා කියාවි එක මට නම්බුවක්. තොපිට ඕන මහා හිවලා කරන වැඩ සාධාරණිය කරන්න තොපි ගැන කියන්න ලැජ්ජයි බෝල. කොම හරි උබලගේ නායකයා අපේ රට ජාතිය ගණිකාක් කරලා නවතිනේ කාගේත් සුන්දරී කියලා. එදාට තොපිට තොපේ ආත්මය සෙවීමට නොහැකි වේවි මොකද තොපි අර ගනිකාවගේ දරුවන් නිසා. අවසානවට ඒ කරුමයට අපටත් අපේ මතු පරපුරටත් සිදුවන නිසා වේදනාවක් කකියනවා.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    :yes: patta kathawa
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔය දෙමළ එවුන්ට ඇයි මේක සින්හලෙන් ගායනා කරන්න බැරි.
    බලපන් එන්ගලන්තෙ වෙලත් මේ ලමයා ලස්සනට සිංහලෙන් ජාතික ගීය ගායනා කරන හැටි...

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තොපිට විලි තියනවද ? නිකන් හැම දේම සාධාරණිය කරන හිරිකිත වැඩ කරන්නේ. ජාතික ගිය දෙමළින් කිව එක සාධාරණිය කරන්නේ උබලට තියන සමාන තාව නිසා නෙමේ තොපිට තොපේ අතින් උන වැරැද්ද පිළිගන්න කොන්දක් නෑ එකයි. කොමත් තොපේ නායකටයට කොන්දකුත් නෑනේ. තොපේ හිරිකිත ගතිය කියන්නේ රට ජාතිය වෙනුවෙන් මොනවා හරි දෙයක් ගොඩනැගෙද්දී තොපි එකේ සර්ව සම්පුර්ණත්වය හිරිකිත නැතිව හොයනවා. යකෝ තොපි දැන් ජාතික ගී දෙකක් කියපු එක දේ වහගන්න එකේ තනුව අර්ථය ගැන සලකනවා නොදෝමකින් විතරක්. යකුනේ තවත් වුන් අහනවා ජාතික ගිය ගැන අහන්න කලින් ජාතික කොඩිය එසේව්වද කියලා ජාතික කොඩියක් ඔසවන්නත් අභිමානයක් තියෙන්න ඕන කෝ දැන් එක හිතේ තියනවද ? උබ මහා ජාතිවාදියෙක් කියලා කියාවි එක මට නම්බුවක්. තොපිට ඕන මහා හිවලා කරන වැඩ සාධාරණිය කරන්න තොපි ගැන කියන්න ලැජ්ජයි බෝල. කොම හරි උබලගේ නායකයා අපේ රට ජාතිය ගණිකාක් කරලා නවතිනේ කාගේත් සුන්දරී කියලා. එදාට තොපිට තොපේ ආත්මය සෙවීමට නොහැකි වේවි මොකද තොපි අර ගනිකාවගේ දරුවන් නිසා. අවසානවට ඒ කරුමයට අපටත් අපේ මතු පරපුරටත් සිදුවන නිසා වේදනාවක් කකියනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::sorry:
     
    • Like
    Reactions: djfordj

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    භාෂා දෙකකින් කියන එකට අකමැති නම් ඕක දෙමලෙන් විතරක් කියපල්ල. දෙමල කියන්නෙත් රටේ රාජ්‍ය භාෂාවක් නෙ.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    භාෂා දෙකකින් කියන එකට අකමැති නම් ඕක දෙමලෙන් විතරක් කියපල්ල. දෙමල කියන්නෙත් රටේ රාජ්‍ය භාෂාවක් නෙ.
    toplollek
     
    එහෙම කියන්න ඕන නම් පලයන් තමිල් නාඩුවට....

    ලංකාවේ ජාතික උත්සවයකදි කියන්න ඕන එක ජාතික ගියයි..ජාතික කියල මට්ටමේ තියෙන්නේ සිංහල විතරයි...සිංහල ජාතික ගිය තමයි හරි යන්නේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තොපිට විලි තියනවද ? නිකන් හැම දේම සාධාරණිය කරන හිරිකිත වැඩ කරන්නේ. ජාතික ගිය දෙමළින් කිව එක සාධාරණිය කරන්නේ උබලට තියන සමාන තාව නිසා නෙමේ තොපිට තොපේ අතින් උන වැරැද්ද පිළිගන්න කොන්දක් නෑ එකයි. කොමත් තොපේ නායකටයට කොන්දකුත් නෑනේ. තොපේ හිරිකිත ගතිය කියන්නේ රට ජාතිය වෙනුවෙන් මොනවා හරි දෙයක් ගොඩනැගෙද්දී තොපි එකේ සර්ව සම්පුර්ණත්වය හිරිකිත නැතිව හොයනවා. යකෝ තොපි දැන් ජාතික ගී දෙකක් කියපු එක දේ වහගන්න එකේ තනුව අර්ථය ගැන සලකනවා නොදෝමකින් විතරක්. යකුනේ තවත් වුන් අහනවා ජාතික ගිය ගැන අහන්න කලින් ජාතික කොඩිය එසේව්වද කියලා ජාතික කොඩියක් ඔසවන්නත් අභිමානයක් තියෙන්න ඕන කෝ දැන් එක හිතේ තියනවද ? උබ මහා ජාතිවාදියෙක් කියලා කියාවි එක මට නම්බුවක්. තොපිට ඕන මහා හිවලා කරන වැඩ සාධාරණිය කරන්න තොපි ගැන කියන්න ලැජ්ජයි බෝල. කොම හරි උබලගේ නායකයා අපේ රට ජාතිය ගණිකාක් කරලා නවතිනේ කාගේත් සුන්දරී කියලා. එදාට තොපිට තොපේ ආත්මය සෙවීමට නොහැකි වේවි මොකද තොපි අර ගනිකාවගේ දරුවන් නිසා. අවසානවට ඒ කරුමයට අපටත් අපේ මතු පරපුරටත් සිදුවන නිසා වේදනාවක් කකියනවා.

    well said bro....
    එදාට තොපිට තොපේ ආත්මය සෙවීමට නොහැකි වේවි මොකද තොපි අර ගනිකාවගේ දරුවන් නිසා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    භාෂා දෙකකින් කියන එකට අකමැති නම් ඕක දෙමලෙන් විතරක් කියපල්ල. දෙමල කියන්නෙත් රටේ රාජ්‍ය භාෂාවක් නෙ.

