අනාථ ස්වර්ණවාහිනි

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Media kaarayo full marketing thamaa machan but mey welaawey ewaa gana kathaa karalaa wadak naa, kaagey nama giyath kamak naa minissunta sevayak venawaanum mey welaawey.

    Ex - Sirasa wesak kalaapaya hodai but John Keells kiyanney lanakaawa thula mus maansha (meat) weladaama karana praadaana samaagamak (I know there are so many businesses under them, but here I am talking about their meat products & bars).

    Kamak naa ithin ehema hari minissunta & samaajayata sevayak wenawaanum...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    BrandName සංස්කෘතිය මත යපෙනකොට ඔහොම තමයි ඉතින් .. සිරස ස්වර්ණවාහිනී දෙරණ අතර තියෙන තරඟය නිසා වැඩි සේවයක් ලබාගන්න පුළුවන් :lol:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    13227096_741555832654192_7871333605114044905_n.jpg

    ahh mm dakka ara hitange doniyath kastiya piriwaragenawa oyawagema yanawa..unwaii munwaii dakkama gage paninna hitenawa:growl::growl:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ස්වර්ණවාහිනී සිරස දෙකම එකයි බන්. සිරසේ උන්ගේ එකට අනුග්රාහකයෙකුත් ඉන්නවද කොහෙද හැම වෙලේම කියන්නෙ "ජෝන් කීල්ස් සහන යාත්‍රා කියල". එකටත් ගානක් ගත්තද දන්නේ නෑ. :D දෙරණ ටිකක් හොඳයි උන්ට බිස්නස් එකක් නෑ නෙ ප්‍රමෝට් කරන්න.

    මොක උනත් එහෙම හරි උන් කරන සේවේ අගයන්න ඕනේ, ඔය tv චැනල් ටික හොයල බලන හින්ද තමා පොඩ්ඩක් හරි අනික් උන් බැහැල වැඩ කරන්නේ.

    :yes::yes::yes:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Media kaarayo full marketing thamaa machan but mey welaawey ewaa gana kathaa karalaa wadak naa, kaagey nama giyath kamak naa minissunta sevayak venawaanum mey welaawey.

    Ex - Sirasa wesak kalaapaya hodai but John Keells kiyanney lanakaawa thula mus maansha (meat) weladaama karana praadaana samaagamak (I know there are so many businesses under them, but here I am talking about their meat products & bars).

    Kamak naa ithin ehema hari minissunta & samaajayata sevayak wenawaanum...

    :yes::yes::yes:

    swarnawahi unnn wesk programe ekath nawattala eee sallii ganwatura adara denawakiyala habii penawidiyatda uunnn bora diyee malu banawaaa
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මේ මිනිස්සු දුකෙන් බඩගින්නෙන් ඉන්න වෙලාවට ගිහින් බොරුවට ඒ මිනිස්සුන්ට බිස්කට් එකක් දික් කරල ඒමිනිස්සු බලෙහ්න් අරන් සෙල්ෆි,,,පොටෝ 50ක් විතර ගහල,,,තමන්ගෙ පුද්ගලික ජනප්‍රිය බවට මේ දුක්බර වෙලාව යොදාගත්ත නිලියො පොලිටික්කො ඉන්නවා,,දැනට ඔහොම කරන් යන්න,,,ඉවරවෙලා මේ අයගෙ නිරුවත එලිකරමු

    තව තව ජරා වැඩකරපු එවුන් ඉන්නවා,,මිනිස්සු ජාති කුල මල බලල බෝට්ටු වලට පටවපු,,කොලොන්නාවෙ අය දන්නවා

    මේ මිනිස්සු ආයෙ ගෙවල් වලට ගියාම මේවට උත්තර දෙමු
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    QDIqge4.jpg

    මේ වගේ මොලේ අප්සට් ඒවුනුත් ඉන්නවා එලකිරි එකේ. ජොලියට කැපුවත් දුකට කැපුවත් රෙප් දුන්නත් මට වෙන පාඩුවක්වත් ලාබයක් වත් නැ බොලව්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    QDIqge4.jpg

    මේ වගේ මොලේ අප්සට් ඒවුනුත් ඉන්නවා එලකිරි එකේ. ජොලියට කැපුවත් දුකට කැපුවත් රෙප් දුන්නත් මට වෙන පාඩුවක්වත් ලාබයක් වත් නැ බොලව්

    ජොලියට ගහලා ජාතක වෙච්ච එකෙක් වෙන්න ඇති බන්
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කොහොමත් ඔය සංවිධාන මාර්කටින් කරගන්නවා මේවා..එත් කමක් නෑ හරියට මහන්සි වෙලා වැඩක් වෙනවා නම්...සවර්ණවාහිනිය දැන් ගොඩක් වැටිලා..උන්ගේ news උනත් දැන් බලන්නේ නෑ ගොඩක් අය ....පොඩ්ඩක් බලපන් උන්ගේ චැනල් එකේ ඔය දේවාල , අර හක්ගෙඩි රෙද්දවල් මොන තරම් promote කරනවද කියලා..වැඩකට ඇති දෙයක්ද ඕවා ...news උනත් දැන් මෙලෝ රහක් නෑ ...ස්වර්ණවාහිනියේ දැන් නම් පට්ටම චා ....වැඩක්ම නෑ ....