office eke ewata aninna one ekko mama nathnam eki office eken ayin unama
samahara office wala Athule hora kali thiyaganna sup ekak denawalu. ethakota office ekata badala thiyaganna.
office eke ewata aninna one ekko mama nathnam eki office eken ayin unama
wyfa ge akka bn eha gedara inne wena case na kiyala 100000% k sure .... taama num aulak wela na koikatath kiyala adahasak ganna aawe
![]()

paw karayanta wede denna man hari kamatiy
me post eka pennuwoth ati.idapan ube wife ta kiyanna .. ubalage surname eka silva neda. brother e name eka patan ganne M aukurenpaw karayanta wede denna man hari kamatiy
me post eka pennuwoth ati.

සරලවම කියනව නම් පිරිමි අනියම් සබදතා පටන් ගන්නේ සෙක්ස් වලට,
ගෑනු ප්රශ්න, සල්ලි වලට,
මේ දෙක 0.5%ක් විතර අනිත් පැත්තට වෙන්න පුළුවන්, මේක තමයි සූත්රය,
බැන්දයින් පස්සේ ලමයි හම්බ උනාම සෙක්ස් කරන එක අඩුවෙනවා, ඉතිං පිරිමි වෙන ඒවාට සෙට් වෙනවා,
ගෑනු ලමයින්ට ගෙදරට හිරවෙනවා, එහෙම උනාම මොන්ටිසෝරියේ, ඉස්කෝලෙ, තාත්තා කෙනෙක්, ස්කූල් වෑන් එකේ ඩ්රයිවර්, මාලුකාරයා මේ වගේ ඕන එකෙක් එක්ක ගෑනි සෙට් වෙන්න පුළුවන්,
ගෑනුන්ටත් කාලෙකින් නොලැබුන අවධානය, චාටුබස්, පැනි කතා කිව්වම නිකම්ම අහුවෙනවා,
අනියම් සබදතා කොච්චරද කියනව නම් බැදලා ඒ මිනිහා එක්ක / ඒ ගෑනි එක්ක විතරක් හිටපු පිරිමි ගෑණු ලංකාවේ
1%ක් වත් ඉදීද කියලා විශ්වාස නැහැ,
මේ හැමදේම කිව්වේ සමාජේ දැකපු දේවල්, යාලුවන්ගේ අත්දැකීම්, වලින්,
සමහර කතා අහද්දි හිතෙනවා ගෑනු මෙච්චර මෝඩද කියලා,
සමහර මම දන්න උන් ඉන්නවා උන් ගෑනු යාලුකරගෙන මාස ගනන් රූම් අදිනවා,
ගෑනු දන්නේ නැහැ මුගේ ඇත්ත නමවත් මොකද්ද කියලා,
පිරිමින්ට වඩා ගෑනු මාර ඉක්මනට අහුවෙනවා..

have u ever considered the possibility that ur experience could be limited to a certain scope and generalizing a few observations to the whole is yields inaccurate results at its best in fields like this ?
think about it. it's only in most fundamental levels the generalizations works.
* අයියෙ එතකොට, සල්ලි දීල බඩුවක් එකෙයි, කොට්ටක් පනින එකෙයි වෙනස මොකක්ද?
- ඒක වෙනම අතල් එකක්![]()

godak ganu owwa patan ganne mol amaruwata nemei anik prasna hinda. un hadanne araka deela e prashna wisadaganna.
අනියම් සබදතා කොච්චරද කියනව නම් බැදලා ඒ මිනිහා එක්ක / ඒ ගෑනි එක්ක විතරක් හිටපු පිරිමි ගෑණු ලංකාවේ
1%ක් වත් ඉදීද කියලා විශ්වාස නැහැ,

කොට්ටක් පනින එක එහෙම බැලුවම ආතල් වැඩිsalli deela gahana eke tiyenne business deal ekak denna atara
kottak paninakota trasaya beethiya kutuhalaya aasaawa okkoma tiyenawa![]()
සරලවම කියනව නම් පිරිමි අනියම් සබදතා පටන් ගන්නේ සෙක්ස් වලට,
ගෑනු ප්රශ්න, සල්ලි වලට,
මේ දෙක 0.5%ක් විතර අනිත් පැත්තට වෙන්න පුළුවන්, මේක තමයි සූත්රය,
බැන්දයින් පස්සේ ලමයි හම්බ උනාම සෙක්ස් කරන එක අඩුවෙනවා, ඉතිං පිරිමි වෙන ඒවාට සෙට් වෙනවා,
ගෑනු ලමයින්ට ගෙදරට හිරවෙනවා, එහෙම උනාම මොන්ටිසෝරියේ, ඉස්කෝලෙ, තාත්තා කෙනෙක්, ස්කූල් වෑන් එකේ ඩ්රයිවර්, මාලුකාරයා මේ වගේ ඕන එකෙක් එක්ක ගෑනි සෙට් වෙන්න පුළුවන්,
ගෑනුන්ටත් කාලෙකින් නොලැබුන අවධානය, චාටුබස්, පැනි කතා කිව්වම නිකම්ම අහුවෙනවා,
අනියම් සබදතා කොච්චරද කියනව නම් බැදලා ඒ මිනිහා එක්ක / ඒ ගෑනි එක්ක විතරක් හිටපු පිරිමි ගෑණු ලංකාවේ
1%ක් වත් ඉදීද කියලා විශ්වාස නැහැ,
මේ හැමදේම කිව්වේ සමාජේ දැකපු දේවල්, යාලුවන්ගේ අත්දැකීම්, වලින්,
සමහර කතා අහද්දි හිතෙනවා ගෑනු මෙච්චර මෝඩද කියලා,
සමහර මම දන්න උන් ඉන්නවා උන් ගෑනු යාලුකරගෙන මාස ගනන් රූම් අදිනවා,
ගෑනු දන්නේ නැහැ මුගේ ඇත්ත නමවත් මොකද්ද කියලා,
පිරිමින්ට වඩා ගෑනු මාර ඉක්මනට අහුවෙනවා..
කොට්ටක් පනින එක එහෙම බැලුවම ආතල් වැඩි

![]()
![]()
හැම එකාම එකීම එහෙම නෑ බන්
ඔය සුළුතරයක් ගත්තාම මිසක්
හොද වැදගත් විදිහට ජිවත් වෙන එවුන් ඉන්නවා ඔය 1% වඩා
1% වඩා වැඩියි බන්
30% විතර වගේ