අනියම් සබඳතා 16+++

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    අනියම් සබඳතා 16+++ 03-22-2018 07:48 PM apayata palayan

    හම්බයෙකුට රිදිලා මම මුස්ලිම් බඩුවකට ගැහුවයි කිව්වම
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    හම්බයෙකුට රිදිලා මම මුස්ලිම් බඩුවකට ගැහුවයි කිව්වම
    reputation_neg.gif

    අනියම් සබඳතා 16+++ 03-22-2018 07:18 PM apayata palayan

    irisiyawa ban
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම නම් ඔය වගේ සින් වලට වෙනම සිම් 1ක් තියාගෙන ඉන්නේ ,අඩුම ගානේ ගෙවල් කොහෙද කියල වත් කියන්නේ නැහැ OFFICE එකේ ඒවාට අනින්න හදන්නෙත් නැහැ

    OFFICE eke eva set karagaththama mala vade..
    :baffled::baffled::baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ගෑනිගෙ ප්‍රශ්න උබේ ප්‍රශ්න කරගෙන වගේ ටිකක් කතා කරපන්, මොනාද කෑවේ? ඉව්වෙ මොනාද? හස්බන්ට උයලම එපා වෙන්නෙ නැද්ද ? (ඒකිගෙ මිනිහට බනින්න එපා කවදාවත් හේතුවක් නිසා කියන්නෙ) මේ බස් වල ගිහින් ආපහු ගෙදර වැඩ කරන්න ගිහාම මහන්සි නැද්ද? මේවගේ ඒවා අහන ගමන් මේ විදිහටත් කියපන් වැඩිය මහන්සි වෙන්න එපා, මොනා හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියන්න, මොනාද ඕන පොඩ්ඩක් අනුකම්පා සීන් එකෙන් කතා කරපන්, පව් ඔයා ගොඩක් මහන්සි වෙනවනෙ, වෙලාවක අපි දෙන්න එළියට ගිහින් කෑම ගමු හොටෙල් එකකින්, ඇදුමක් දෙකක් අරන් දීපන් මේවා තමා ලේසිම tricks...තවත් විස්තරක් ඕනනම් pm එකක් දාපන්.
    :dull::dull::dull::dull::dull:

    මෙන්න බඩු :rofl::rofl::rofl: .ඇදුම් එහෙම අරන් දීල හොයල බලල ලව් සික් එක වැදුනහම අපේ පව්ලුත් කැඩිල උන්ගෙ ඒවත් කැඩිල පොලිසිත් ගිහින් පිහිඇනුනුත් කාල අවුරුදු 20ක් 30ක් විතර තියාගත්ත නමත් කැත කරගෙන තමා නවතින්නෙ . බැදපු උන් සෙට් උනොත් බලෙන් දෙනවනම් ඇනල දාපන් මචන් ඒත් ලව් කේස් වලට යන්න එපා .හෙනම චාටර් වෙලා ජීවිතෙත් එපා වෙනව් .ආයෙ හරිගස්සගන්න බැරිවෙයි :dull::dull::dull::dull:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සිරාවටම ඕව මහ පොන්න වැඩ.මම මැරි කරාට පස්සේ ඔය සීන් වලට ගියේ නැහැ.මැරි කරන්න කලින් නම් සෑහෙන්න කෙල්ලෝ ඵක්ක ෆන් දැම්ම.ලංකාවෙ විතරක් නෙමෙයි පිට රටත්.ඒත් ඒ දේවල් තාවකාලිකයි.මම දැන් දුක් වෙනවා ඒවට වියදම් කරපු සල්ලි දැන් තිබ්බනම් කියලා.හැබැයි ඒ කාලෙත් කොච්චර කෙල්ලෝ ඵක්ක හිටියත් උන් ඵකෙක්ගෙන් වත් සත පහක් අරන් නැහැ.දැන් ලංකාවේ උන් වෙන ගෑණු හොයන්නේ සැප ගන්නවට වඩා කීයක් හරි කඩාගන්න.මිනිස්සු රට ඉන්න ගෑණු පස්සේ ගොඩක්ම උන් යන්නේ ඒකයි,පවුල් කීයක් කැඩෙනවද ඔය වගේ සීන් නිසා..ඕවා මහ කැරි වැඩ.විඳවලා මැරෙන්න වෙන්නේ කවදහරි.

    :)
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    කොහොමද බං බැදපු එකක් සෙට් කර ගන්නේ.. දන්න එකෙක් කියපන්කෝ..

