අනාථ ස්වර්ණවාහිනි

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අනාථ ස්වර්ණවාහිනි

    මුන් ගන්වතුර ආදාර එකතු කරන ගමන් කරන ජඩ වැඩ බලන්න පුලුවන් මුන්ගේ නිවුස් බැලුවනම්. අද 12 නිවුස් එකෙ විනාඩි 20ක් ම කලේ මුන් EAP එක ප්‍රමෝට් කරන් එක, මුන් මිනිස්සුන්ගෙන් ආධාර අරගෙන මුන්ව ප්‍රමෝට් කරගන්නවා :angry::angry::angry::angry::angry::angry::angry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    13227096_741555832654192_7871333605114044905_n.jpg
     
    • Like
    Reactions: cns11

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්වර්ණවාහිනී සිරස දෙකම එකයි බන්. සිරසේ උන්ගේ එකට අනුග්රාහකයෙකුත් ඉන්නවද කොහෙද හැම වෙලේම කියන්නෙ "ජෝන් කීල්ස් සහන යාත්‍රා කියල". එකටත් ගානක් ගත්තද දන්නේ නෑ. :D දෙරණ ටිකක් හොඳයි උන්ට බිස්නස් එකක් නෑ නෙ ප්‍රමෝට් කරන්න.

    මොක උනත් එහෙම හරි උන් කරන සේවේ අගයන්න ඕනේ, ඔය tv චැනල් ටික හොයල බලන හින්ද තමා පොඩ්ඩක් හරි අනික් උන් බැහැල වැඩ කරන්නේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026

    :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ස්වර්ණවාහිනී සිරස දෙකම එකයි බන්. සිරසේ උන්ගේ එකට අනුග්රාහකයෙකුත් ඉන්නවද කොහෙද හැම වෙලේම කියන්නෙ "ජෝන් කීල්ස් සහන යාත්‍රා කියල". එකටත් ගානක් ගත්තද දන්නේ නෑ. :D දෙරණ ටිකක් හොඳයි උන්ට බිස්නස් එකක් නෑ නෙ ප්‍රමෝට් කරන්න.

    මොක උනත් එහෙම හරි උන් කරන සේවේ අගයන්න ඕනේ, ඔය tv චැනල් ටික හොයල බලන හින්ද තමා පොඩ්ඩක් හරි අනික් උන් බැහැල වැඩ කරන්නේ.

    Prima eke shares thinawa neda unta :P
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    අද දෙරණ 24 බලපල්ලා ..ඒකෙ ඇත්ත පෙන්නනවා..අනිත් චැනල් වගේ නෙමේ දෙරණේ චතුර පටන් ගත්තු දවසේ ඉදල මිනිස්සු එක්ක එකට ඉදන් සියලු විස්තර දෙනවා..උන්ගේ චැනල් එකේ ඒවා සිරසේ උණුත් පෙන්නුවා voice අයින් කරලා :angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ස්වර්ණවාහිනී සිරස දෙකම එකයි බන්. සිරසේ උන්ගේ එකට අනුග්රාහකයෙකුත් ඉන්නවද කොහෙද හැම වෙලේම කියන්නෙ "ජෝන් කීල්ස් සහන යාත්‍රා කියල". එකටත් ගානක් ගත්තද දන්නේ නෑ. :D දෙරණ ටිකක් හොඳයි උන්ට බිස්නස් එකක් නෑ නෙ ප්‍රමෝට් කරන්න.

    මොක උනත් එහෙම හරි උන් කරන සේවේ අගයන්න ඕනේ, ඔය tv චැනල් ටික හොයල බලන හින්ද තමා පොඩ්ඩක් හරි අනික් උන් බැහැල වැඩ කරන්නේ.

    JOHN KEELLS ekath maharaja ge neda
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද දෙරණ 24 බලපල්ලා ..ඒකෙ ඇත්ත පෙන්නනවා..අනිත් චැනල් වගේ නෙමේ දෙරණේ චතුර පටන් ගත්තු දවසේ ඉදල මිනිස්සු එක්ක එකට ඉදන් සියලු විස්තර දෙනවා..උන්ගේ චැනල් එකේ ඒවා සිරසේ උණුත් පෙන්නුවා voice අයින් කරලා :angry::angry:

    :yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    ඇයි ස්වර්ණවාහිනියේත් පෙන්නුවා ...

    අද දෙරණ 24/7 එකේ දවසම ඔය ගැන කියනවා..:yes::yes::yes:

    චතුරයා එහෙම මාර කට්ටක් කන්නේ...

    උන් තමයි සිද්ධිය ගැන හොඳම නිව්ස් කවරේජ් එක දුන්නේ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ow.8 News uth ehemai.appiriya una.

    පැය භාගේ නිව්ස් වලට මිනිත්තු 45ක් අදිනවා ඕකුන්.ඇඩ් විතරයි..බලන්න අපිරියයි :baffled:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සුනාමි දවස් වල මම ජේවීපී එකේ සහනසේවා බලකායත් එක්ක හම්බන්තොට ලුණු ලේවායේ හිරවෙච්ච බොඩීස් ඇද්ද.බොඩීස් එක තැන 16ක් විතර සෙට් වුනා.:sorry:තුනයි ඇද්දේ මට ඔක්කාරෙයි කලන්තෙයි ආවා.:(ඔය බිමල් රත්නායකලා කියන්ඩ වචන නෑ මචෝ අන්න මිනිස්සු.ඒ දවස් වල ෆේස්බුක් නෑ කැමරා නෑ අඩුමගානේ පොටෝ එකක් ගහන්ඩවත්.:yes:

    බොඩිස් වලින් අල්ලන්ඩ බෑ අතපය ගැලවිලා එන්නේ.අම්මෝ මතක් වෙනකොට ඇඟ කීරි ගැහෙනවා.මට කලන්තේ වගේ ගඳත් එක්ක මම දවස් දෙකක් ඉඳලා ආපහු ආවා.ඊට පස්සේ ගියේ මීගමුවට.බොඩීස් තිබ්බේ නැති හින්ද එතන නම් ටිකක් ශේප් .එත් ගන්ඩ දෙයක් නෑ ඉතින්.:(

    ජේවීපී එකේ ඉන්නේ බොක්කෙන් වැඩ කරන උන්.අනේ මන්ද කොච්චර කලත් සමහර උන්ට පල් හොරුන්වමයි ලොකු. :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl

    Sadness is he was rejected by people of Gampaha and they elected people like Lansa, John amarathunga and Chathura senanayake :P
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1

    bump