අනියම් සබඳතා 16+++

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    වැදගත්විදිහට ඉන්නව බන් ගොඩක් ගෑනු . %99 ක් ම කොටු පනිනවනම් යන යන තැන අපටත් සෙට් වෙන්න එපෑ .



    මම දන්නේ නැහැ උඹ මොන වයසක එකෙක්ද කවුද කින්ද මංද කියලා,
    ඒත් උඹ කවදාවත් ට්‍රයි කරලා තියෙනවද?
    ගෑනු උඹේ ඇවිල්ලා අතුල්ලලා අහන්නේ නැහැ,
    මම මරදානේ බඩු ගැන නෙමෙයි කිව්වෙ,
    බැදපු ගෑනු සාම්පල් එකක් ගැන කිව්වෙ


     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,590
    113
    ඒ ගෑනිගෙ ප්‍රශ්න උබේ ප්‍රශ්න කර ගනින්, මේක ප්‍රධානම point එක...
    මේ දවස් වල බස් එකේ 1ක් වැඩ කරනව් බලමු මොකක් හරි කර ගන්න පුළුවන් වෙයදා කියල
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    මේ දවස් වල බස් එකේ 1ක් වැඩ කරනව් බලමු මොකක් හරි කර ගන්න පුළුවන් වෙයදා කියල


    ගෑනිගෙ ප්‍රශ්න උබේ ප්‍රශ්න කරගෙන වගේ ටිකක් කතා කරපන්, මොනාද කෑවේ? ඉව්වෙ මොනාද? හස්බන්ට උයලම එපා වෙන්නෙ නැද්ද ? (ඒකිගෙ මිනිහට බනින්න එපා කවදාවත් හේතුවක් නිසා කියන්නෙ) මේ බස් වල ගිහින් ආපහු ගෙදර වැඩ කරන්න ගිහාම මහන්සි නැද්ද? මේවගේ ඒවා අහන ගමන් මේ විදිහටත් කියපන් වැඩිය මහන්සි වෙන්න එපා, මොනා හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියන්න, මොනාද ඕන පොඩ්ඩක් අනුකම්පා සීන් එකෙන් කතා කරපන්, පව් ඔයා ගොඩක් මහන්සි වෙනවනෙ, වෙලාවක අපි දෙන්න එළියට ගිහින් කෑම ගමු හොටෙල් එකකින්, ඇදුමක් දෙකක් අරන් දීපන් මේවා තමා ලේසිම tricks...තවත් විස්තරක් ඕනනම් pm එකක් දාපන්.
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,590
    113

    ගෑනිගෙ ප්‍රශ්න උබේ ප්‍රශ්න කරගෙන වගේ ටිකක් කතා කරපන්, මොනාද කෑවේ? ඉව්වෙ මොනාද? හස්බන්ට උයලම එපා වෙන්නෙ නැද්ද (ඒකිගෙ මිනිහට බනින්න එපා කවදාවත් හේතුවක් නිසා කියන්නෙ)? මේ බස් වල ගිහින් ආපහු ගෙදර වැඩ කරන්න ගිහාම මහන්සි නැද්ද? මේවගේ ඒවා අහන ගමන් මේ විදිහටත් කියපන් වැඩිය මහන්සි වෙන්න එපා, මොනා හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියන්න, මොනාද ඕන පොඩ්ඩක් අනුකම්පා සීන් එකෙන් කතා කරපන්, පව් ඔයා ගොඩක් මහන්සි වෙනවනෙ, වෙලාවක අපි දෙන්න එළියට ගිහින් කෑම ගමු හොටෙල් එකකින්, ඇදුමක් දෙකක් අරන් දීපන් මේවා තමා ලේසිම tricks...තවත් විස්තරක් ඕනනම් pm එකක් දාපන්.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    දවස් 2කය් හම්බුනේ කලින් දවසක් මගේ සිට් එකටම සෙට් වෙලා කතා කර කර ආව ,ඊයේ එකී හිටගෙන මම ඉඳගෙන ඉඳගන්න සිට් එක දෙන්න කතා කලා එපා කිව්වා බලමු අද
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    දවස් 2කය් හම්බුනේ කලින් දවසක් මගේ සිට් එකටම සෙට් වෙලා කතා කර කර ආව ,ඊයේ එකී හිටගෙන මම ඉඳගෙන ඉඳගන්න සිට් එක දෙන්න කතා කලා එපා කිව්වා බලමු අද

    ;);)
     

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    These people will see the hell very soon. :yes: wait for it. dont expect to that will come next life.. noooooo you will see the hell in this life. You both deserve pathetic life.

    :lol: Kota Nihal is a kid I guess. All the things he mentioned here are his imaginations :lol:
     

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    මගේ අදහස ඔව්වා හෙන පව් වැඩ බං...පොඩි කාලේ ගැස් පෙන්නුවට ගෑනු හෙන අසරණ ජාතියක්
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    have u ever considered the possibility that ur experience could be limited to a certain scope and generalizing a few observations to the whole is yields inaccurate results at its best in fields like this ?

    think about it. it's only in most fundamental levels the generalizations works.

    උඹ කියන්නේ මෙන්න මේ වගේ කතාවක් නේද?
    කොටු පෙනීම දුකින් කෙරවල වෙනවා කියලා මෙතන කොච්චර උදාහරණ දුන්නත්.
    කොටු පනින්න බලාගෙන ඉන්න එකා කියනවා "උඹලට එහෙම උනාට මට එහෙම වෙන්නෙ නෑ"
    "මගේ කොටු පැනිල්ල දෙදෙනාම සතුටුන් ඉන්න තැනකින් කෙලවර වෙනවා" කියලා.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බස්නාහිර පළාතේ divorce rate එක 50% කිට්ටුයි ලු.ඉතින් 1%ක් වත් හරියට ඉන්නවද කියල සැකයි.
    මම දන්න කෙල්ලෝ ගොඩක් ඉන්නවා office එකේ උන් එක්ක යනවා උන්ගේ මිනිස්සු කිසිම දෙයක් දැන් නැහැ
    ෆිල්ම් වලයි සින්දු වලයි විතරයි ඔය පට්ට ලව් තියෙන්නේ බං අපේ එවුන් ඒ මානසිකත්වේ ඉන්නේ
    එත් ඇත්ත ලෝකේ පට්ටම වෙනස් බඳින එකේ තියෙන එකම හොඳ දේ ළමයි විතරයි
    ඕක ඉක්මනටම තේරුම් ගත්ත කෙනාට ජීවිතේ අන්තිම කාලේ පසුතවීම් නැතුව ඉන්න පුළුවන්.
    එත් ගොඩක් එවුන් ඕක තේරුම් ගන්නේ නැහැ AL කාලේ ලව් මානසිකත්වෙන් ඉන්නේ
     
    • Like
    Reactions: Gayan2016

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    29433340_768429413349522_3562415083809704995_n.jpg
     
    • Like
    Reactions: ForgottenSand