    වැඩට යන එකක්නම් හැමදාම ඒකි යන එන වෙලාවල් වලට පස්සෙන් පලයන්.
    ටික දවසක් යද්දි Good Morning කියපන්. තව කාලයක් ගිහිල්ලා කතාවට වැටියන්.
    ඊට පස්සෙ උඹේ number එක දීපන් මොකක් හරි දෙයක් දැන ගන්න තියෙනවනම් call එකක් දෙන්න කියලා. ඒකිම call එකක් දෙයි උඹට

    එහෙම නැත්නම් ඉතින් FB chat තමයි
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    As Woody Allen said,
    “The Most expensive sex is the free sex”

    "ඉතා මිල අධිකම ලිංගික සැපය නිකන් ලැබෙන කම්සැපය වේ."

    කෙල්ලෙක් හරි බැඳපු ගෑණියෙක් හරි උස්සලා සෙක්ස් කරලා ඊට පස්සෙ ඒවයින් එන ප්‍රශ්න විසඳීමට සෑහෙන මුදලක් සහ කාලයක් (කාලය යනු සල්ලි වේ)වැය වන අතර අවමානයක්ද ඇතිවේ.

    පෞද්ගලික අත්දැකීම් අනුසාරයෙන් ප්‍රකාශ කරමි.

    FTM8OrR.jpg

    agree machan
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    :dull::dull::dull::dull::dull:

    මෙන්න බඩු :rofl::rofl::rofl: .ඇදුම් එහෙම අරන් දීල හොයල බලල ලව් සික් එක වැදුනහම අපේ පව්ලුත් කැඩිල උන්ගෙ ඒවත් කැඩිල පොලිසිත් ගිහින් පිහිඇනුනුත් කාල අවුරුදු 20ක් 30ක් විතර තියාගත්ත නමත් කැත කරගෙන තමා නවතින්නෙ . බැදපු උන් සෙට් උනොත් බලෙන් දෙනවනම් ඇනල දාපන් මචන් ඒත් ලව් කේස් වලට යන්න එපා .හෙනම චාටර් වෙලා ජීවිතෙත් එපා වෙනව් .ආයෙ හරිගස්සගන්න බැරිවෙයි :dull::dull::dull::dull:

    Love කේස් වලට යන්නේ නැහැ බන් ඇග බේරන් ඇනල මාරු වෙන්න ඔලුව තියෙන්න ඕන, ඕක නැති උන් තමා කෙලව ගන්නෙ. වැඩි සැප ගන්න love කරන්න යන එක තමා කෙලව ගැනීමේ පලවෙනිම හේතුව, මොකද උබ එතකොට හිතනව love සීන් එක නිසා ගෑනි උබ කවදාවත් අයින් කරන්නේ නැහැ කියල. කවදාවත් බැදපු ගෑනු අල්ල ගත්තම love කරන්න යන්න එපා, මන් කලින් දාපු කමෙන්ට් එකේ කිව්ව මිනිහට බනින්න එපා කියල ඒ ගෑනිගෙ හිතේ මිනිහ ගැන තියෙන පොඩි හරි බැදීම කඩන්න එපා මොකද උබට බෙරෙන්න තියෙන ලොකුම පොයින්ට් එක ඒක...

    ඒකි කැමති දෙයක් අරන් දෙන එක, ඒකි කැමති තැනකට එක්නන් යන එක සම්පුර්න උබේ අතේ තියෙන දෙයක්. බැදපු ගෑනියෙක් උබෙන් බලාපොරොත්තු වෙන ප්‍රදානම දේ තමයි තමුන්ගෙ මිනිහගෙන් ලැබෙන්නේ නැති හිතේ සතුට, සල්ලි වලටත් වඩා බැදපු ගෑනියෙක් බලපොරොත්තු වෙන්නේ මේක.

    දෙතුන් දෙනෙක්ම ගෑනු සෙට් කර ගන්න එක ගැන අහල තිබුන එලිපිට කියන එක සදාචාර සම්පන්න නැති නිසා pm එකකින් කියන්න බලන්නම්
    ...
     
    • Like
    Reactions: Thinking

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18

    pm ekak daahan balanna mage tricks wageda balanna
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සෑහෙන අද්‍යාපන වැදගත්කමක් තියෙන ත්‍රේඩ් එකක්..
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113

    ෆුල් tutorial එකක් දාන්න වෙයි වගේ ;)

    ඔව් ඔව්. මේක ගැනත් හොද tutorial එකක් දාපන් මචන් අනිත් ඒවා වගේ:P:P PM එකක් දැම්මත් කමක් නෑ. දැනගන්නම වටින දෙයක්