    දෙමලෙන් කියන එක වැරදි කියන කට්ටියට පුළුවන් මේ ලෝල්ලට -rep දීල තමාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න... Poll opens now... :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    12669483_1091416264233225_5365487322883295300_n.jpg
    :) මල්පොන්සලා ලිදේ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    භාෂා දෙකකින් කියන එකට අකමැති නම් ඕක දෙමලෙන් විතරක් කියපල්ල. දෙමල කියන්නෙත් රටේ රාජ්‍ය භාෂාවක් නෙ.

    punakku bona eka nathara karapan toplolla. ethakota nakadi pusi lede hoda wenawa. pimpiya.
     
    mokakda pako oke awla? un demalen kiyanneth sri lanka matha kiyalama tamai

    මෙහෙම කියල රෙප් කපපු එකාටයි කියන්නෙ ? අවුල දෙමළෙන් සිංදුව කියලත් ගොඩක් සමහර එවුන්ට සැටිස් නැති එකයි. ආන්න ඒ මොකද කියල හොයල බලපං
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අපේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.මෙය ඉතිහාසයේ ද ඉංග්‍රීසි,සිංහල සහ දෙමළ භාෂාවෙන් ගායනා කර ඇති බවට වන සාධක මේ වනවිට හමුවී ඇති අතර ඉන් එක් අවස්ථාවක් වන්නේ 1949 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු උත්සවය පිළිබඳව ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් වූ ප්‍රකාශනයකි.

    පළමුව ඉංග්‍රීසි භාෂාවද, දෙවනුව සිංහල භාෂාවද, තෙවනුව දෙමළ භාෂාවද යොදා ගනිමින් මෙම ප්‍රකාශනයේ තොරතුරු සැකසී තිබෙනවා.

    සිංහලෙන් එහි සටහන් වන්නේ පහත පරිදියි.

    'නිදහස් දින සිහිවීමේ උත්සවය පෙබරවාරි 4, 1949

    ජාතික ගී සිංහලෙන් හා දෙමළෙන් ගායනය වන්නේ ටොරින්ටන් චතුරශ්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භය නිමිත්තෙනි.'

    මීට අදාළ ලේඛන පහතින් දැක්වෙනවා.

    af1-1-11.jpg

    ta1.jpg

    - http://offair.nethfm.com/article/32732

    ඒ කාලයේ ව්‍යවස්ථාවකින් අර්ථ දක්වන ලද ජාතික ගීයක් තිබී නොමැත. මෙහි දැක්වෙන්නේ National Songs මිස National Anthem නොවේ.

    දැනට ඇති ව්‍යවස්ථාවේ (ව්‍යවස්ථාව යනු සිංහලෙන් ඇති ව්‍යවස්ථාව මිස පරිවර්තන නොවේ) ජාතික ගීය
    (National Anthem) අර්ථ නිරූපණය කර ඇති අතර එය කිසිම අයුරකින් විකෘති කිරීම රාජ්‍ය ද්‍රෝහී අපරාධයකි. අන්තර්ජාලයේ සංසරණය වන මොංගල් තර්ක වලට අනුව ජාතික ගීය අර්ථය වෙනස් නොකර රැප් කලද එහි වරදක් නැත. :rolleyes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,012
    4,606
    113
    බලා ගෙන හිටපන් ECTA(CEPA) Agreement එකටත් වෙන්නෙ ඔය සෙතේම තමයි
    2.gif
    2.gif

    ECTA is not a billa. The only problem with ECTA is our people going to work in INDIA. Coz Indians are paid better than us in INDIA :nerd:

    SOURCE: SLASSCOM
     
    උඩහින් ආපු ආරංචි ඇත්ත බලාගෙන ගියහම.

    දෙමළ ජාතික ගීය නිදහස් උත්සවයේ අවසානට ගැයීම දෙමළ ජාතියට අවමානයක්..

    පසුගිය නිදහස් උත්සවය දා ජාතික ගීය දෙමළ බසින් ගායනා කලේ උථ්සවය අවසනායේ වීම නිසා ඊට සහභාගී වූයේ යයි දෙමල සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ බහුතර මන්ත‍්‍රී පිරිසක් හා දෙමළ ඩයස්පෝරාව විසින් දොස් පවරා ඇත.

    දෙමළ ජාතිය තවත් පාගාගෙන සිටින බව දෙමළ ජාතික ගීය නිදහස් උත්සවය අවසානයට ගැයීම තුලින් පැහැදිලි වන බවද එම මන්ත‍්‍රී පිරිසේ අදහසයි.

    දෙමළ ජනතාවට නිදහස හිමිවන්නේ ස්ථිර දේශපාලන විසඳුවක් ලබාදීම, උතුරේ ආරක්‍ෂක හමුතා අවම කර ඉඩම් ආපසු ලබා දීම, කොටි සැකකරුවන් නිදහස් කිරීම ආදියෙන්න යයිද දෙහළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.