දර්ශන නැ වැඩ
mewani ayata lankawe minissu chande denne nathi eka thamai duka 
දෙරණ ටිකක් හොඳයි උන්ට බිස්නස් එකක් නෑ නෙ ප්‍රමෝට් කරන්න.ස්වර්ණවාහිනී සිරස දෙකම එකයි බන්. සිරසේ උන්ගේ එකට අනුග්රාහකයෙකුත් ඉන්නවද කොහෙද හැම වෙලේම කියන්නෙ "ජෝන් කීල්ස් සහන යාත්‍රා කියල". එකටත් ගානක් ගත්තද දන්නේ නෑ.දෙරණ ටිකක් හොඳයි උන්ට බිස්නස් එකක් නෑ නෙ ප්‍රමෝට් කරන්න.
මොක උනත් එහෙම හරි උන් කරන සේවේ අගයන්න ඕනේ, ඔය tv චැනල් ටික හොයල බලන හින්ද තමා පොඩ්ඩක් හරි අනික් උන් බැහැල වැඩ කරන්නේ.

ස්වර්ණවාහිනී සිරස දෙකම එකයි බන්. සිරසේ උන්ගේ එකට අනුග්රාහකයෙකුත් ඉන්නවද කොහෙද හැම වෙලේම කියන්නෙ "ජෝන් කීල්ස් සහන යාත්‍රා කියල". එකටත් ගානක් ගත්තද දන්නේ නෑ.දෙරණ ටිකක් හොඳයි උන්ට බිස්නස් එකක් නෑ නෙ ප්‍රමෝට් කරන්න.

එක නං දන්නේ නෑ බන්, මොනාහරි ඇති තමා උන්ටත්. වැඩිය පෙන්නේ නෑ හැබැයිPrima eke shares thinawa neda unta![]()

ස්වර්ණවාහිනී සිරස දෙකම එකයි බන්. සිරසේ උන්ගේ එකට අනුග්රාහකයෙකුත් ඉන්නවද කොහෙද හැම වෙලේම කියන්නෙ "ජෝන් කීල්ස් සහන යාත්‍රා කියල". එකටත් ගානක් ගත්තද දන්නේ නෑ.දෙරණ ටිකක් හොඳයි උන්ට බිස්නස් එකක් නෑ නෙ ප්‍රමෝට් කරන්න.
මොක උනත් එහෙම හරි උන් කරන සේවේ අගයන්න ඕනේ, ඔය tv චැනල් ටික හොයල බලන හින්ද තමා පොඩ්ඩක් හරි අනික් උන් බැහැල වැඩ කරන්නේ.
අද දෙරණ 24 බලපල්ලා ..ඒකෙ ඇත්ත පෙන්නනවා..අනිත් චැනල් වගේ නෙමේ දෙරණේ චතුර පටන් ගත්තු දවසේ ඉදල මිනිස්සු එක්ක එකට ඉදන් සියලු විස්තර දෙනවා..උන්ගේ චැනල් එකේ ඒවා සිරසේ උණුත් පෙන්නුවා voice අයින් කරලා![]()

ow.8 News uth ehemai.appiriya una.

තුනයි ඇද්දේ මට ඔක්කාරෙයි කලන්තෙයි ආවා.
ඔය බිමල් රත්නායකලා කියන්ඩ වචන නෑ මචෝ අන්න මිනිස්සු.ඒ දවස් වල ෆේස්බුක් නෑ කැමරා නෑ අඩුමගානේ පොටෝ එකක් ගහන්ඩවත්.

දර්ශන නැ වැඩ

සුනාමි දවස් වල මම ජේවීපී එකේ සහනසේවා බලකායත් එක්ක හම්බන්තොට ලුණු ලේවායේ හිරවෙච්ච බොඩීස් ඇද්ද.බොඩීස් එක තැන 16ක් විතර සෙට් වුනා.තුනයි ඇද්දේ මට ඔක්කාරෙයි කලන්තෙයි ආවා.
ඔය බිමල් රත්නායකලා කියන්ඩ වචන නෑ මචෝ අන්න මිනිස්සු.ඒ දවස් වල ෆේස්බුක් නෑ කැමරා නෑ අඩුමගානේ පොටෝ එකක් ගහන්ඩවත්.
බොඩිස් වලින් අල්ලන්ඩ බෑ අතපය ගැලවිලා එන්නේ.අම්මෝ මතක් වෙනකොට ඇඟ කීරි ගැහෙනවා.මට කලන්තේ වගේ ගඳත් එක්ක මම දවස් දෙකක් ඉඳලා ආපහු ආවා.ඊට පස්සේ ගියේ මීගමුවට.බොඩීස් තිබ්බේ නැති හින්ද එතන නම් ටිකක් ශේප් .එත් ගන්ඩ දෙයක් නෑ ඉතින්.
ජේවීපී එකේ ඉන්නේ බොක්කෙන් වැඩ කරන උන්.අනේ මන්ද කොච්චර කලත් සමහර උන්ට පල් හොරුන්වමයි ලොකු.![]()